සිංහරාජ ලෝක උරුමය වනසන ආණ්ඩුව

wijaindu

Well-known member
  • Sep 15, 2012
    715
    888
    93
    සිංහරාජ ලෝක උරුමය වනසන ආණ්ඩුව

    ලෝක උරුමයක් වෙන සිංහරාජය කියන්නේ ලංකාවේ හුස්ම නැත්නම් හදවත බවට සැකයක් නෑ. ඒත් සංවර්ධනය හෝ සංචාරක කර්මාන්තයේ දියුණුව කියන පිරුවටය මුවාවෙන් සිංහරාජය වනසන්න බොහෝ දෙනෙක් එදා වගේම අදත් උත්සහ කරනවා. මේ තමයි එහි අලුත්ම පියවර. සංචාරකයන් බොහෝ දෙනෙක් සිංහරාජයට එන්නේ වාහනේක නැගලා ඇතුලට ඇවිත් බලලා යන්න නෙවෙයි. පාගමනින් ගිහින්, සුන්දර අත්දැකීමක් ලබන්න. සංචාරකයන්ගේ අවශ්‍යතාවය ඒ විදිහට වෙද්දි අපේ පාලකයන් සිංහරාජයේ පිවිසුම් මග පුළුල් කරන බව කියමින් චීන සමාගමකට කොන්ත්‍රාත්තුවක් ලබාදීලා තිබෙනවා සියලුම පාරිසරික නීතිරිති උල්ලංඝනය කරමින්. ලංකාවාසීන් ලෙස ඔබ මේ ගැන අවබෝධයෙන් සිටිය යුතුම අවස්ථාවක්.

    ජනපති පරිසර ඇමතිව සිටියදී ලෝක උරුම වනාන්තරයට හෙනහුරා පාත්වෙන අරුමය
    https://www.youtube.com/watch?v=t7vF1gmPNuM
     
    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    පලයන් බන් පච හලන්නේ නැතුව, 1970 විතර සුද්දෝ හදපු කළුගල් පාර කැඩිලා ගිහින් , එක රෙපයාර් කරන්න දීල තියෙන්නේ.
     
    Panikkiya S-7

    Banned
    Dec 28, 2018
    1,055
    62
    0
    චිනගේ රටේ චීනා පාරවල් හැදුවම ඇයි උබලා කලබල වෙන්නේ.. උබලගේද රට?
     
    Maxxz

    Active member
  • Sep 26, 2015
    208
    26
    28
    අනේ බන් දන්නd දෙයක් කතා කරහන්.අපි ගමේ මිනිස්සු.අපිd දන්නව මොකක්ද වෙන්නේ කියල.71 ලී ඇදපු පාර ඔය.අනික ඕක හදන්නේ සිංහරාජ වනාන්තරයේ නෙවෙ.දෙවෙනි කෑම්ප් එකේ ඉදන් තුන්වෙනි කෑම්ප් එක වෙනකන්.එතන ඉදන්ඒ ආයේ අඩිපාර.ඒ කියන්නේ 71 ගස් කපල දැන් වැවිල තියෙන ප්‍රාථමික වනාන්තර කොටසේ.කිසිම ගහක් කපල නෑ.පාර දෙපැත්වතේ වදුලු ටික විතරයි අයින් කලේ :rofl:වන සංරක්ෂණ එකෙන් නියාමනය කරනව ඔය ප්‍රොජෙක්ට් එක.හැම වෙලාවෙම නිළදාරියෙක් ඉන්නව වැඩ කරන තැන.පාර දෙපැත්තේ වදුලු ටික විතරයි අයින් කලේ.යුනෙස්කෝ එකෙන් කොන්දේසි සහිතව අවසර දීල තියෙන්නේ ප්‍රොජෙක්ට් එකට.:yes: අඩුම ගානේ පිටින් පස්වත් ගෙන්න දෙන්නේ නෑ පාර හදන්න :no:ආක්‍රමණික ශාක වියාප්ත වෙයි කියල.අනික ඕක ඉස්සර බස් එකකුත් ගිය පාරක්.:P 2002,2017 ගංවතුරෙන් ගොඩක් හානි උනා නාය ගිහිල්ලා,හෝදගෙන ගිහින්.චීන සමාගමෙන් ලංකාවේ කම්පැණි එකක් කොන්ත්‍රාත් එක අරගෙන තියෙන්නේ.ඒකේ වැඩට අරන් තියෙන්නේ ගමේ මිනිස්සු.උන් ඔය කාටවත් වඩා කැලෑවට ආදරෙයි.පාර දෙපැත්ත සුද්ද කරනකොට සර්පයො එහෙම කීයක් බේරල යවල තියෙනවද.කොහොමත් තුන්වෙනි කෑම්ප් එක ගාවට වාහන යන පාරක් තියෙනව වටෙන්.ඔය පාර හදන්නේ යන අයගේ පහසුවට.[/B][/SIZE]
     
    Last edited:

    ගමේ මිනිස්සු පරිසරයට ආදරය කරන එක හොඳයි. එහෙනම් කියන්නකෝ බලන්න මොකද චීන සමාගම කපපු ගස්වලට වන්දි ගෙවන්නම් කියලා එකඟ වෙන්නේ. එහෙනම් මොකද යුනෙස්කෝ එකේ කොන්දේසි සහිතව අවසර දීලා තියනම් යුනෙස්කෝවෙන් ලැබෙන ලිපියට පිළිතුරු විදිහට ආණ්ඩුව පරීක්ෂණයක් කරන්න කටයුතු කරන්නම් කියලා උත්තර දෙන්නේ.
     
    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    4,120
    1,996
    113
    පලයන් බන් පච හලන්නේ නැතුව, 1970 විතර සුද්දෝ හදපු කළුගල් පාර කැඩිලා ගිහින් , එක රෙපයාර් කරන්න දීල තියෙන්නේ.

    9305664.gif