මමත් මේක තමයි ගෙදර පාවිච්චි කරන්නෙ. මාස 2ක් විතර ඇති ඇරන් (3000.00 Promotion). කැන්ඩි වල තමයි මචන් ගෙවල්. අපේ ගෙදර කට්ටිය ගිය මාසේ බලංගොඩ ගියා. ඒ යනකොට මෙකත් ඇරන් ගිහින් තියෙන්නේ. එහෙත් වැඩ. අවුලක් නෑ. හැබැයි 4G සිග්නල් තියෙන්න ඕන. 4G සිග්නල් තියෙන ඕනම තැනකට වැඩ. තිබුනෙ නැත්නම් ඉතින් සොරි තමයි...