girlfriend, future එක ගැන ප්‍රශ්නයක්

Kolama

Well-known member
  • Sep 11, 2008
    19,463
    23,714
    113
    ලිම්පෝපෝ කන්දෙ
    තනිකඩ කාලේ බොරුවට දුක් විදින්න එපා බන්. උබට බැදල ටික කල යද්දි තේරෙයි තනිකඩව ගෙවන දවසක් වුනත් කොච්චර නිදහස්ද කියලා. සමහරවිට මැරිලා ඉපදිලා ආයි ඒ කාලේට එන්න හිතේයි :lol: . ඒක නිසා බොරුවට බරක් අරන් දුක් විදින්න එපා. නැත්තන් උබේ මේ කාලේ ගැන උබට පස්සේ ගොඩක් පසු තැවෙන්න වෙයි.

    ස්ටඩීස් හොදට කරන් පලයන්... :yes:
     
    Last edited:

    nikashala619

    Well-known member
  • Nov 4, 2011
    3,770
    1,119
    113
    🅼🅰🅳 🅼🅾🅾🅽

    මේකත් හරි :)

    හැබැයි 23න් බදින එක නං හරිම අපරාදයක්.. බදින්න කලින් තනියම මිනිස්සු එක්ක ජීවත් වෙලා ගැටිලා හොදට පදම් වෙන්න ඕනි බං.එතකොට තමයි තමන්ගෙ වියදම් තමන්ගෙ ජිවිතේ ගෙවුන හැටි..තිබ්බ අඩු පාඩු මීටර් වෙන්නේ..26-32 වගේ තමා පවුල් කන්න හොදයි කියලා හිතෙන්නේ.

    අනිත් එක කොලෙක්ගෙ පලවෙනි ලව් එක කියන්නේ "ඌ පට්ටම ගොනා වෙන" "පට්ටෙට ඇන්දෙන" "කෙල්ලෙක් කියන්නේ මොකෙක්ද ව්ගේද කියල දන්නේ නැති" " කිම්බකට මැරෙන්න උනත් යන" වගේ අවුල් සීන් ගොඩක් තියන වෙලාවක්..

    කොල්ලෙක් උනහම බූටක් කන්නම ඔනි බං.. නැත්තන් තමන්ව මැනේජ් කරගන්න තේරුමක් නෑ අනාත උනහම..

    අනිත් එක උබ 23න් බැන්ද කියන්නේ ඉගෙනීම වහක් වෙන සීන් එකක්.. මොකද මෙතන කෙල්ලගෙ පවුලේ ප්‍රස්නත් එක්කනේ බදින්නේ.. ලමයි හදාගෙන PHD කරනව කියන්නේ තනිකට වහක් බං. මං කියන්නේ උබට PHD ආසයි නං හොදම දේ PHD ඉවර කරලා බැදහන්..

    කෙල්ලට ඒක තෙරුම් කරලා දියන්. උබ 'කිම්බකට' මැරෙනවා නං ඒකිත් 'පයියකට' මැරෙන්න හැකි එකියක් වෙන්න ඕනි! නැත්තන් තෙරුමක් නෑ වගේ බං :lol: මොකද ඒකි උබෙ ගමනට උදව් කරන්න ඕනි. ඒකිට බදින්න හදිසි උනා කියලා උබේ ටාගට් ඔක්කොම කුඩු කරගන එක වැරදී..

    Uba kathawath aththa :)
    Ath mu kiyala tiyana vidiha dakkama hethannama atharina eka hodai kiyalamai :)
    Mu kiyana wadath karala balapan machan :)
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    උබතෝකෝටික අන්තර්ජීවී පරිවර්තනීය සාක්ශරතාවයක විප්ලව වාදී වෙනසක් කියන්න පුලුවන් මචන් මේ අවස්තාව. මේ වගේ වෙලාවක පරිකල්පනීය ඥානය විඥානය සමග එකතු කරල පැසිටිස්වාදී නමුත් කමියුනිස්ට් වාදයට රැඩිකල් නොවන ව්‍යාහාරික චින්තනේක ඉදගෙන සංයෝජනාත්මක ප්‍රපංචයක් ගොඩනගල පූර්වස්වරලෝපමය මානුශවාදී තීරනයක් ගනින් මචන්:yes::yes:

