අයුක්තියට හිස නමන්නේ නෑ ඔළුව නවලා අපට පුරුදු නෑ
නවල නවලා නවලා නවලා නවලා නවලා ඔළුව නවලා අපට පුරුදු නෑ ♪ ♫ ♩ ♬ ♭ ♮
මෙන්න මේකයි මාන්නයේ සටන් පාඨය
නමුත් මේක සෘණ අනුක්‍රමණකින් මූල ලක්ෂයත් පහුකරලා යන හැටි
බලාගන්න පුලුවන් අන් දේශ වලදි.
එතකොට බිම් පණුවෙකු සේ රග දෙන හැටි බලාගන්න පුලුවන් ඕන කෙනෙක්ට.