ඔව් බන් කතාව ඇත්ත. වකුගඩුවක් දෙනවා කියන්නේ ආත්මගානකට පින් එකතු කර ගැනීමක්. නමුත් තමන්ගේ ජීවිතේටත් රිස්ක් එකක් එනවා. ඔපරේශන් එක ගැන නම් බය වෙන්න ඕනේ නෑ. ඒව 100%ක් සාර්ථක වෙයි. මොකද දැන් තාක්ශනය දියුනු නිසා. නමුත් වකුගඩුව දන් දුන්නට පස්සේ තමන් ජීවත් වෙන්න ඕනේ වෙනම රටාවකට. කෑමෙන් බීමෙන් සෑහෙන්න...