අනේ බන් නිකන් කොහෙන් හරි මොනවා හරි දැකල අහල කියවන්න එපා බං. උබේ මෝඩ කම විතරයි එකෙන් පෙන්නේ.
උබට රාවනා ඉතිහාසය ගැන දැනගන්න ඕනේ නම් ඒවා ගැන කියවපන්. අනික මේ දවස් වල දෙරණ රුපවාහිනියේ යනවා වැඩසටහනක් බ්‍රහස්පතින්ද රෑ හෙළ වංශය කියල. ඒවගේ ඒවත් බලපන්.
අනික මෙන්න මේ link එකත් බලපන්. තොගේ avatar එකේ...