හුනු එක්ක දුම්කොල

salitha22

Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    හුනු එක්ක දුම්කොල

    වැඩකරන තැන හුනු එක්ක දුම්කොල කලවම් කරලා තියන දුම් කුඩු තොල යට තියන අය ඉන්නවද.
     

    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    kellsupun:21272307 said:
    apeth kollek innawa ube namam thiyena uth ekama thamai karanne iskole yana kade idan

    දැන් ගොඩක්.අය ඒක කරනවා.ගානත් අඩුයි.නොන්ඩිත් නෑ.කික් එකකුත් තියනවා.ගොඩක් අය.ඇබ්බැහි වෙලා තියේන්නේ.
     

    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    dath kimbula:21272341 said:
    ළගදීම මහරගම අපේක්ෂා රෝහලට ට්‍රාන්සර් එකක් එයි කියපං.....

    කිබුලයියේ උදේ හවස සුට්ට සුට්ට 2 පාර ගානේ එහෙම කලහම අවුල් ද.
     

    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    warangana2009:21272357 said:
    ow ...ape set ekama tiyanawa...ai.....only sinhala dunkala vitharai

    අපේ කම්පනි.එකේ.ඉන්දියන් අය වැඩ කරන නිසා උන්ට වෙනම ඉන්දියාවෙන් ගෙනත්.දෙනවා.ඒවා වලට කියන්නේ තම්මාක්කු කියලා.
     

    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    shaminda peiris:21272375 said:
    අපෝ එහෙම අපතයෝ අපේ ඔපීසියේ නෑ

    අපේ යකඩ වැඩ තියන නිසා අමාරු වැඩ කරන්න ඉන්දියාවෙන් ගෙන්නලා තියේන්නේ.උන්ට දෙන්න
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කිබුලයියේ උදේ හවස සුට්ට සුට්ට 2 පාර ගානේ එහෙම කලහම අවුල් ද.
    ඕකට කියන්නේ අපේ බාසාවෙන් ටුබැකෝ ඩිප් කියල. රිපෝට් වල, කේස් ස්ටඩි වල සහ ඩයග්නෝසිස් වල තියන විදියට නං ඕක බුලත් හැපිල්ලටත් එහා හයිලි කාසිනෝජෙනික්......
    ඕක එකෙක්ට ඇරං කටේ නෙවෙයි ** හරි තියා ගන්න කියහං, උඹ නං ඕකට ඇබ්බැහි වෙන්න එපා මලේ.....
     

    slickdeath

    Well-known member
  • Sep 3, 2014
    3,404
    1,672
    113
    Thul neda..mamath oka kalayak kara..mata nm kisi kick ekak ne..dn joint ekak gahan paduwe innwa
     

    Ambatta

    Active member
  • Jun 27, 2016
    453
    95
    28
    cancer-of-the-lip1.jpg



    jq9zvoc.jpg



    mouth_cancer.jpg


    4062817081_1ca564c449.jpg


    Measuring-Oral-Cancer.jpg