මේක නම් වැදගත් දැන් ඔයා කියන හැටියට කල්පයක් කියන්නේ අපේ සෞරග්‍රහ මණ්ඩලය
මන්දාකිණියේ මධ්‍යය ලක්ෂ්‍යය වටා යාමට ගත වෙන කාලය නම් ඒක පැහදිලියි. මොකද ඒකට
කියන්නේ ගැලෙක්ටික් අවුරුද්දක් කියල්ල. ඒකට පෘතුවි අවුරුදු මිලියන 200 ඉදලා 250 දක්වා
තියෙනවා
ඒ කියන්ණේ සරලව කල්පයක් කියන්නේ
මිලියන 200~250 පෘතුවි...