දේශපාලන ත්‍රෙඩ් සිමා කිරීම

දේශපාලන ත්‍රෙඩ් සිමා කලයුතුද

  • ඔව් සීමාවක් සහ වාරණයක් යෙදිය යුතුය

  • නැහැ ඕනේ එකක් දාන්න ඉඩ දෙන්න ඕනේ

Results are only viewable after voting.

Gaash

Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    ෆිල්ටර් ඔප්ශන් එකක් තිබ්බා නම් හරි. කවුරුත් අකමති උනා කියලා, බහුතරය කතා කරන්න කැමති මාත්ෘකා නවත්තන එක අන් එතිකල්.
    එලකිරි එකේ කොහොමද කියන්න නම් දන්නේ නෑ.
     
    Thari87

    Well-known member
  • Jun 18, 2021
    1,517
    2,112
    113
    දැන්ම සීමා දාන්න එපා බොලව් තව ගොඩක් දෙවල් වෙන්න තියෙනවා..සංවේදී අවස්තා බොහොමයි..ඒ ඒ ඒවට tread ඇරෙන්න ඕන...එක දවසට බොලා මාර කලබල වෙලානේ...
     
    • Haha
    Reactions: gnilukshi

    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,556
    6,857
    113
    Gedara
    ඇයි මගේ මොකක්ද හදන්නේ දැන් ? උබට මගෙන් මොකක් හරි උනාද ?
    මේකයි වෙන එකෙක් ඕක දැම්මා නම් කමක් නෑ. උබ සර්ට රෙදි නැතිව කඩේ ගියපු ඒවගේ විපාක තමා. උබ ගෝටා කරපු එක වරදක් හරි සාදනීයව විවේචනය කරලා නෑනෙ කිරියෙ එකම දවසක්වත්? ඉතින් තේරුම් ගන්න කොතනද අවුල තියෙන්නෙ කියලා
     
    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,098
    27,751
    113
    36
    Mirihana
    alis.alberta.ca
    දැන් කොන්ද පන තියෙන එකෙක් කිව්වොත් හරිද බන්
    දේශපාලුවෝ හදන්න බැ
    මේ කිරිය හදා ගන්න ඕනේ

    කිරිය උබට ඕන විදියට තියෙන්නේ නෑ.
    උබට ඉන්න පුළුවන් නම් හිටපන්, නැත්ත්ම් පලයන්
    එක්කෝ ඉරෝෂන් වගේ ලැජ්ජ නහරේ කපා ගන්න බලපන්
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,495
    113
    In the eyes of my girl
    මේකයි වෙන එකෙක් ඕක දැම්මා නම් කමක් නෑ. උබ සර්ට රෙදි නැතිව කඩේ ගියපු ඒවගේ විපාක තමා. උබ ගෝටා කරපු එක වරදක් හරි සාදනීයව විවේචනය කරලා නෑනෙ කිරියෙ එකම දවසක්වත්? ඉතින් තේරුම් ගන්න කොතනද අවුල තියෙන්නෙ කියලා
    එක මචන් මගේ කැමැත්ත
    එකට ඔයාටවත් කාටවත් ඇගිල්ල දික් කරන්න බැ
    අනික මම කිසිම දෙසපාලුවෙක්ට ත්‍රෙඩ් එකක් ඕපන් කරලා නැ පුතා මේ කිරියේ
    ඔයාගේ මතේ මම නැ කියල මගේ අවුල් කියල කියන්න ඔයාට බැ කොටින්ම අයිතියක් නැ

    කිරිය උබට ඕන විදියට තියෙන්නේ නෑ.
    උබට ඉන්න පුළුවන් නම් හිටපන්, නැත්ත්ම් පලයන්
    එක්කෝ ඉරෝෂන් වගේ ලැජ්ජ නහරේ කපා ගන්න බලපන්
    උබල මොනවද බන් කිරිය ගැන දන්නේ
    චිප් චිප්
    ------ Post added on Jun 25, 2021 at 1:35 PM
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,886
    17,111
    113
    Kottawa
    ඇයි මගේ මොකක්ද හදන්නේ දැන් ? උබට මගෙන් මොකක් හරි උනාද ?
    :baffled: නෑ නෑ එහෙම මොකුත් වෙලා නෑ..

