ඒක හරිම සරලයි බෞද්ධ දර්ශනයට අනුව තියෙනවා realms නැත්නම් කේෂත්‍ර කිහිපයක්
ඒවා පහළ සිට ගත්තම අපාය, සත්ව ලෝකය, ප්‍රේත ලෝකය, මනුෂ්‍යය ලෝකය, දිව්‍ය ලෝකය,
බ්‍රහ්ම ලෝකය. මෙතන ඇත්තටම ලෝකය කියලා සිංහලෙන් කිව්වට ඒක වැරදියි මොකද ලෝකය
කියන්නේ ග්‍රහයෙක් වගේ දෙන අර්ථ්යක් වෙන්නේ හිතන්න අපි දැන් ගියා කියලා...