එහෙම තමයි කියන්නේ නැතුව මොකෝ ගත්ත කියන්නද ? යාලුවෙක් දුන්න බලෙන් දාගෙන ආව ජයසාන්ත අයිය දුන්න..... චන්දෙ ඉවර වෙනකන් ඔහොම තමයි කියන්නේඕක නම් ඌ නොර්මල් වාහනයක එද්දී යාලුවෙක් බලෙන් ඔය වාහනේ දාගෙන ඇවිත් තිබ්බේ .
මඩ ගහල නැහැ. අපිටත් හදවතින්ම සතුටුයිඋබ දුපත් උබෙ යාලුවා පොසත්. යලුවා යමු කිව්වම උබ නොයා ඉන්නවද? නිකන් මඩගහන්නෙ නැතුව ඉදපන්. මාලිමාවට ජය වේවා.
මේ පුංචි අම්මද .

යාලුවෙක් බලෙන් දාගෙන ආපු වාහනයක්yaluwek dipu ekak wenna athi![]()
කොමිස් හරි කප්පම් හරි වෙන්න ඇති. කොහොම උනත් ගත්ත විදිය නෙවෙයි වැදගත් ගත්ත දේයි වැදගත්Tax money or කොමිස් ද?
මෙතැන එන්නේ තව එකකින්, නාම යෝජනා දෙන්නේ තව එකකින්, ගාල්ලට ආවේ MG zs එකකින්, පොර තව Civic /Grace /Premio /Sonata /Outlander /Harrier වගේ ඒවාගෙනුත් රැස්වීම් වලට ආවා (කක්කා ලාල්ගේ විඩියෝ වල තියෙනව) . මම හිතන්නේ මොකක්හරි ආරක්ෂක ක්රියා මාර්ගයක් විදිහට මෙහෙම වාහන මාරු කරලා ගමන් බිමන් යනවා ඇති![]()

එහෙම තමයි කියන්නේ නැතුව මොකෝ ගත්ත කියන්නද ? යාලුවෙක් දුන්න බලෙන් දාගෙන ආව ජයසාන්ත අයිය දුන්න..... චන්දෙ ඉවර වෙනකන් ඔහොම තමයි කියන්නේ![]()
ඒකනම් හරියටම දන්නෑ මචං, දකුණු පළාතේ මමත් දන්න Chemistry ටියුෂන්කාරයෙක් පොරගේ වාහන දෙකක් NPP එකට දීලා තියෙනවා කියලා හොඳටම දන්නවා උන්ගේ ජන්ද වැඩ වලට. මේ ලාල්ට කක්කා ලාල් කියලා කියන්නේනම් ජින් ඇන්ටිඒ නිල වාහන සංචිතය බන්. උදේට තමයි අද යන්නේ මොකේද කියල තීරණය කරන්නේ.....
කක්කා ලාල්![]()
![]()
![]()
සජිත්ට කැසිනෝ කාරයෝ සල්ලි වියදම් කරන එකේම අනිත් එක තමයි ඉතින්.ඒකනම් හරියටම දන්නෑ මචං, දකුණු පළාතේ මමත් දන්න Chemistry ටියුෂන්කාරයෙක් පොරගේ වාහන දෙකක් NPP එකට දීලා තියෙනවා කියලා හොඳටම දන්නවා උන්ගේ ජන්ද වැඩ වලට. මේ ලාල්ට කක්කා ලාල් කියලා කියන්නේනම් ජින් ඇන්ටි![]()