1. Rockstar777

    IJTS (Java Institute) ඩිග්‍රී ප්‍රෝඩාව ..

    thanks :yes:, ඔයා සහෝදරයෙක් ද සහෝදරියක් ද ? මොකද මේ "ජොසී" කියන nick name එක වඩාත් ගැලපෙන්නේ සහෝදරියකටනේ:rolleyes: වැරදියට හිතන්න එපා මචෝ මන් නිකන් දැන ගන්න ඇහුවේ :cool:
  2. Rockstar777

    IJTS (Java Institute) ඩිග්‍රී ප්‍රෝඩාව ..

    ඔව් බන් BCS එක campus යන අතරේ කලොත් හොදයි නේද ?:yes:
  3. Rockstar777

    IJTS (Java Institute) ඩිග්‍රී ප්‍රෝඩාව ..

    campus යන්න කලින් java ටිකක් දැනගෙන හිටියොත් හොදයිනේ බන්. IT degree එකක් කරන්න ඉන්නේ.
  4. Rockstar777

    IJTS (Java Institute) ඩිග්‍රී ප්‍රෝඩාව ..

    මචං ඔවා නැතුව වෙන හොද ආයතනක් නැද්ද බන් java ඉගෙනගන්න ? අපිට self study වලින් ගොඩ දාගෙන තනියම exam එක කරන්න බැරිද ?
  5. Rockstar777

    IJTS (Java Institute) ඩිග්‍රී ප්‍රෝඩාව ..

    ඉතින් මොකද බන් මේ thread එකේ මුලින්ම කියල තියෙන්නේ එක හොද නෑ කියල ?:confused:
  6. Rockstar777

    IJTS (Java Institute) ඩිග්‍රී ප්‍රෝඩාව ..

    මචං java ඒගෙන ගන්න හොද ආයතන මොනවද ?:confused:
  7. Rockstar777

    nexus 6 beats the iPhone 6 Plus camera comparison

    Apple iPhone 6 Plus එකේ තියෙන්නේ 8 MP camera එකක් Motorola Nexus 6 එකේ තියෙන්නේ 13 MP camera එකක්. මෙර්තනින් ගිහින් බලන්න compare එක -->http://www.gsmarena.com/compare.php3?idPhone1=6604&idPhone2=6665
  8. Rockstar777

    මගේ පරිගනකයේ දෑන් වටිනා කම කීයද කියන්නකො

    කොහෙන්ද බන් උබ ඕක ගත්තේ ?
  9. Rockstar777

    Nokia 215,දවස් 29ක් standby එකේ තිබිය හැකි mobile phone එක

    You have given out too much Reputation in the last 24 hours, try again later. දැනට rep දෙන්න බැරිලු:shocked:. comment කරපු හැමෝටම පස්සේ rep දෙන්නම් ;)
  10. Rockstar777

    Gigabyte 210 1gb ddr3 help

    මචං ඕක DirectX 10.1 card එකක් DirectX 11 වලට ඕක support කරන්නේ නෑ. අනිත් එක ඕක gaming card එකක් නෙවෙයි.
  11. Rockstar777

    Nokia 215,දවස් 29ක් standby එකේ තිබිය හැකි mobile phone එක

    thank you all.... :yes: එකනම් හරියට කියන්න දන්නේ නෑ බන් :sorry: හැබැයි ඉතින් මේ අවුරුද්ද ඇතුළත කොහොමත් එයි :rolleyes: thanks:) thanks bro rep +:love::yes: ඔව් මචෝ :yes: thanks:) කොහොම වෙයිද දන් නෑ මචෝ කොහොමත් වැඩි ගානක් වෙන එකක් නෑ :yes::)
  12. Rockstar777

    English Group Class HELP !!!!

    thanks bro:love::yes:
  13. Rockstar777

    Nokia 215,දවස් 29ක් standby එකේ තිබිය හැකි mobile phone එක

    thanks rep+ ඔව් මචං 29$ කියලනේ කියන්නේ.ඒ ගානට වටිනවා:yes: rep +

    No contents