ටෙස්ලා පටන් ගත්ත අවුරුද්දේ ඉදන්ම තාම ඒක අවුරුද්දක් ලාබ ලබලා නැහැ. අන්තිම අවුරුදු ටිකේ green credit විකුනලා තමා ලාබ පෙන්නුවේ. මසක් පටන් ගත්ත ඔක්කෝම වාහාන fail. රොබෝ ටැක්සි පිස්සු කෙලින අතරේ සයිබර් ට්‍රක් ගොඩ ගැහිලා. සෙම් වලට වෙච්ච දෙයක් නැහැ. රොබෝ ලා intern උන් දාගෙන වැඩ කරලා මාට්ටු. ඉතින් බිට්...