    මොනව හරි පැහැදිලි තැන් තියෙනවනම් කියපන් ඒ ටිකත් අපහැදිලි කරල දෙන්නම්:D:D
     
    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔

    උබේ වයස කියද ?
    උබ බැදලාද ?
    උබේ වියදම බැලන්ස් කරගන්නවද ?
    සමාජයේ චාටර් කාලා ද ඉන්නේ ?
    මචෝ !!!​
     
    ehseres

    Well-known member
  • Aug 11, 2015
    3,818
    715
    113
    ප්ලැනට් අර්ර්ත්
    රත්තරං;19544949 said:
    උබතෝකෝටික අන්තර්ජීවී පරිවර්තනීය සාක්ශරතාවයක විප්ලව වාදී වෙනසක් කියන්න පුලුවන් මචන් මේ අවස්තාව. මේ වගේ වෙලාවක පරිකල්පනීය ඥානය විඥානය සමග එකතු කරල පැසිටිස්වාදී නමුත් කමියුනිස්ට් වාදයට රැඩිකල් නොවන ව්‍යාහාරික චින්තනේක ඉදගෙන සංයෝජනාත්මක ප්‍රපංචයක් ගොඩනගල පූර්වස්වරලෝපමය මානුශවාදී තීරනයක් ගනින් මචන්:yes::yes:

    මොනව හරි පැහැදිලි තැන් තියෙනවනම් කියපන් ඒ ටිකත් අපහැදිලි කරල දෙන්නම්:D:D

    රත්තරන් කොලුවෝ මම හිතුවෙ උබනන් සිරාම ගරාජ් කාරයෙක් කියල.. බලන් ගියහම උබට ගත්කතුවර ජ්‍යානයකුත් තියෙනව වගෙ නොවැ..
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    මාමන්ඩියා "රියල් සල්ලි කාරයෝනම්" (හුගක් ඉන්නේ අව් රුදු 50-50ක් උක දීලා දීලා යන්තම් ගෙයක් හදන් වාහන කටුවක් අරන් හෙන අමාරුවෙන් මවාගෙන ඉන්න මාමන්ඩිලයි උන්ගේ කෙල්ලොයි ) නිකන් බූරුවෙක් වගේ ගොඩදාගත්ත නිදානේ වලලන්න එපා බන්. කෙල්ල ලස්සනනම් (හෝතබු කෑලි බැන්දහම තමන්ටම එපා වෙනවා බන් ටික කාලෙකින් ) බැදහං.. ඔය ඇල්ටොත් නැති කෑලි බැන්දා කියල ඕකුන් අම්මට තාත්තට සලකනවා කියල එකක් නෑ. උබට වෙන්නේ උන්ගේ පවුල් වල ඉන්න හාල්පාරුවෝ ගොඩ දදා ඉන්න.:lol::lol: උබට සල්ලි නැත්නම් ඉගෙනගන්න තියෙන්නේ මෙච්චරයි. ඌරගේ මාලු ඌරගේ ඇගේ තියලා කමන හැටි ඉගෙනගනින්:yes::yes:

    ආයෙත් කියනවා - "රියල් රිච්" ද කියන එක නැවත නැවත හොයලා බලපන්.. ඔය තට්ටු දෙකක ගෙවල් කෑල්ලක් අටවන් පොඩි වාහන කට්ටක් තියන් ඔය කොලඹ පැත්තේ ලේන් වල ඉන්න හුගක් උට්ටලට ඇති උට්ටක් නෑ:rofl::rofl:. ඊට වඩා ඉඩ කඩම් තියෙන වත්කම් තියෙන කෙල්ලෝ නුවර පැත්තේ ඉන්නවා රබර් සෙරප්පු දාන් බස් වල යන. මීය හොදනම් විතරක් කඩහන් බබරු ඇනගන්න කඩන්න එපා. රියල් රිච් කියන්නේ බන් අඩුම මාසෙකට ලක්ශ 5-10ක් නතින් එන මට්ටමෙන් එහා, එහෙම නැත්නම් ඔය උට්ටේ කැටයම් බලන්නේ නැතුව උබ හැදියන්. ඉන්ජෙක්ට මාසෙකට ලක්ශ 5-10ක් ගන්නවා කියන එක ගස්ලබු කාලා බොකක් දානවටත් වඩා ලේසි:cool::cool:

