1. Sam Rock

    TOSHIBA වැටෙයිද?

    ටොෂීබා වැටිලා ගොඩාක් කල්. ඉස්සර තිබුන professional කොලිටි එක අඩු කරලා චීප් ලැප්ටොප් ගහලා අඩු වියදමකින් වැඩි ආදායමක් ගන්න හදපු උත්සාහයේ ප්‍රතිපල මේ
  2. Sam Rock

    කොත්තු

    හුටා එහෙනම් බඩුම තමයි...:eek: කොහෙන් කෑම කෑවත් කොටුවේ තියෙන හෝටල් වලින් නම් කෑම කන්න එපා කොල්ලො..:no:
  3. Sam Rock

    Indians LOL

    ගොන් හරක් :lol:
  4. Sam Rock

    කොත්තු

    අපේ රටේ හෝටල් වල අජිනොමොටෝ කෙලිනවානේ රස ගන්න. මේවා ලංකාවේ තහනම් කරන්න ඕන. දැන් කොත්තු කන්නත් බයයි :(
  5. Sam Rock

    ට්‍රැවල්_පැකේජ්_Help

    මම අපේ කට්ටිය දුන්න PM කරපු විස්තර යාලුවාට දුන්නා. එයා අද දවස ඇතුලත කතා කරයි මචන්. ගොඩක් ස්තූති කරපු උදව්වට
  6. Sam Rock

    කොත්තු

    කොත්තු කන්නේ බලාගෙන... :no::shocked:
  7. Sam Rock

    ගින්දරී ෆිල්ම් එක අවුට් වෙලා ලු නේද?

    බහුභූතයෝම තමයි බන්. පටන් ගන්න විදියට නෙවෙයි මැද ටික යන්නේ. :dull: අන්තිමේදී බබා හම්බෙලා ඉවර වෙන්නේ...:oo: පස්ස, කුක්කු විතරයි හොද..:) එතනින් එහා නම් ෆිල්ම් එකේ පලවෙනි එක තරම් කොලිටි එකක් නෑ..:no: අඹරන ඒවා නම් පෙන්නනවා හොදට :yes:
  8. Sam Rock

    ගණිකා ව්‍යාපාරයේ යෙදුනු ලංකාවේ නිලියන් ද

    කවුදෑ බන් මේ නිලියෝ??? වේදිකා, සිනමා, රූපවාහිනී, වගේ මොන නිලියොද? :dull:
  9. Sam Rock

    ට්‍රැවල්_පැකේජ්_Help

    Thanks ban. prashne thiyenne yaluwa hoyanne seethala place ekak. honeymoon ekatane ban
  10. Sam Rock

    ට්‍රැවල්_පැකේජ්_Help

    Thanks machanla
  11. Sam Rock

    ‎Enrique ලංකාවට​ ආපු හැටි

    oOyx3yFANXA Meka ahapan patta
  12. Sam Rock

    ට්‍රැවල්_පැකේජ්_Help

    ට්‍රැවල්_පැකේජ්_Help හනිමූන් ට්‍රැවල් පැකේජ් Help මචන්ලා පොඩි උදව්වක් ඕන. මගෙත් එක්ක මෙහේ ඩුබායි වැඩ කරන යාලුවෙක් ඉන්නවා ඉන්දියන්. එයා ලබන මාසේ බදිනවා. ඒ කියන්නේ ජනවාරි 2016. ඉතින් හනිමූන් එකට ලංකාවට යන්න ආසයිලු. ඒකට නෙට් එකෙන් තියෙන පැකේජ් චෙක් කරා. හරියට එකක් සෙට් උනේ නෑ. ට්‍රැවල් ඒජන්සි කරන...
  13. Sam Rock

    මී_හරක්

    sorry kollo danne na Repost kiyala :sorry:
  14. Sam Rock

    ෴සිංහ ලේ - Avatar Collection for EK Members෴

    Thanks machan... niyameta karala thiyenawa...
  15. Sam Rock

    ++ Graphic design walata hoda lap ekak ???

    :yes::yes:
  16. Sam Rock

    එක්_සමයක_බුදුන්වහන්සේ.......

    තෙරුවන් සරණයි
  17. Sam Rock

    අප්පච්චි

    ඒ කතාව ඇත්ත බන්.. :yes:
  18. Sam Rock

    මී_හරක්

    XTgv8bbAPL4 :eek:
  19. Sam Rock

    කෝටි 13 ඇදිල බන්

    :shocked::eek:

    No contents