ගම්මන්පිලට-අභියෝගයක්

Mar 22, 2014
37
5
0
ai umba kiyala dennada katha karanda,, ane nikan palayan yako yanda,, rep danenne naththan moko meke dala :rofl::rofl::rofl: rep higanna

රෙප් හිඟන්නෙක් නෙමෙයි මම,රතු උනාම කැත නිසයි මම මෙක දැම්මෙ,එතකොට කවුරු හරි නිල් කරයි නේ,:oo: වෘකයෝ කොහොමත් කතා කරන්න දන්නෙ නැ.
 
  • Like
Reactions: marachoon

aruna47

Well-known member
  • අර ඔට්ටු අල්ලන්න නාස්ති කරන සල්ලි වලිනුත් කීයක් හරි දීපන් පුලුවන්නම් :lol::lol:

    :lol::lol::lol::lol:

    මේ උබ පිස්සු කෙලින්න එපා. මු ආයි LB ෆිනෑන්ස් එකට යන්න වෙයි පොත උකස් කරන්න
     
    :lol::lol: උයාට සැහෙන්න රිදිලා වගේ. උයට රුපියල් 100 එවන්නද රිලෝඩ් එකක් දාගන්න.

    මට මොකට රිදෙන්නද බන්, එක හේතුවක් කියපන්.
    අනේ එවපන්කෝ, උබ ඔච්චර සල්ලි කාරය නම් මම මේ පොස්ට් එක දාල මිනිත්තු 15ක් ඇතුලත වැඩකරන රේලෝඩ් එකක පින් එකක් එවපන්. දැන් වෙලාව 10.05, උබට 10.20 වෙනකන් කල් තියෙනවා පොන්ස්.

    පින් එක pm කරපන්, නැත්නම් මෙතනම පොස්ට් එකක් විදිහට දාපන්.
     
    Last edited:

    prabo22

    Well-known member
  • May 25, 2010
    12,624
    1,565
    113

    රෙප් හිඟන්නෙක් නෙමෙයි මම,රතු උනාම කැත නිසයි මම මෙක දැම්මෙ,එතකොට කවුරු හරි නිල් කරයි නේ,:oo: වෘකයෝ කොහොමත් කතා කරන්න දන්නෙ නැ.

    ow ithin dan ehmawath kiyapan hehe
     
    Mar 22, 2014
    37
    5
    0
    reputation_neg.gif
    ගම්මන්පිලට-අභියෝගයක් 03-22-2014 10:34 AM මුගෙ ත්‍රෙඩ් වලට රිප්ල්යි කරල චාටර් වෙන්&#3497

    චාටර් කියන එකේ තෙරුම ඉගන ගන්න ඔක්කොටම කලින්,මේ පොස්ට් එකෙන් ගෙනත් තියන යොජනාව හොඳයි,ගම්මන්පිල මහත්තයාට එහෙම කරන්න පුළුවන් නම් බොහොම වටිනවා,නොකලත් වරදක් නැ,මේ පොස්ට් එකේ වරදක් මම දකින්නෙ නැ,එකයි පොස්ට් එක හොඳයි කිව්වෙ,මෙකේ ඔන එක්කෙනෙකුට තමුන්ගේ ස්වාධින අදහස් ඉදිරිපත් කරන්න පුළුවන් එකට විරුද්ධ වෙන්න කාටත් බැ.

    ත්‍රෙඩ් එක දාන මනුස්සයා දිහා බලලා කමේන්ට් දාන්න පුරුදු වෙන්න එපා,ත්‍රෙඩ් එකේ අන්තර්ගතය බලලා දාන්න පුරුදු වෙන්න.
     
    • Like
    Reactions: pissu_balla
    කෑප්ටන් Jack Sparrow;16420014 said:
    මට මොකට රිදෙන්නද බන්, එක හේතුවක් කියපන්.
    අනේ එවපන්කෝ, උබ ඔච්චර සල්ලි කාරය නම් මම මේ පොස්ට් එක දාල මිනිත්තු 15ක් ඇතුලත වැඩකරන රේලෝඩ් එකක පින් එකක් එවපන්. දැන් වෙලාව 10.05, උබට 10.20 වෙනකන් කල් තියෙනවා පොන්ස්.