    අනික "රියල් රිච්" බුවාලනම් උන් උන් බලන්නේ උබේ උගත්කම සහ කුලය විතරයි හුගාක් දුරට. මොකෝ උබ ගාව තව කෝටි දෙක තුනක් තිබ්බ කියල උන්ට ලෑන්ඩ් කෲසර් ජේ200 එකක් වත් ඕකෙන් ගන්න පුලුවන්ද? :P:Pබෑනේ බන්. :yes:ඒ නිසා උබේ උගත්කම, පෙනුම, ගැලපෙන කුලය තියෙනවනම් එච්චරයි බන්
    . උබ කම්ප්ලීට් (ලොවෙත් කුලෙන් පිටනම් බදින්න එපා, ප්‍රායෝගික නෑ ):yes::yes:

    අනික්වනම් එච්චර බලන්න දෙයක් නෑ බන් පේන හැටියට:rolleyes::rolleyes:. කොහොමත් ඔය බදින්න කලින් උන්න කෙල්ලො නෙමේ බැන්දට පස්සේ ඉන්නේ. අනික කොහොමත් යකාගේ හැටියට විමානේ නිකන්ම හැදෙනවා පහු කාලේ. උබේ අතේ වැඩේ තියෙන්නේ.. බැදල දාහං මමනම් කියන්නේ:yes::yes:
     
    නෑ බන් මම ත්‍රීවීල් පේන්ට් කරන තැනක අත් උදව් දෙන එක කරන්නේ. අටේ පන්තියෙන් එහාට ඉස්කෝලේ ගියෙත් නෑනේ.ගෑනිටයි මටයි කන්න බාං බාගයක් ගන්නේ ඒකෙන් හම්බෙන සල්ලි වලින්:(:(
     
    bum baba

    Junior member
  • Nov 15, 2015
    246
    5
    18
    කෙල්ලව අතඇරපන්.chapter close.ඉස්සෙල්ලා මිනිහෙක් වෙයන් බං.අපිත් බඩු හින්දා නන්නත්තර උන උන්.උබ දන්නවද මම බඩු නිසා වියදම් කරපු සල්ලි අද තිබ්බනම් හොද ගෙයක් හදලා වාහනයක් ගන්න තිබ්බා..කෙල්ලෝ නෑ අපිට නැති දවසට.ඔය වගේ කෙල්ලෙක් නම් කොහොමත් උබට ගැලපෙන්නේ නෑ.උබ බැන්දොත් උබ අනාත වෙනවා ෂුවර්..ලංකාවේ කෙල්ලෝ නිසා තමා ගොඩක්ම කොල්ලෝ නන්නත්තාර වෙන්නේ..මොකද අපි උන්ව ඕනවට වඩා ලොවාගෙන ඉන්න නිසා..

    sahathika aththa
     
    asknrk

    Well-known member
  • Feb 10, 2007
    2,851
    799
    113
    @Thusithaya
    මමත් කෙල්ලෝ නිසා අවු 5 ක් විතර අපතේ ගියා ඔීකිව අතඇරපන්
     
    ehseres

    Well-known member
  • Aug 11, 2015
    3,818
    715
    113
    ප්ලැනට් අර්ර්ත්
    රත්තරං;19545784 said:
    නෑ බන් මම ත්‍රීවීල් පේන්ට් කරන තැනක අත් උදව් දෙන එක කරන්නේ. අටේ පන්තියෙන් එහාට ඉස්කෝලේ ගියෙත් නෑනේ.ගෑනිටයි මටයි කන්න බාං බාගයක් ගන්නේ ඒකෙන් හම්බෙන සල්ලි වලින්:(:(

