1. djfordj

    The Religion of Peace - News

    religion of peace :lol:
  2. djfordj

    අක්කල බැදල ඉන්න අය,

    wrong thread bro :D
  3. djfordj

    අක්කල බැදල ඉන්න අය,

    දරුවො කියන්නෙ සම්පතක්. කොච්චර පවුල් ඉන්නවද දරුවො නැතුව දුක් විදින?
  4. djfordj

    මචන්

    කෝ දැන් මේකෙ එකී සින්දු කියන්නෙ නෑ නෙ. එනිවේ, ගුඩ් ලක්. වීඩියෝ ෆුටේජ් එක ශෙයා කරන්න අමතක කරන්න එපා, හරි?:P
  5. djfordj

    අක්කල බැදල ඉන්න අය,

    ඉගෙන ගන්න කාලෙ එහෙම කරල නෑ බං.
  6. djfordj

    අක්කල බැදල ඉන්න අය,

    මොකෝ කියන්නෙ? උබට හදන්න බැරි නම්, මම හදල දෙන්නම්. අර මුස්ලිම් එවුන් වගේ, අපිටත් 7-8ක් බදින්න පුලුවන් නම්, උබලට වැද වැද ඉන්නෙ නෑ. උබේ කොටහත් මම ම කරල දානව.:D දරුවන්ට හොද නරක කියල දෙන එක දෙමව්පියන්ගෙ යුතු කම නෙ බං.:yes:
  7. djfordj

    Argo - Free on Steam

    10.3 GB :yes:
  8. djfordj

    Argo - Free on Steam

    සමහර විට ලෝ සෙටින්ග්ස් දාල ගහන්න පුලුවන් වේවි. tLOfv3TlJm4
  9. djfordj

    අක්කල බැදල ඉන්න අය,

    රටේ ප්‍රශ්න හදාගන්න පුලුවන් බං ඉස්සරහට. ඒත් තව අවුරුදු 30-40කින් සිංහල බෞද්ධ නායකයෙක් පත්කරගන්න මිනිස්සු නොහිටියොත් මුකුත්ම කරගන්න බෑ. උබේ ඔය අසල්වාසියො නෑදෑයො ඔහොම උනාට, රටේ කොච්චරවත් හොද මිනිස්සු ඉන්නවද. උන් ගැන හිතලවත්, දරුවො 5ක් වත් ජාතියට දායාද කරපන්. බුදුසරණයි!
  10. djfordj

    අක්කල බැදල ඉන්න අය,

    පොන්නයෙක් එහෙනම් ඌ :angry::angry::angry:
  11. djfordj

    සුපිරි

    :rofl::rofl::rofl:
  12. djfordj

    අක්කල බැදල ඉන්න අය,

    බදිනව නම්, අවුරුදු 30ට අඩු එකක් බැදපං. ඊට පස්සෙ ලමයි 5ක් වත් හදපල්ල. ආතල් එක ගැන නෙවෙයි, රට ජාතිය ගැන හිතපල්ල. නැත්තන් තව අවුරුදු 30-40ක් යනකොට මේක ලංකිස්ථාන් වෙලා තමයි නතර වෙන්නෙ.
  13. djfordj

    Insurgency for $1.49 on steam

    US-9Y3dXKis ගන්නව නම් ගනින් රු 230/- ක් වගේ වෙන්නෙ. Summer sale එකට discount දාල. ජුලි 5 වෙනිද වෙනකන් විතරයි මේ ගානට ගන්න පුලුවන් වෙන්නෙ.:yes:
  14. djfordj

    Free Giveaway - Rising Storm Game of the Year Edition

    yes. single player can be played using bots.
  15. djfordj

    Argo - Free on Steam

    Argo(ARMA 3 total coversion) - Free on Steam dtwOdL6ogJ4 Jump straight into combat in this official standalone FREE total conversion of Arma 3. Argo is a hardcore tactical first-person shooter, in which you fight across unrestricted terrain, and where a single bullet is all it takes...
  16. djfordj

    නාසි ජර්මනිය - 01

    ජර්මන් pronounce කරල තියෙන විදිය වැරදියි. z sounds tz නාසි නෙවෙයි නට්සි මෝසාට් නෙවෙයි මෝට්සාට් v sounds f වොක්ස්වැගන් නෙවෙයි ෆොක්ස්වැගන් බීතෝවන් නෙවෙයි බීතෝෆන්
  17. djfordj

    සයිටම්_ගැන_ඔබේ_මතය

    උබ කාගෙ කොන්ත්‍රාත්තුවකටද මෙතන බොරු දාන්නෙ කියපං? :angry: කොලඹ මෙඩිකල් එකේ තත්වෙ නම් මට අහගන්න බැරි උනා. රුහුණු මෙඩිකල් ෆැකල්ටියේ දේශපාලනය සහ නවක වදය දෙකම තියෙනවා. ගිය උන් දෙන්නෙක්ගෙන් ඇහුවෙ. මෙතන බොරු දාල, මගෙ රෙපුත් කපල යන්න ලැජ්ජ නැද්ද බං?
  18. djfordj

    සයිටම්_ගැන_ඔබේ_මතය

    මිනුස්සුන්ට එච්චර මොලයක් තිබුන නම්, ඔය යහපාලන නඩේ පත් කරගන්නෙත් නෑ යකෝ.:lol:

    No contents