    පින් එක pm කරපන්, නැත්නම් මෙතනම පොස්ට් එකක් විදිහට දාපන්.

    පොන්සි තාමත් ඔන්ලයින්. පොන්සිට දිපු සරල අබියෝගයට පොන්සි බය වෙලා, දැන් මේ පළාතේ ඇවිත් නැහැ. උබේ කාලේ ඉවරයි බන්. උබ මේ දෙකයි පනහේ කාඩ්බෝඩ් චරිතයක් බන්.
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    ලොල් ... ඕකටද මොකටද බන් ගම්මන්පිළයෙක්ව අල්ලගන්නෙ ... රටේ පුරවැසියන්ට උදව් කිරීම අනෙකුත් පුරවැසියන්ගෙත් යුතුකමක් සහ වගකීමක්
     
    yasitha_o3

    Member
    Oct 5, 2006
    2,081
    83
    0
    38
    IN YOUR HEART
    මේක කපටි තර්කයක්. මානසික මෙහෙයුම් කියන්නේ මේවට තමයි. මේ මොඩල් එක දැන් නොසෑහෙන්න පාවිච්චි වෙනවා පේනවා. මේකෙදි සිද්ධ කරන්නෙ වැලීඩ් කාරණාවක් ඉස්සරහට දාලා යටි අරමුණක් ඉටු කරගැනීම. නොදන්න මිනිස්සු ඒවට අහු වෙලා ඔළුව වනනවා. මේ ක්‍රමේම පාවිච්චි කළා බොදු බල සේනාව වැජඹී වැජඹී ඉඳපු පහුගිය කාලෙ ඒකට මඩ ගහන්න.

    මම දැන් එකක් හදලා දාන්නම්.

    "රටේ ප්ලේන් නැති ගුවන් තොටුපලවල්, නැවු නැති වරායවල් වලට ලක්ෂ ගණන් නාස්ති වෙනවා, බොදු බල සේනාවට පේනනේ හලාල්වලට උලමා අය කරන සත පණහ විතරයි."

    මෙතනදී ප්ලේන් නැති ගුවන් තොටුපල සහ නැවු නැති වරාය කියන කාරණා දෙක ඇත්ත නේ. ඒකට ඈඳලා බොදුබල සේනාවත් එක්ක තර්කෙ ගොඩ නැගුවම බැලූ බැල්මට පේන්නෙ කතාව ඇත්ත වගේ.

    මෙතනදි බොදු බල සේනාවට රටේ තියෙන හැම ප්‍රශ්ණයක්ම විසඳන්න බැරි බව මිනිස්සුන්ට අමතක කරවනවා. අනික මේ තරකෙ ඉවරයක් නැතුව කියන්න පුළුවන්. ප්ලේන් ප්‍රශ්ණෙට මැදිහත් උණොත් ඊලඟට තව එකක් දාලා කියතහැකි. වරායට මැදිහත් උනොත් තව එකක්. අනික් කාරණය ඕනම පුද්ගලයෙක්ට, සංවිධානයකට අරමුණක් සහ ධාරිතාවයක් කියලා දෙකක් තියෙනවා. දොඩම්ගොඩ බදාගත්තා වගේ රටේ ලෝකෙ තියෙන හැම ප්‍රශ්ණයක්ම විසඳන්න බැහැ. ඒකෙන් වෙන්නෙ අරමුණට යාගන්න බැරුව විනාස වෙන එකයි.

    ඕනෙ නම් මෙහෙම කියතහැකි.

    මුස්ලිම් ගැණුන්ගෙ බුර්කාව ගැන වද වෙන එකේ මේ සිංහල බෞද්ධ දරුවාගේ පිළිකාවට පිළියමක් යොදන්න බැරිද මේ බොදු බල සේනාවට. මොකෝ මේවා පේන්නේ නැද්දෝ..