    වැඩේ කියන්නෙ මිත්‍රයා මේකයි...
    - චන්දෙට කලින් 18/19 කාලෙදිත් මීට වඩා ත්‍රෙඩ් වැටුනා... ඒවගෙ උබ පැල් බැදගෙන කමෙන්ට් කරන්න ඇති... ඒත් උබට මෙහෙම හිතුනේ නෑ..
    - ගොටා දිනද්දිත් මෙහෙම්මම උනා.. ඒත් උබට මෙහෙම හිතුනේ නෑ..
    - පාර්ලිමෙන්තු චන්දෙත් මේ විඩිහට ත්‍රෙඩ් වැටුනා බර ගානක්.. ඒත් උබට මෙහෙම හිතුනේ නෑ..
    - දැන් ටික චොර වේගෙන එද්දි හිතේ අමාරුවට උබ කියනවා

    ඇත්තටම මේක මට නම් මල වදයක්
    ත්‍රෙඩ් 10 දැම්මොත් 8 දේශපාලනේ
    එකම දේ ගැන ගොඩක් ත්‍රෙඩ් වැටෙනවා
    එක්කෝ මොදරෙටර්සලා මේක ගැන බලල අනවශ්‍ය ත්‍රෙඩ් මකන්න ඕනේ
    බුකියේ ගියත් දේශපාලනේ කිරියේ ආවත් එහෙමයි

    🤷‍♂️
     
    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,556
    6,857
    113
    Gedara
    එක මචන් මගේ කැමැත්ත
    එකට ඔයාටවත් කාටවත් ඇගිල්ල දික් කරන්න බැ
    අනික මම කිසිම දෙසපාලුවෙක්ට ත්‍රෙඩ් එකක් ඕපන් කරලා නැ පුතා මේ කිරියේ
    ඔයාගේ මතේ මම නැ කියල මගේ අවුල් කියල කියන්න ඔයාට බැ කොටින්ම අයිතියක් නැ

    උබල මොනවද බන් කිරිය ගැන දන්නේ
    චිප් චිප්
    ------ Post added on Jun 25, 2021 at 1:35 PM
    ඒකම තමා මාත් කියන්නෙ ඔයාගෙ මතයට විරැද්ද දේවල් දැක්කම රිදෙනවා! එක්කො ඒකට හුරැ වෙන්න. මේක ප්‍රජාතන්ත්‍රවාදී රටක්. කැමති කෙනෙක්ට විවේචනය කරන්න පුලුවන් කැමති රටක්

    :baffled: නෑ නෑ එහෙම මොකුත් වෙලා නෑ..

    වැඩේ කියන්නෙ මිත්‍රයා මේකයි...
    - චන්දෙට කලින් 18/19 කාලෙදිත් මීට වඩා ත්‍රෙඩ් වැටුනා... ඒවගෙ උබ පැල් බැදගෙන කමෙන්ට් කරන්න ඇති... ඒත් උබට මෙහෙම හිතුනේ නෑ..
    - ගොටා දිනද්දිත් මෙහෙම්මම උනා.. ඒත් උබට මෙහෙම හිතුනේ නෑ..
    - පාර්ලිමෙන්තු චන්දෙත් මේ විඩිහට ත්‍රෙඩ් වැටුනා බර ගානක්.. ඒත් උබට මෙහෙම හිතුනේ නෑ..
    - දැන් ටික චොර වේගෙන එද්දි හිතේ අමාරුවට උබ කියනවා

    🤷‍♂️
    ඕක තමා බන් කියන්නෙ!
    ------ Post added on Jun 25, 2021 at 1:39 PM
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,886
    17,111
    113
    Kottawa
    එක මචන් මගේ කැමැත්ත
    එකට ඔයාටවත් කාටවත් ඇගිල්ල දික් කරන්න බැ
    අනික මම කිසිම දෙසපාලුවෙක්ට ත්‍රෙඩ් එකක් ඕපන් කරලා නැ පුතා මේ කිරියේ
    ඔයාගේ මතේ මම නැ කියල මගේ අවුල් කියල කියන්න ඔයාට බැ කොටින්ම අයිතියක් නැ

