මම සාමන්‍යෙන් හැම political seen එකම drama කියන්නේ නෑ. ඒ උනාට මේ නම් යන්නේ පට්ටම ගේමක්.
පොහොට්ටුවේ ගම් මට්ටමේ යන්ත්‍රනේ සම්පූර්ණයෙන්ම ම රනිල්ට දෙනවා
රාජපක්ශල රනිලට විරුද්ධයි කියලා පෙන්නල, රාජපක්ෂ ගෑවීමෙන් රනිල්ට තියන අප්‍රසාදය අයින් කරලා චන්ද ටික වැඩි කරලා දෙනවා
දම්මික පෙරෙරා දාල , නාගරික...