1. S

    රුසියානු strategic aviation සහ යුක්‍රේන ප්‍රහාරය.

    ජෝකරයාව මරලා තමා ඉතින්.
  2. S

    රුසියානු strategic aviation සහ යුක්‍රේන ප්‍රහාරය.

    රුසියාව මේ වෙනකොට සම්පූර්ණ යුද්ධයක් ඉන්නේ බන්. උන් ක්‍රමානුකූලව ඉස්සරහට යනවා. එකට propaganda victory වලින් වැඩක් නැහැ. උන්ගේ ලොස් එක මේ වෙනකොට පට්ට අඩුයි යූක්‍රේන් වලට සාපේක්ෂව. උන් කරන්නේ සහ තැනකින් එක පාර ගහන එක. අරුන් ගන්නවානම් වැඩේ නැවැත්තුවා වෙන තැනකින් පටන් ගත්තා. ඉදිරි ආරක්ෂක වළල්ල...
  3. S

    රුසියානු strategic aviation සහ යුක්‍රේන ප්‍රහාරය.

    අමාරුයි බන්. සෝවියට් කාලේ ලෙසටම යුක්‍රේනේ හදලා තියෙනවා. ලෝක යුද්ධ යක් ගිහින් න්‍යෂ්ටික බෝම්බයක් පිපුරුවත් මොකුත්ම වෙන්නේ නැති විදිහට බංකර තියනවා. ආරංචි විදිහට ඊයේ patriot එකක් ඉවරයි. ෆෑක්ටරි හතරක් ඉවරයි. හෝටලයක් ඉවරයි. තව බලාගාරය කුක් ඉවරළු.
  4. S

    කාමරේ පොලවට උබල මොකද කරේ?

    අවුලක් නැහැ. පොඩ්ඩක් සොෆට්. හොඳ කොම්පැණියකට කියලා ඉල්ලා ගනින්. අනික නිතර එහෙමෙහෙ යන තැනක් නම් හරි යන්නේ නැහෑ.
  5. S

    රුසියානු strategic aviation සහ යුක්‍රේන ප්‍රහාරය.

    දැන් ඉතින් හෝඳනවා. ඕකේන් වෙන්නේ ඇමරිකන් ප්ලේන් වලටත් ඉරානේට වගේ ගහන්න පුළුවන් වෙන එක. Start treaty ඒකේ හැටියට පේලේන් පාර්ක් කරන්න ඕනේ. එලියේ. නිව් ස්ටාර් ඒකේ හැටියට ඕනේ නැහෑ. මහ මොලකාරයෝ ඉතින් ප්‍රංශ එංගලන්ත තමා.
  6. S

    රුසියානු strategic aviation සහ යුක්‍රේන ප්‍රහාරය.

    රුසියාව උන්ගේ ටෙක් ටික චීන්නුන්ට දුන්නා බන් ලස්සනට. උන් තමා දැන් රුසියාව රන් කරන්නේ. චිප් ඩ්‍රොන් පාර්ට්ස් වලින් එහෙම 🇷🇺⚔️🇺🇦 Ukrainian sources report that six Tu-95 and two Tu-160 strategic bombers are currently airborne, reportedly en route to their launch positions. 🔴 @DDGeopolitics |...
  7. S

    රුසියානු strategic aviation සහ යුක්‍රේන ප්‍රහාරය.

    ඔහොම්මම අනිත් නිවුස් එකත් දාපන් බන්. ඕක විතරක් දාලා මක් කොරන්න ද?
  8. S

    රුසියානු strategic aviation සහ යුක්‍රේන ප්‍රහාරය.

    AWACS කියන්නේ ඩයිනසෝර් කෙනෙක් බන්. දැන් යුද්ධ වලට හරි යන්නේ නැහෑ. යන්නේ හිමින්, පත සයිස්, රේඩාර් කොරොස් සෙක්ෂන් ඕනේ නැහැ ඕක ඔන් කලාම. තව ටික කලෙකින් ඕක රිපේලේස් වෙයි.
  9. S

    රුසියානු strategic aviation සහ යුක්‍රේන ප්‍රහාරය.

    ඔය ගිවිසුම හින්දා තමා උන් න්‍යශ්ඨික ආයුධ ටික ආපහු රුසියාවට බාරදෙන්නේ යුක්‍රෝනය බෙලරුසියාව කසකස්ථානය රටවල් තුනම බාර දෙනවා. ඒ වගේම යුක්‍රේනයේ තිබ්බ strategic bombers ටික අහක් කරන්නේවත් ඔය ගිවිසුම හින්දා. ඇග්‍රිමන්ට් එක රුසියාව හා ඇමරිකාව අතර start ඇග්‍රිමන්ට් හතරක් තියනවා බන්. ඊට අමතරව තව ගිවිසුම්...
  10. S

    රුසියානු strategic aviation සහ යුක්‍රේන ප්‍රහාරය.

