Verizon තරඟයේ කෝටි 7ක දැවැන්ත ත්‍යාගයේ හිමිකරු ලංකාවෙන්
erizon සමාගම විසින් සංවිධානය කරනු ලබන තරඟයකින් අවසන් වටයේදී ප්‍රවාහන අංශයෙන් දෙවන ස්ථානය දිනාගනිමින් ඇමරිකානු ඩොලර් ලක්ෂ 5ක (රුපියල් කෝටි 7ක් පමණ) අති දැවැන්ත ත්‍යාගය දිනාගැනීම සඳහා මෝටර්බයිසිකල් හෙල්මට් සංවේදක පද්ධතියක් නිර්මාණය කළ...