    ගම්මන්පිලට මිනිස්සු සල්ලි දුන්නේ කැම්පේන් එක වෙනුවෙන්, ඒ සල්ලි වෙන අරමුණකට යොදවන්න බැහැ. දෙක, ගම්මන්පිලට කැම්පේන් එකක් නැහැ කියන්නේ කවුද.. එහෙනම් සල්ලි එකතු කරන්නේ පිස්සුවට යැ. පත්තරවල දැන්වීම් වගේම, ටීවී කමර්ෂල්, රේඩියෝ කමර්ෂල් යනවා, ලංකාදීප, අද දෙරණ වගේ වෙබ් අඩවිවල දැන්වීම් තියෙනවා, ඒවට සල්ලි වැය වෙනවා. අනික මේ වගේ දරුවො සිය දහස් ගණන් රට වටේ ඉන්නවා, අද මෙයාට උදව් කරා නම් කැම්පේන් එකේ සල්ලිවලින් හෙට පුළුවන් මේ පෝස්ට් එක හදපු කෙනාටම මේ වගේ වෙන දරුවෙක්ගෙ විස්තර අරන් තව එකක් දාන්න. ඒකට කළොත් තව එකක් දාන්න පුළුවන්. මේ දරුවො පවු ඒක ඇත්ත. නමුත් ඒ හැම ප්‍රශ්ණයක්ම විසඳන්න ගම්මන්පිලට පුළුවන්ද ? ධාරිතාවයක් තියනෙවද ?

    ඒ නිසා තමයි මම කිව්වේ ඕනම සංවිධානයකට පුද්ගලයෙක්ට, අරමුණක් සහ ධාරිතාවයක් තියෙනවා කියලා. ඒ වගේම ඉවරයක් නැති මේ මොඩල් එකේ පොස්ට් ඇවිත් මේක මානසික මෙහෙයුමක්, කපටි තර්කයක් කියලා.

    10000 times agreed bro.. සම්පුර්ණ ඇත්ත කතාවක්.
     
    Mar 22, 2014
    37
    5
    0
    reputation_pos.gif
    ගම්මන්පිලට-අභියෝගයක් 03-22-2014 10:46 AM true. 100 % Agreed.

    Thx

    reputation_neg.gif
    ගම්මන්පිලට-අභියෝගයක් 03-22-2014 10:53 AM ok

    reputation_neg.gif
    ගම්මන්පිලට-අභියෝගයක් 03-22-2014 10:49 AM go away you fake bugger, come with that brigadeir fake. :lol:

    මචන් සිරිපාල මෙකේ වැඩි හරියක් ඉන්නෙ මොඩ ගස්,ඉස්සර තමා මෙකේ මිනිස්සු කියන්න පුලුවන් අය හිටියේ දැන් ඉන්නෙ කාලය කන්න එන පිස්සෝ ටිකක්,ඔය අරුන වගේ (සමාවෙන්න අරුන මම මෙහෙම කියනවාට එත් උඔ එක්තරා විශාදයකින් පෙලෙන් පිස්සෙක්) එක මම උඔගේ පොස්ට් වලින් හොඳට දැකලා තියනවා,එ වගේ ගොඩක් පිස්සෝ මෙකේ ඉන්නවා එක නිසයි මම කාලයකට කලින් එළකිරි එන එක නැවැත්තුවේ,දැන පරණ මගේ ඔර්ජිනල් අකවුන්ට් එකට ලොග් වෙන්න පාස් මතක නැ,එ කොහොම නමුත් සිරිපාල උඔත් වෙලාවකට තෙරුමක් නැති ත්‍රෙඩ් දානවා,උඔත් එක එකාට නොන්ඩි වෙන්නෙ නැතුව ඉන්න බලන්න මෙකේ.:)
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ගම්මම්පිලගේ වැඩේ ගැන මගේ නම් පැහැදීමක් නැ, ඔය වැඩෙන් මිනිහට පුලුවන් රටේ කලු සල්ලි ඔක්කොම ගේමක් නැතුව මිනිහගෙ අකවුන්ට් එකට ඔබා ගන්න. හැබැයි මෙතනට ඔය සිද්දිය අදාල නැ.. එහෙම පිලිකා හැදිලා තියන මිනිස්සු වෙනුවෙන් කියලා හැම වැඩේම නවත්තලා එයාලගේ අකවුන්ට් වලට සල්ලි දානවා නම් මම කියන්නේ එකටම පටන් ගන්න ශ්‍රි ලන්කා ක්‍රිකට් වලින්..
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,458
    86,731
    113
    ආශ්චර්යමත් රටක
    මේක කපටි තර්කයක්. මානසික මෙහෙයුම් කියන්නේ මේවට තමයි. මේ මොඩල් එක දැන් නොසෑහෙන්න පාවිච්චි වෙනවා පේනවා. මේකෙදි සිද්ධ කරන්නෙ වැලීඩ් කාරණාවක් ඉස්සරහට දාලා යටි අරමුණක් ඉටු කරගැනීම. නොදන්න මිනිස්සු ඒවට අහු වෙලා ඔළුව වනනවා. මේ ක්‍රමේම පාවිච්චි කළා බොදු බල සේනාව වැජඹී වැජඹී ඉඳපු පහුගිය කාලෙ ඒකට මඩ ගහන්න.

