1. S

    මුකුත් කියන්නේ නෑ.. උබලම බලලා කියපන්කෝ...

    ලංකාවේ ලැප්ටෝප් හදලත් ඉවරයි මේ වැඩෙන්. මමත් fan එක දෙපාරක් ලංකාවෙන් අරන් දැම්මා ලැප් එකට පට පට ගාන්න අරන්. මාස හයක් එකක් පාවිච්චි කරන්න බැරි උනා.ඒත් සතියකට තුන්පාරක් විතර පැය දෙකක් තුනක් ෆිල්ම් බලලා.අලි එකෙන් ඔරිජිනල් කියලා එකක් ගෙනත් දැම්මා දැන් අවුරුදු පහකට කිට්ටුයි තාම අවුලක් නැහැ. දැන් නිකමට...
  2. S

    මුකුත් කියන්නේ නෑ.. උබලම බලලා කියපන්කෝ...

    රේගුවෙ උන් දාගත්ත ලබ්බක් නෙමේ ඔය අබේ ලපයාගේ වැඩ තමා.
  3. S

    බදු කුමාර අලි එක්ස්ප්‍රස් එකටත් කෙලලා නේද?

    ඔතන තියෙන්නේ වෙන ගේම් එකක්. සජියාගේ කාලේ ඉවරයි. නායක කම ගන්න දඟලනවා හර්ශ. එකට මේ දවස්වල තියන හිල් හොය හොය දගලනවා. මොකද උබ කිසිම ජන පදනමක් නැහැ. එක හදා ගන්න. අනුර ඉතින් උල් කරලා තියනවා දැකපු ගමන් බලෙන් ඉදගත්තා එක කොලේ. මිනිහටට තේරෙන්නේ නැහැ මේකෙන් කෙල වෙන්නේ තමුන්ටම කියලා.
  4. S

    Questions වයිපර් බ්ලේඩ් මොනවද ?

    උබ කොහෙද? හෝමාගම wurth එකේනම් මම වැන්ග් ආර් එකට දෙකක් දැම්මා රු 4500 යයි ගියේ. උන්ගේ සෙකන්ඩ් කොලිටි එක. මොනවා උනත් ඔරිජිනල් wurth නේ. රබර් බේලේඩ් එකනම් දාන්න එපා. Frame එක දිරලා තියෙන්න පුළුවන්. අනික flexible ගතිය ගිහින් ඇති දැන්. ලොකුම දේ branded එව්වා ගේ මොනවා හරි කෙමිකල් තියනවා කල් පැවැත්ම...
  5. S

    BYD මල්ලිල . EV මල්ලිල පොඩ්ඩක් ඇවිත් මේක බැලුවනම්

    යනවා නම් ඔව්වා පැලෑන් කරන් යන්න ඕනේ. EV කියන්නේ වෙනම දෙයක්. නැතුව නෝමල් කාර් වගේ නෙමේ.
  6. S

    Video Camera buy help

    යනවා නම් professional level එකකට යන්න. Consumer level නම් තේරුමක් නැහැ. පැය හතරක් continues recording කරන්න පුළුවන්ද බලන්න. කොහොමත් බැටරි SD කාඩ් එහෙම උස්සන් යන්න වෙයි. අනික over heating ගැනත් බලන්න. නැත්නම් ඉතින් සෙටප් එකක් හදලා තියාගන්න eos r එකට. අයිඩියා එක තියනවානම් විනාඩි තිහකින් full setup...
  7. S

    Video Camera buy help

    පිස්සුද බන් හැන්ඩි කැම් හොයන්න. ඒ ජරාව දැන් පාවිච්චි වෙන්නේ නැහැ. කලර්ස් පට්ට අවුල් සෙන්සරේ පොඩි හින්දා ලෝ ලයිට් වැඩක් නැහැ. පරණ නියොන් හරි කැනොන් හරි DSLR එකක් ගනින් එකදිගට නම් රෙකෝඩින් බැරි වෙයි. පරණ නියොන් එකක් වගේ ගත්තෝත් තව හාරදාහක් විතර වියදම් කරොත් OBS එකෙන් රෙකෝඩ් කරන්න පුළුවන් ලැප්...
  8. S

    තෙල් මිළ

    ආයි ඉතින් ළඟදි චන්දයක් නැහැනේ. ඔය ළමයි ගැන පලාත් සභා චන්දේ වෙලාවේ දි බලමු.
  9. S

    දැන් නම්බර් ප්ලේට් එන්නේ නැද්ද?

    බඩු නැහැ. ආපහු ආවත් තව මාස හයක් වත් යයි දෙන්න තියන එව්වා ටික දෙන්නම්.
  10. S

    🔴NEWS ALERT🚨 බස් ගාස්තු 0.55%කින් අඩු කරයි.. අවම ගාස්තුව වෙනස් නොවේ

    සත පනහා හරි අඩු උනේ කවූරු නිසාද? අපේ අතිගරු මහේන්ද්‍ර ජනතා ප්‍රසාදිනී ජනාධිපති අනුර කුමාර දිසානායක තුමා හින්දා.
  11. S

    එතකොට UEFI වලට firmware chip එකක් නැද්ද? බයොස්වල වගේ

    මුට කොහොමත් නැහැ. අවධානය ගණිකාව කියන්නේ නිකන් ද.
  12. S

    බදු කුමාර අලි එක්ස්ප්‍රස් එකටත් කෙලලා නේද?

    ජෙප්පෝ කන්ටේනර් නිදහස් කරලා කලගුණ සලකපුවාගේම දිගුවක් තමා ඔය. පොහොට්ටු කලේ ඔහොම උනායැ. අනික ඉතින් නානලාගේ ජාතික පක්ශේ තමයි ජාතික නනා බලවේගය
  13. S

    ඉන්ධන මිල සංශෝධනය ජූලි 2025

    නැහැ බන් අපි තෙල් ගහලා ආණ්ඩුව නඩත්තූ කරනවා. තෙල් සංස්ථාවේ ලාබේ අයින් කලත් භාගෙට වඩා තියෙන්නේ බදු. අනික තෙල් සංස්ථාව පාඩූ ලබන්නේ අපි තෙල් අරං නෙමේ රජයේ ආයතන ණයට තෙල් අරන්.
  14. S

    Another BYD has been hit

    මොන සේප්ටි තිබ්බත් ඉතින් වාහානේ පදින එකාගේ මත තමා තීරනය වෙන්නේ.
  15. S

    Daraz / AliExpress / Temu New Tax Method

    මම ඕක ජෙප්පෙන්ගෙන් ඇහුවා. "ඕයි.ඕක කියපං import කරන්නෙ නැති. Import කරන process එක නොදන්න උඹල වගේ ගමේ ඉන්න බේරෙන් නෑව බයියන්ට... මෙච්චර කාලයක් parcel වලටත් tax කලා... ඒත් දැන් ඉස්සරට වඩා බඩු ප්‍රමාණයක් එන නිසා රේගුවේ කාර්‍යක්ශමතාවය නම් මදි... ගලවල බලන්නෙ නැතිව scan කරල tax කරන system එක...
  16. S

    🎬📹 "Blackmagic Design" සමාගම මගින් හදුන්වා දෙන නවතම ත්‍රිමාණ කැමරාව (3D camera) - "Blackmagic URSA Cine Immersive" 🕶️🥽

    එව්වා ඉතින් වෙන ඉන්ඩස්ට්‍රී එකකට තමා පාවිච්චි වෙන්නේ.
  17. S

    ටින් අංකය ඕන්ලයින් ගත්තු අය ඉන්නවද?

    නිකමට වගේ බලපන් හදලාද කියලා. Site ඒකේ තියෙනවා බලන්න. https://www.google.com/url?sa=t&source=web&rct=j&opi=89978449&url=https://eservices.ird.gov.lk/Registration/verifyirdinformation/index&ved=2ahUKEwjq37K08pGOAxX2RmwGHZnSLZ8QFnoECCMQAQ&sqi=2&usg=AOvVaw0W9PZe3hXgmx9azysvLXi3
  18. S

    ☢️💣 ලෝකයේ විවිධ රටවල් න්‍යෂ්ටික අවි බලය අත්පත් කර ගත් ආකාරය සහ එලෙස අත්පත් කර ගැනීමට උත්සාහ දැරූ අනෙකුත් රටවල් ☢️💥

    උන් ගාව almost weapons grade uranium කිලෝ හාරසීයක් තියනවාළු නේද? එහෙමනම් උන් ළඟදිම බෝම්බයක් හදයි. සමහර විට දැනටම වැඩ පටන් අරං ඇති.
  19. S

    Aerospace Technology ඇමරිකාවට විතරක් ඇයි

    What about Venus missions? Americans are the best in planet expropriation. But others has some success full missions. So it is not a unique American thing. Also Americans are now prioritising private space entities. All of past space projects are government projects. Private entities will not...
  20. S

    Aerospace Technology ඇමරිකාවට විතරක් ඇයි

    It isn't a complex space station. It has only single module and it is a modified second stage of Apollo rocket. Soviet built several space stations and create first complex space station of mir. ISS is still has core of mir 2. Chinese space station used old Soviet designs but it made by Chinese.

    No contents