    A 50 s කියලා තමා කියන්නේ. රුසියාව පාවිච්චි කරන්නේ A50u එක. ඒවා ඉතින් අතේ ඇගිලි ගානට තමා තියෙන්නේ. දැන් ඒකත් production නවත්තලා. ඕක ත්‍රස්තවාදී ක්‍රියාවක් තමා බන්. යුක්‍රේනයත් start ගිවිසුමේ කොටස් කාරයෙක්. එකේ අනුව එයාර්පෝට් එකේදි ගහන්න බැහෑ. උඩදීනම් පුළුවන්. ලංකාවේ කවුරුත් දන්නේ නැහැ බන්...
  11. S

    රුසියානු strategic aviation සහ යුක්‍රේන ප්‍රහාරය.

    අද ආපූ අප්ඩේට් එක. මේකේ හැටියට A50 දෙකකට ගහලා. කියන විදිහට ඩෑමේච්. මේක තමා ලොකුම පාඩුව මේ වෙනකොට. පේලේන් දහයක් නැහැ රුසියාවට. හැබයි කියන විදිහට decommissioning ලූ 🤣
  12. S

    රුසියානු strategic aviation සහ යුක්‍රේන ප්‍රහාරය.

    3. රුසියාව ඉල්ලන් කෑවේ ඇයි? මේ කියන ගුවන් යානා එකක් වත් පොඩි ගුවන් යානා නෙමේ පොඩිම යානය වෙච්ච tu22 පවා ට්‍රක් දෙකක් විතර දිගයි. (42m) ඒවගේම යානා කීයකට කිට්ටු ගානක් තියන්න හැගර් හදනවා කියන්නේ ලොකු වියදමක්. අනික රුසියානු කාලගුණය අපේ කාලගුණයට වඩා හිතකරයි මේ යකඩ ගොඩවල් වලට. ඒ වගේම රුසියාව ඇමරිකාව...
  13. S

    රුසියානු strategic aviation සහ යුක්‍රේන ප්‍රහාරය.

    රුසියාවේ එයා බේස් වලට ගාලා පේලේන් හතලිස් ගානක් ඉවරළු. රුසියානු ගුවන් හමුදාවෙන් සියට හතලිස් ගානකට කෙල වෙලාළු. මේ දවස්වල නිවූස් බැලුවොත් යන කතන්දර ඔහොමයි. ඇත්තටම මොකද්ද මේ රුසියාන්් උන්ට වෙලා තියෙන්නේ. මොකටද මේ ගහලා තියෙන්නේ? ඇයි මේපේලෙන් එලියේ කියලා තිබ්බේ? 1. Strategic aviation රුසියානු air...
  14. S

    Answered Air Power & Battle Field Tactics උඩු යටිකුරු කල Ukraine 🇺🇦 Drone Attacks!

    Osnet confirmed කරලා තියෙන්නේ ඔයිටත් අඩුවෙන් බන් මේ වෙනකොට.
  15. S

    Innovex High Pressure Washer Gun - ORING help

    දම්රෝ එකට ගිහින් ඉල්ලන්. උන් උබේ නොම්බරේ අරන් කොල් එකක් දෙන්නම් කියයි. මාසෙකින් විතර කෝල් එකක් දෙයි පොඩි ගානක් වෙන්නේ.
  16. S

    Mumbai’s ‘choo-choo’ rail engines head to Sri Lanka..❤️❤️

    It's a diesel electric. Indian colour age engine over 50 years.
  17. S

    මල්ටි ප්ලග්+Extension Cord HELP

    උබ කොහෙද? කඩවත, හෝමාගම,මාලබේ,හොරණ මොරටුමුල්ල , වෙන්නප්පුව තියනවා කියලා දාලා. තියනවා. මම හොරණ හෝමාගම දෙකටම ගිහින් තියනවා. බඩු තියනවා බන් හිතන්නේ නැති ඩිස්කවුන්ට් එක්ක.
  18. S

    මල්ටි ප්ලග්+Extension Cord HELP

    Site ඒකේ නැහැ බන්. බඩු තියනවා ගිහින් ගන්න.
  19. S

    Mumbai’s ‘choo-choo’ rail engines head to Sri Lanka..❤️❤️

    Same engine බන්. හැබයි configuration වෙනස්. අපේ එක V12 මේක V16 . ඉන්දියන් පවර් සෙට් නම් ලදරම්. මේ ඇන්ජිම හොදයි සාමාන්‍යයෙන් දන්න විදිහට. හැබයි ඒ අපි වෙනම හදා ගත්ත configuration එක. M 11 එකත් ඔය වගේ තමා . යවපු උන් ඉන්දියාව දෙන්නේ මොකද්ද එකම කරගහගෙන ඇවිත්. අහක් කරලා තිය්‍රන්නේ චීන පවර්සෙට්. ඒවා...
  20. S

    Mumbai’s ‘choo-choo’ rail engines head to Sri Lanka..❤️❤️

    මේක මොකද හිතෙන්නේ ඔය ගේන එකත් එක්ක බැලුවාම?

    No contents