    වෙරි ඉම්ප්රෙස්සිව්....
    හැබැයි දුක හිතෙන කතාවක්නෙ කොලුවෝ ..
    හිත රිද්ද ගන්න එපා..සප්පොර්ට් එකක් ඔනෙනන් කියන්න හොදේ..
    :lol::lol::lol:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    වෙරි ඉම්ප්රෙස්සිව්....
    හැබැයි දුක හිතෙන කතාවක්නෙ කොලුවෝ ..
    හිත රිද්ද ගන්න එපා..සප්පොර්ට් එකක් ඔනෙනන් කියන්න හොදේ..
    :lol::lol::lol:
    හා.. ඔන්න සපෝර්ට් එකක් ඉල්ලුවහම දෙන්න ඕනේ හොදේ:eek:
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    ඔය කෙල්ල උඹට ආදරේ නැහැ.උඹ දෙන ආදරේ වෙනුවෙන් බැඳීමක් ඇතිවෙලා විතරයි.. ඒක පටලගන්න එපා ඒ වගේම ඔය කෙල්ල යනව උඹව දාල.ඒකෙත් දෙකක් නැහැ.ඕව අමතක කරල යන්න පුළුවන් රටකට පලයන්.අමාරුයි කියලා දන්නව.ඒකි උඹට ඇත්තටම ආදරේනම් උඹ වෙනුවෙන් බලන් ඉඳියි.
     
    London Mahathun

    Well-known member
  • Jul 17, 2015
    2,637
    528
    113
    ලන්ඩන් වත්ත
    සිරිපාල සොෆ්ට්වෙයා ඉන්ජිනියර් කෙනෙක්.
    සිරිපාලට හීන ගොඩක් තියනව ඉගෙනීම පැත්තෙන්.
    සිරිපාලට කෙල්ලෙකුත් ඉන්නවා.
    කෙල්ලව සිරිපාල එයාගෙ හීන වලට යන්න බදාවක් කරගන්නෙ නැ.
    සිරිපාල දන්නව කෙල්ල කියන්නෙ එක දෙයක් විතරක් කියලත් කෙල්ල කියන්නෙ මුලු ලෝකෙම නොවෙයි කියලත්.
    සිරිපාල බුද්දිමත්.
    සිරිපාල වගේ වෙන්න.
     
    Onda_AX1

    Well-known member
  • Jul 17, 2015
    1,411
    133
    63
    රත්තරං;19545775 said:
    මාමන්ඩියා "රියල් සල්ලි කාරයෝනම්" (හුගක් ඉන්නේ අව් රුදු 50-50ක් උක දීලා දීලා යන්තම් ගෙයක් හදන් වාහන කටුවක් අරන් හෙන අමාරුවෙන් මවාගෙන ඉන්න මාමන්ඩිලයි උන්ගේ කෙල්ලොයි ) නිකන් බූරුවෙක් වගේ ගොඩදාගත්ත නිදානේ වලලන්න එපා බන්. කෙල්ල ලස්සනනම් (හෝතබු කෑලි බැන්දහම තමන්ටම එපා වෙනවා බන් ටික කාලෙකින් ) බැදහං.. ඔය ඇල්ටොත් නැති කෑලි බැන්දා කියල ඕකුන් අම්මට තාත්තට සලකනවා කියල එකක් නෑ. උබට වෙන්නේ උන්ගේ පවුල් වල ඉන්න හාල්පාරුවෝ ගොඩ දදා ඉන්න.:lol::lol: උබට සල්ලි නැත්නම් ඉගෙනගන්න තියෙන්නේ මෙච්චරයි. ඌරගේ මාලු ඌරගේ ඇගේ තියලා කමන හැටි ඉගෙනගනින්:yes::yes:

    ආයෙත් කියනවා - "රියල් රිච්" ද කියන එක නැවත නැවත හොයලා බලපන්.. ඔය තට්ටු දෙකක ගෙවල් කෑල්ලක් අටවන් පොඩි වාහන කට්ටක් තියන් ඔය කොලඹ පැත්තේ ලේන් වල ඉන්න හුගක් උට්ටලට ඇති උට්ටක් නෑ:rofl::rofl:. ඊට වඩා ඉඩ කඩම් තියෙන වත්කම් තියෙන කෙල්ලෝ නුවර පැත්තේ ඉන්නවා රබර් සෙරප්පු දාන් බස් වල යන. මීය හොදනම් විතරක් කඩහන් බබරු ඇනගන්න කඩන්න එපා. රියල් රිච් කියන්නේ බන් අඩුම මාසෙකට ලක්ශ 5-10ක් නතින් එන මට්ටමෙන් එහා, එහෙම නැත්නම් ඔය උට්ටේ කැටයම් බලන්නේ නැතුව උබ හැදියන්. ඉන්ජෙක්ට මාසෙකට ලක්ශ 5-10ක් ගන්නවා කියන එක ගස්ලබු කාලා බොකක් දානවටත් වඩා ලේසි:cool::cool:

    අනික "රියල් රිච්" බුවාලනම් උන් උන් බලන්නේ උබේ උගත්කම සහ කුලය විතරයි හුගාක් දුරට. මොකෝ උබ ගාව තව කෝටි දෙක තුනක් තිබ්බ කියල උන්ට ලෑන්ඩ් කෲසර් ජේ200 එකක් වත් ඕකෙන් ගන්න පුලුවන්ද? :P:Pබෑනේ බන්. :yes:ඒ නිසා උබේ උගත්කම, පෙනුම, ගැලපෙන කුලය තියෙනවනම් එච්චරයි බන්
    . උබ කම්ප්ලීට් (ලොවෙත් කුලෙන් පිටනම් බදින්න එපා, ප්‍රායෝගික නෑ ):yes::yes:

    අනික්වනම් එච්චර බලන්න දෙයක් නෑ බන් පේන හැටියට:rolleyes::rolleyes:. කොහොමත් ඔය බදින්න කලින් උන්න කෙල්ලො නෙමේ බැන්දට පස්සේ ඉන්නේ. අනික කොහොමත් යකාගේ හැටියට විමානේ නිකන්ම හැදෙනවා පහු කාලේ. උබේ අතේ වැඩේ තියෙන්නේ.. බැදල දාහං මමනම් කියන්නේ:yes::yes:

    මචන් මේක පොඩ්ඩක් පැහැදිලි කරපන්කො..මොකද මාත් අඩු යැයි සම්මත කුලේක එකෙක්..කවදහරි වැදගත් වෙයිනෙ..
    හැබැයි මට රියල් රිච් කෙල්ලෙක් ඕන කියල එකක් නම් නෑ..
    මොකද මට අනාගතේ යමක් කමක් කරගෙන ගෑනියෙක් පවුලක් නඩත්තු කරගෙන සාමන්ය මිනිහෙක් විදියට ඉන්න පොටක් තියෙනවා.
     
    nikashala619

    Well-known member
  • Nov 4, 2011
    3,770
    1,119
    113
    🅼🅰🅳 🅼🅾🅾🅽
    ma theread eka pannapan kellata :D
    anith ayage commentuth kiyawala mata hethuna antima dae.
    23 waddi uba ochchara porak nam 28 waddi uba kohoma porak waida ? :)
    kaalakanniyak nam wanna epa bn kellak nisa..
    Kella hoda eti ath hoda paththata yaida,naraka pathtata yaida kiyala mata nam tharum ganna amarui :)
    anthimata kiyanna studiz nam atharinna epa bn..
    Adare kiyanna kepa kireeemak nada bn :)
    etin aka kellata tharum karala deepan bn..
    Dakama shape line ekak gahaganna balapan.
    Ape ammalath mahaloku kula wala thama.ath awa api oluwata ganna na.uba awa gana hethannawath epa.studizma karapan 28 wanakota porak wayan.kellawath adaganama yanna balapan.bari nam etin therad aka first comment aka tiyana dae karapan.ubata gd luck!
     
    Fake Hakker

    Well-known member
  • Sep 8, 2015
    953
    214
    63
    172.0.0.1
    සිරිපාල සොෆ්ට්වෙයා ඉන්ජිනියර් කෙනෙක්.
    සිරිපාලට හීන ගොඩක් තියනව ඉගෙනීම පැත්තෙන්.
    සිරිපාලට කෙල්ලෙකුත් ඉන්නවා.
    කෙල්ලව සිරිපාල එයාගෙ හීන වලට යන්න බදාවක් කරගන්නෙ නැ.
    සිරිපාල දන්නව කෙල්ල කියන්නෙ එක දෙයක් විතරක් කියලත් කෙල්ල කියන්නෙ මුලු ලෝකෙම නොවෙයි කියලත්.
    සිරිපාල බුද්දිමත්.
    සිරිපාල වගේ වෙන්න.

    කිවා වගේම :D:D:D