    මම දැන් එකක් හදලා දාන්නම්.

    "රටේ ප්ලේන් නැති ගුවන් තොටුපලවල්, නැවු නැති වරායවල් වලට ලක්ෂ ගණන් නාස්ති වෙනවා, බොදු බල සේනාවට පේනනේ හලාල්වලට උලමා අය කරන සත පණහ විතරයි."

    මෙතනදී ප්ලේන් නැති ගුවන් තොටුපල සහ නැවු නැති වරාය කියන කාරණා දෙක ඇත්ත නේ. ඒකට ඈඳලා බොදුබල සේනාවත් එක්ක තර්කෙ ගොඩ නැගුවම බැලූ බැල්මට පේන්නෙ කතාව ඇත්ත වගේ.

    මෙතනදි බොදු බල සේනාවට රටේ තියෙන හැම ප්‍රශ්ණයක්ම විසඳන්න බැරි බව මිනිස්සුන්ට අමතක කරවනවා. අනික මේ තරකෙ ඉවරයක් නැතුව කියන්න පුළුවන්. ප්ලේන් ප්‍රශ්ණෙට මැදිහත් උණොත් ඊලඟට තව එකක් දාලා කියතහැකි. වරායට මැදිහත් උනොත් තව එකක්. අනික් කාරණය ඕනම පුද්ගලයෙක්ට, සංවිධානයකට අරමුණක් සහ ධාරිතාවයක් කියලා දෙකක් තියෙනවා. දොඩම්ගොඩ බදාගත්තා වගේ රටේ ලෝකෙ තියෙන හැම ප්‍රශ්ණයක්ම විසඳන්න බැහැ. ඒකෙන් වෙන්නෙ අරමුණට යාගන්න බැරුව විනාස වෙන එකයි.

    ඕනෙ නම් මෙහෙම කියතහැකි.

    මුස්ලිම් ගැණුන්ගෙ බුර්කාව ගැන වද වෙන එකේ මේ සිංහල බෞද්ධ දරුවාගේ පිළිකාවට පිළියමක් යොදන්න බැරිද මේ බොදු බල සේනාවට. මොකෝ මේවා පේන්නේ නැද්දෝ..