    උබල මොනවද බන් කිරිය ගැන දන්නේ
    චිප් චිප්
    ------ Post added on Jun 25, 2021 at 1:35 PM

    ඔයාගෙ මතේට දේශපාලන ත්‍රෙඩ් වැටෙන්නෙ නෑ කියලා ත්‍රෙඩ් අයින් කරන්න කියල

    කියන්න ඔයාට බැ කොටින්ම අයිතියක් නැ
     
    Mr.Tony_Stark

    Well-known member
  • Mar 21, 2021
    258
    426
    63
    දේශපාලනයට අදාලම නැති ට්‍රේඅඩ් අස්සටත් ඇවිල්ල එකේ අස්සේ දේශපාලනය ඇදාල ගන්න අය ඉන්නවනේ බන්. අප්පිරියි
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,886
    17,111
    113
    Kottawa
    හැබැයි මගෙත් උබේ වගේ ලගින් යන මතයක් තියෙනවා.. මෙකේ තියෙන paid accounts වලින් දාන මොල හෝදන content ඉග්නෝ කරන්න ඔනේ.. මොකද ඒවා අයින් කරන්න කියල track කරන්න අමාරුයි.. අපි විසින්ම අදුනගෙන ඉග්නෝ කරන්න ඕනේ.. :yes: :yes: :yes:

    දේශපාලනයට අදාලම නැති ට්‍රේඅඩ් අස්සටත් ඇවිල්ල එකේ අස්සේ දේශපාලනය ඇදාල ගන්න අය ඉන්නවනේ බන්. අප්පිරියි
    මොකක්ද බං ත්‍රෙඩ් එකේ ටයිටල් එක 🤔
    ------ Post added on Jun 25, 2021 at 1:49 PM
     
    Ragna_SL

    Well-known member
  • Sep 6, 2020
    4,334
    15,242
    113
    Valhalla
    :baffled: නෑ නෑ එහෙම මොකුත් වෙලා නෑ..

    වැඩේ කියන්නෙ මිත්‍රයා මේකයි...
    - චන්දෙට කලින් 18/19 කාලෙදිත් මීට වඩා ත්‍රෙඩ් වැටුනා... ඒවගෙ උබ පැල් බැදගෙන කමෙන්ට් කරන්න ඇති... ඒත් උබට මෙහෙම හිතුනේ නෑ..
    - ගොටා දිනද්දිත් මෙහෙම්මම උනා.. ඒත් උබට මෙහෙම හිතුනේ නෑ..
    - පාර්ලිමෙන්තු චන්දෙත් මේ විඩිහට ත්‍රෙඩ් වැටුනා බර ගානක්.. ඒත් උබට මෙහෙම හිතුනේ නෑ..
    - දැන් ටික චොර වේගෙන එද්දි හිතේ අමාරුවට උබ කියනවා

    🤷‍♂️
    Dead yako :lol:

    තව මේක ඇතුලෙ හොර සහතික හදන එවුන්, නීති විරෝධී වැඩ කරන එවුන් පොලීසියට අල්ලලා දෙන්න විදියක් හදන්න ඕනෙ :rolleyes:

    වැඩි හරියක් බයියො තමා ඔය හොර වැඩ කරන්නෙ. උන්ගෙ මහ එකා ආසියාවෙ ලොකුම හොරානෙ 😂
    polici newe CID yako.:frown:
    patalannepa :nerd:
    ------ Post added on Jun 25, 2021 at 1:51 PM
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,302
    1
    13,210
    113
    Gotham City
    රාජපක්ෂ ඉත්තෑවෙක් පු* පුරා දුවන ගමන්
    දේශපාලන ත්‍රෙඩ් සීමා කරන්න කියලා ත්‍රෙඩ් දානවානම්
    ඌ මනුස්සයෙක් නම් වෙන්න බැහැ

