"හිතුමතේ ජීවිතේ" - සම්පූර්ණ කතාව මෙන්න..

yasas bandara

Well-known member
  • Oct 25, 2009
    1,581
    1,240
    113
    Colombo

    tfs +8
    ප.ලි: ඔක්කොම එක හුස්මට කියෙව්ව බං. කතාව කියෙව්වට පස්සෙ හිතට එන දේවල් කියන්න තේරෙන්නැහැ. පලවෙනි, දෙවැනි, තුන්වැනි මිනිහව මරල ආයෙ ආයෙත් තමුන්ම හිරේට ගිය කාරණේ දිහා බැලුවම හිතුනෙ මෙයා නම් හිතුමතේ ජීවිතයක්ම තමයි කියලයි. හොඳ නරක ගැන හිතන්නෙ නැතිව බැලුවොත් මේකත් එක්තරා විදිහකට සාර්ථක ජිවිතයකට උදාහරණයක් තමයි.:confused:

    ජොනී බට්ට;16471356 said:
    "කුසුමා ඔබ නිසා"

    මුළු කතාවම කියෙව්වා බන් පට්ට. :) එළකිරි බුවෙක්

    OKKOMA KIYEWWA BAN.THANKS

    patta kathawa machan +rep.

    අඩේ පට්ට කතාව බන්. අඩේ මුගේ මොලේ අනුව මුව පොලිසියට තමා හොද

    14+++


    eka husmata kiyola damma :D
    patta ban film ekak baluwa wage :)
    mama dakka article ekak,buwa release wechcha dawas wala giyapu..
    kohoma hari pora target ekata giya..

    5+ :cool:

    එක දිගටම කියවං ගියා.. පට්ටයි බං.. :) අපරාදෙ මේක ඇමරිකාවෙ එහෙම වුනානං මෙලහට සුපිරි ෆිල්ම් එකක් ගහල බොක්ස් ඔෆිස් රෙකෝඩ් එහෙකුත් තියල සිඞ්හලෙන් සබ් හිටං හදල සයිට් වල යනව... ශික්.. මෙහෙ හරි හමං ෆිල්ම් එකක් ගහන්න පුළුවන් එකෙක් නෑනෙ, මේක හදල ගන්න..

    කලින් මෙයාගෙ කතාව නම් අහල තියෙනවා,ආයෙ බලන්න බුක්මාක් කරගත්තා:)
    10+ජයවේවා
    11.gif

    Thanks All :)
     
    • Like
    Reactions: sanjaya1975

    yasas bandara

    Well-known member
  • Oct 25, 2009
    1,581
    1,240
    113
    Colombo
    patta
    rep+

    good one 3+

    එලකිර්යේ කියවපු දිගම ත්‍රෙඩ් එක ............. +9

    දුක හිතෙන් කථාවක් සහෝ

    ඇති වෙන්න කියෙවුවා මචන්

    පුදුම වීරයෙක් ...මේ වගේ අය්යා කෙනෙක් ලබන්න පින් කරන්න ඕනේ ....+++++:):):):)

    patta bn Rep+ :) keep it up

    ජනාධිපති තුමා යුද්දෙ ඉවරකරායින් පස්සේ කරපු එකම එක හොඳ වැඩේ මේක වෙන්න ඕන.
    මේ වැඩේ වඩාත් අර්ථාන්විත වෙන්නේ හිතුමතේ එලියට දැමීමෙන් හිරගෙදර ඇතිවුණු පුරප්පාඩුවට පාර්ලිමේන්තුවේ ඉන්න හොර ගෙඩියෙන් යව්වනම් ඇතුලට යව්වනම් තමයි :shocked::shocked::shocked:.
    පළමුව හිරු tv එකට ආචාරය. දෙවනුව ජනාධිපතිතුමාට. ත්‍රෙඩ් එක දාපු සහෝට රෙප් +.

    bump
    rep+

    Thanks All:)

     

    senarath

    Well-known member
  • Dec 2, 2006
    4,312
    1,223
    113
    47
    ඩවුන් සවුත්
    පට්ටයි... එක හුස්මට කියෙව්ව... මේ ස්ටෝරියට ලංකාවේ මූවි එකක් හැදුවොත් නම් හිතුමතේ සියදිවි නසා ගන්නව සිකුරැයි... ඒ තරමට පදරියි සිංහල මූවි..
     

    mcculum

    Active member
  • Feb 14, 2011
    603
    60
    28
    පට්ටයි... එක හුස්මට කියෙව්ව... මේ ස්ටෝරියට ලංකාවේ මූවි එකක් හැදුවොත් නම් හිතුමතේ සියදිවි නසා ගන්නව සිකුරැයි... ඒ තරමට පදරියි සිංහල මූවි..

    :rofl::rofl::rofl::rofl: eka nam aththa me widiyata kathawak widiyatama tiyana eka hondai ape ewun movies hadanne nathuwa :D