    ගම්මන්පිලට මිනිස්සු සල්ලි දුන්නේ කැම්පේන් එක වෙනුවෙන්, ඒ සල්ලි වෙන අරමුණකට යොදවන්න බැහැ. දෙක, ගම්මන්පිලට කැම්පේන් එකක් නැහැ කියන්නේ කවුද.. එහෙනම් සල්ලි එකතු කරන්නේ පිස්සුවට යැ. පත්තරවල දැන්වීම් වගේම, ටීවී කමර්ෂල්, රේඩියෝ කමර්ෂල් යනවා, ලංකාදීප, අද දෙරණ වගේ වෙබ් අඩවිවල දැන්වීම් තියෙනවා, ඒවට සල්ලි වැය වෙනවා. අනික මේ වගේ දරුවො සිය දහස් ගණන් රට වටේ ඉන්නවා, අද මෙයාට උදව් කරා නම් කැම්පේන් එකේ සල්ලිවලින් හෙට පුළුවන් මේ පෝස්ට් එක හදපු කෙනාටම මේ වගේ වෙන දරුවෙක්ගෙ විස්තර අරන් තව එකක් දාන්න. ඒකට කළොත් තව එකක් දාන්න පුළුවන්. මේ දරුවො පවු ඒක ඇත්ත. නමුත් ඒ හැම ප්‍රශ්ණයක්ම විසඳන්න ගම්මන්පිලට පුළුවන්ද ? ධාරිතාවයක් තියනෙවද ?

    ඒ නිසා තමයි මම කිව්වේ ඕනම සංවිධානයකට පුද්ගලයෙක්ට, අරමුණක් සහ ධාරිතාවයක් තියෙනවා කියලා. ඒ වගේම ඉවරයක් නැති මේ මොඩල් එකේ පොස්ට් ඇවිත් මේක මානසික මෙහෙයුමක්, කපටි තර්කයක් කියලා.

    :yes::yes::yes::yes::yes: oya pons lata puluwan boruwata kaagahanna witarai ban.. molayak kiyala deyak na..hitanna puluwan kamak na.. ee unata hitanne taman kiyane perfect deyak kiyala... :lol::lol::dull::dull:

    oka wena gammanpilath ekka taraha deshapaluwekge henchaiyyek wenna ona..nattan mehema ewa danne nane.. rata kana horu/nastikarayo/kalakanni asse unta sapekshawa gammanpila kiyanne agaya kala yuuthu kenek kiyala mama nam hitanne.. (mama sandaneta kade yana/chande dena ekek newei )
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔක මෙහෙ දැම්මට ගම්මන්පිල දකින්නෙ නැනෙ, ගිහින් හම්බෙලා කියපන්.:)
     
    aruna47

    Well-known member
  • කෑප්ටන් Jack Sparrow;16420014 said:
    මට මොකට රිදෙන්නද බන්, එක හේතුවක් කියපන්.
    අනේ එවපන්කෝ, උබ ඔච්චර සල්ලි කාරය නම් මම මේ පොස්ට් එක දාල මිනිත්තු 15ක් ඇතුලත වැඩකරන රේලෝඩ් එකක පින් එකක් එවපන්. දැන් වෙලාව 10.05, උබට 10.20 වෙනකන් කල් තියෙනවා පොන්ස්.

    පින් එක pm කරපන්, නැත්නම් මෙතනම පොස්ට් එකක් විදිහට දාපන්.

    :lol::lol::lol::lol:

    යකෝ උදේට ඔය යකාට බත් එකක් කන්න සල්ලි නැහැ උබ රිලෝඩ් ගැන කතා කරනවා. ඔෆිස් එකේ පියන් සිරිපාල කියන්නේ
     
    dewmal nilanka

    Well-known member
  • Oct 25, 2011
    1,327
    1,292
    113
    මේක කපටි තර්කයක්. මානසික මෙහෙයුම් කියන්නේ මේවට තමයි. මේ මොඩල් එක දැන් නොසෑහෙන්න පාවිච්චි වෙනවා පේනවා. මේකෙදි සිද්ධ කරන්නෙ වැලීඩ් කාරණාවක් ඉස්සරහට දාලා යටි අරමුණක් ඉටු කරගැනීම. නොදන්න මිනිස්සු ඒවට අහු වෙලා ඔළුව වනනවා. මේ ක්‍රමේම පාවිච්චි කළා බොදු බල සේනාව වැජඹී වැජඹී ඉඳපු පහුගිය කාලෙ ඒකට මඩ ගහන්න.

    මම දැන් එකක් හදලා දාන්නම්.