    ඔව් ඕනේ නැති එවුන්ව බ්ලොක් කරන්න කිව්වා
    එහෙම කරන්න බැනේ දේශපාලනේ විතරක් නෙමේ නිකන් ත්‍රෙඩ් මිස් වෙනවනේ
    එහෙම ඔකොම බ්ලොක් කරන්න බැනේ
    එක්කෝ දේසපාලන ත්‍රෙඩ් වෙනම කැටගරියක දාල ඒ කැටගරිය හයිඩ් අන්හයිඩ් කරන්න හරි පහසුකමක් දෙන්න ඕනේ

    අවුරුදු ගානක් බලන් ඉදල බැරිම තැන තමා මෙහෙම එකකට ගියේ
    මොකද අපි ආසයි ආයේ කිරිය ඉස්සර වගේ යමක් කමක් ප්‍රයෝජනයක් තියෙන තැනක් වෙනවා නම්
    පොඩ්ඩක් හිටපන් සර් එක්ක සෙල්ලම් නැහැ .
    සර් කිරියත් හදලා ගනිවි .

    කෙලින්ම ජී ටී ට නියොග කරාවි කිරිය යතාතත්වෙට ගන්න .
    අන්න එහෙමයි සර් ගෙ කෙලින් වැඩ තියෙන්නෙ .

    ------ Post added on Jun 25, 2021 at 1:56 PM
     
    Mr.Tony_Stark

    Well-known member
  • Mar 21, 2021
    258
    426
    63
    හැබැයි මගෙත් උබේ වගේ ලගින් යන මතයක් තියෙනවා.. මෙකේ තියෙන paid accounts වලින් දාන මොල හෝදන content ඉග්නෝ කරන්න ඔනේ.. මොකද ඒවා අයින් කරන්න කියල track කරන්න අමාරුයි.. අපි විසින්ම අදුනගෙන ඉග්නෝ කරන්න ඕනේ.. :yes: :yes: :yes:

    මොකක්ද බං ත්‍රෙඩ් එකේ ටයිටල් එක 🤔
    ------ Post added on Jun 25, 2021 at 1:49 PM
    එකින් එකට වෙන වෙනම ට්‍රේඩ් වල ටියිටල් මතක නැ බන්. මට කිහිපයක්ම හම්බෙලා තියනවා.ලදී මොකක් හරි ඉන්ටෙර්නෙට් ගැන ට්‍රේඩ් එක්ක තිබ්බ. අනික මේකේ විතරක් නෙවි බන් cricket මට්ච් එක්ක live chat එකේ බලපලකෝ එක කවදාවත් cricket ගැන කතා කරන නා අපේ උන්. උන් කරන්නේ පකේ පක්ෂ වලට බෙදීගෙන කුණුහරපෙන් chat එක අස්සේ බැනගන්න එක.
     
    • Like
    Reactions: හෙනයා

    Sen-lu

    Well-known member
  • දේශපාලන තෙ‍්‍රඩ් අවුලක් නෑ ප්‍රතිපත්ති, ආර්ථිකය වගේ දේවල් ගැන සාකච්ඡා කරනව නම්. මේකෙ ටික දෙනෙක් ඉන්නව එහෙම සාකච්ඡා මැද්දට පැනල කුණුහරුප කියවාගෙන මාතෘකාවෙන් පිට ගිහින් රණ්ඩු කරන්නම බලාගෙන එන පට්ට toxic උං. ඒවගෙ උං හින්දා තමයි දෙයක් ගැන කතා කරන්න එපා වෙන්නෙ. (උන්ගෙ ගෝල් එකත් එකම වෙන්න ඇති)

    එහෙමයි කියලා මේ තෙ‍්‍රඩ් වෙනම තියනවත් කාගෙවත් අදහස් ප්‍රකාශ කරන අයිතිය නවත්තන්නවත් බෑ.
    Admin කියල තියෙන කතාව හරි.
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    baiya.JPG

    :lol: :lol: :lol:
     
    deadaa

    Junior member
  • May 19, 2020
    60
    44
    18
    මෙ තිම් එක වෙනස් කරනවා වගෙ ෆිල්ටර් එකක් ගෙන්නහ් බැරිද මෙයින් මෙනු එකෙන් පොලිටික්ස් රිලෙටඩ් ත්‍රිඩ් හයිඩ් වෙන්නහ් ..
    @GTRZ ane ow puluwannm loku pinak!!