1. djfordj

    Samsung Galaxy Note 5 For Sale

    ikman එකේ දාපන්. මමත් දැම්ම iphone 5 එකක් තිබිල. එදාම call ආව 10ක් විතර. next day විකුනුව.
  2. djfordj

    කෙටි කතා මැෂිම

    tfs +10 repped
  3. djfordj

    1st time Driving igenaganna learners giya aya kauda inne..

    ඔහොම තමයි ගොඩක් තැන්වල. උන්ට තියෙන්නෙ හීනමානය බං. ඒකයි ඔහොම size එක දාන්නෙ. ඕකුන් දවසටම විනාඩි 15-20ක් වගේ තමයි උගන්නන්නෙත්. හොදම වැඩේ අදුරන කාව හරි එක්ක උදේ ඉදන් හවස් වෙනකන් පැදල පුරුදු වෙයන්. Driving test එක විතරක් learners එකෙන් දාගනින්. මටත් learners එක ඇල්ලුවෙ නැති නිසා, එහෙම තමයි කලේ.:yes:
  4. djfordj

    Benz accident at colombo

    :yes:
  5. djfordj

    පර_බල්ලෝ මුන් STF කෙනෙක්ටත් ගහලා

    මොන පකාද මේ account තුනකින් අවිල්ල බොක ෆොටෝ දාල රෙප් කපල තියෙන්නෙ :frown::angry:
  6. djfordj

    Benz accident at colombo

    මටත් හිතෙන්නෙ එහෙමයි. හයියෙන් ඇවිල්ලා පෙරලුනනම් කෑලිත් ඉතුරු වෙන්නෙ නැනෙ.:dull:
  7. djfordj

    සයිටම්_ගැන_ඔබේ_මතය

    උබ medicine ද කලේ?
  8. djfordj

    Laojee Advertisement

    ලස්සන මුස්ලිම් කෑලි අනන්තවත් දැකල තියෙනව. ඒත් මම බැදල ලමයි හැදුවම, උන් සිංහල-බෞද්ධ වෙන්න ඕන නිසා ටෝක් කරන්න යන්නෙ නෑ. අනික මගෙ කොන කපාගන්න ආසාවක් නෑ.:no:
  9. djfordj

    Laojee Advertisement

    EtWC0XV5NvE
  10. djfordj

    Benz accident at colombo

    අඩේ කොහොමද බං මෙහෙම flip වෙන්නෙ? :eek::shocked:
  11. djfordj

    විෂ සහිත සර්පයින් හඳුනාගැනීමේ ක්‍රම

    මෙන්න මේ පිරිතෙ තියෙන විදිහට කලාම සර්පයො දෂ්ට කරල මැරෙන්නෙ නෑලු.:) ඛන්ධ සූත්‍රය RrZSobNwQjg
  12. djfordj

    සාරංග හා උමාලිගේ කසාදයට වින කෙටු ධනුකගේ ල&#354

    මොකද්ද මොකද්ද? මට දැන් සිද්ධිය තේරෙන්නෙ නෑ. හරියටම වෙලා තියෙන්නෙ මොකද්ද? දනුකගෙ ලේන, උමාලිගෙ පූස කාලද?:confused:
  13. djfordj

    ▀▄▀▄▀▄ Sinhala typing...සිංහලෙන් කොටමු ▄▀▄▀▄▀

    +10 tfs මම පොඩි Addon එකක් දැන් දාගත්ත Firefox එකට. මේකෙන් පුලුවන් ස්ංග්ලිශ් වලින් ලියල ඒව සිංහලට translate කරන්න. සිංග්ලිශ් වලින් ලිව්ව > select කලා > right click කලා > "Convert to Sinhalese" select කලා පල්ලෙහ link එකන් ගනින්. :cool...
  14. djfordj

    Insurgency for $1.49 on steam

    සමහර ගේම් ගැහුවම, එක එක අයිටම්ස් අන්ලොක් වෙනව. ඒව විකුනල ස්ටීම් වොලට් එකට සල්ලි ගන්න පුලුවන්. ඒ සල්ලි විද්‍රෝ කරන්න බෑ. ඒවයින් වෙන ගේම්ස් ගන්න පුලුවන්.
  15. djfordj

    Insurgency for $1.49 on steam

    ගේම් එකක් බං. ස්ටීම් එකේ අඩුවට දෙනව. ස්ටීම් කියන්නෙ අර ගූගල් ඇප්ස්ටොර් එක වගේ එකක්. මේකෙ හැම අලුත් ගේම් එකක්ම වගේම තියෙනව. සමහර කාලෙට ඩිස්ක්වුන්ට් දෙනව. ෆ්‍රී ටු ප්ලේ ගේම්ස් උනත් තියෙනව.
  16. djfordj

    How to Correctly Draw Muhammad

    :lol:

    No contents