    "රටේ ප්ලේන් නැති ගුවන් තොටුපලවල්, නැවු නැති වරායවල් වලට ලක්ෂ ගණන් නාස්ති වෙනවා, බොදු බල සේනාවට පේනනේ හලාල්වලට උලමා අය කරන සත පණහ විතරයි."

    මෙතනදී ප්ලේන් නැති ගුවන් තොටුපල සහ නැවු නැති වරාය කියන කාරණා දෙක ඇත්ත නේ. ඒකට ඈඳලා බොදුබල සේනාවත් එක්ක තර්කෙ ගොඩ නැගුවම බැලූ බැල්මට පේන්නෙ කතාව ඇත්ත වගේ.

    මෙතනදි බොදු බල සේනාවට රටේ තියෙන හැම ප්‍රශ්ණයක්ම විසඳන්න බැරි බව මිනිස්සුන්ට අමතක කරවනවා. අනික මේ තරකෙ ඉවරයක් නැතුව කියන්න පුළුවන්. ප්ලේන් ප්‍රශ්ණෙට මැදිහත් උණොත් ඊලඟට තව එකක් දාලා කියතහැකි. වරායට මැදිහත් උනොත් තව එකක්. අනික් කාරණය ඕනම පුද්ගලයෙක්ට, සංවිධානයකට අරමුණක් සහ ධාරිතාවයක් කියලා දෙකක් තියෙනවා. දොඩම්ගොඩ බදාගත්තා වගේ රටේ ලෝකෙ තියෙන හැම ප්‍රශ්ණයක්ම විසඳන්න බැහැ. ඒකෙන් වෙන්නෙ අරමුණට යාගන්න බැරුව විනාස වෙන එකයි.

    ඕනෙ නම් මෙහෙම කියතහැකි.

    මුස්ලිම් ගැණුන්ගෙ බුර්කාව ගැන වද වෙන එකේ මේ සිංහල බෞද්ධ දරුවාගේ පිළිකාවට පිළියමක් යොදන්න බැරිද මේ බොදු බල සේනාවට. මොකෝ මේවා පේන්නේ නැද්දෝ..

    ගම්මන්පිලට මිනිස්සු සල්ලි දුන්නේ කැම්පේන් එක වෙනුවෙන්, ඒ සල්ලි වෙන අරමුණකට යොදවන්න බැහැ. දෙක, ගම්මන්පිලට කැම්පේන් එකක් නැහැ කියන්නේ කවුද.. එහෙනම් සල්ලි එකතු කරන්නේ පිස්සුවට යැ. පත්තරවල දැන්වීම් වගේම, ටීවී කමර්ෂල්, රේඩියෝ කමර්ෂල් යනවා, ලංකාදීප, අද දෙරණ වගේ වෙබ් අඩවිවල දැන්වීම් තියෙනවා, ඒවට සල්ලි වැය වෙනවා. අනික මේ වගේ දරුවො සිය දහස් ගණන් රට වටේ ඉන්නවා, අද මෙයාට උදව් කරා නම් කැම්පේන් එකේ සල්ලිවලින් හෙට පුළුවන් මේ පෝස්ට් එක හදපු කෙනාටම මේ වගේ වෙන දරුවෙක්ගෙ විස්තර අරන් තව එකක් දාන්න. ඒකට කළොත් තව එකක් දාන්න පුළුවන්. මේ දරුවො පවු ඒක ඇත්ත. නමුත් ඒ හැම ප්‍රශ්ණයක්ම විසඳන්න ගම්මන්පිලට පුළුවන්ද ? ධාරිතාවයක් තියනෙවද ?

    ඒ නිසා තමයි මම කිව්වේ ඕනම සංවිධානයකට පුද්ගලයෙක්ට, අරමුණක් සහ ධාරිතාවයක් තියෙනවා කියලා. ඒ වගේම ඉවරයක් නැති මේ මොඩල් එකේ පොස්ට් ඇවිත් මේක මානසික මෙහෙයුමක්, කපටි තර්කයක් කියලා.

    :yes::yes::yes::yes::yes::yes: