මේ පාරත් ජේවීපී මාලිමාව 3% වගේ මිට්ටනි

kkddkanna

Active member
  • Jul 19, 2007
    366
    214
    43
    ලන්ඩන් ඕස්ට්‍රේලියා ඇමරිකා සෙට් ඒකත් එක්ක ගත්තම 120%ක් වත් එන්න ඕනි
    rata inna un chande damma nati unata un family wala inna unta influence karanawa. man danna un gedara inna amma, thaatha and anith unta kath karala influence karanawa
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,470
    100,543
    113
    rata inna un chande damma nati unata un family wala inna unta influence karanawa. man danna un gedara inna amma, thaatha and anith unta kath karala influence karanawa
    ආ එහෙනන් 150%ක් වත් අල්ලයි. ඔව්ව අහගෙන හිටපු සුද්දොත් මොනවා හරි කරයි නේ
     

    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,885
    15,680
    113
    Ursa Major
    Oh man, check what happened to Imran Khan. It took 15 years to complete the journey and become the prime minister; he did that with gradually increased popularity. But in the whole history of the contests, Jeppos had 3% that changed only once, which they contest with Chandrika's PA. So if they had shown this gradual increase in popularity, we could have inferred that they would win with the majority, but without that, how come would you believe that they would jump 50+% from 3%? Please use the brain. If you really wonder about the loyalty, check each party's worst-case scenario, that is, the permanent voters, and then reduce the sum from the last general election and check the floating votes. And I asked those Jeppo fans, do you really believe that all of those floating votes will vote in favor of JVP? :ROFLMAO:
     

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,573
    14,510
    113
    රට බංකොලොත් කරපු, හැමදාම අපිට පු# පෙන්නපු පරන හොරු සෙට් එකම ආයිත් දිනයිද? වෙන විකල්පයක් නැද්ද?
     

    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,333
    5,446
    113
    Panadura
    සරලවම 2019දාපු චන්ද ලක්ෂ 25ක් වත් මේ පාර වැටෙන්නෙ නෑ. (රට ගිය අය)
    අලුත් චන්ද ලක්ෂ 15න් 12ක් වත් මාලිමාවට වැටෙනවා.

    මාලිමාව 40%ක් ගන්න එක නම් නතින්.
     

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,258
    24,994
    113
    tracing Geo-location.. ... ...
    අනුර උපරිම 15% වගේ ගනියි...
    2-3% ඉඳලා එක පාරින් 50%, 60%, 70% ගනියි කියලා හිතන්න උඹලා ලංකාවේ මිනිස්සු ගැන විශ්වාසය තියනවා වැඩියි...
    එහෙම ගන්න තිබ්බා අර පෝලිම් කාලේ වගේ ඡන්දේ තිබ්බානම්...
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,606
    72,809
    113
    මාලඹේ
    කොළබ සිංහල එරියාස්
    කළුතර
    කුරුනෑගල
    අනුරාදපුර
    පොලොන්නරුව
    කෑගල්ල
    රත්නපුර
    මොනරාගල
    මාතර

    70%ක් වත් ගන්නවා...
    එළකිරි ම තමා මම නම් හිතුවේ 90% ක් කියලා
     
    • Haha
    Reactions: Asmodeus

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    මාලිමාව කෙසේ වෙතත් රනිල් 3%ක් වගේ. බයියො රැල රාජපස්සට දෙයි. ගූපි චන්ද රනිල්ටවත් මන්ත්‍රී කෙනෙක් වෙන්න තිබුනෙ නෑනෙ :lol:
     

    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,704
    113
    ඒ වගේ

    image.png
     

    AEG

    Well-known member
  • Jul 5, 2012
    3,525
    6,384
    113
    Definitely more than 3%. Mainly 3 දෙනෙක් ඉල්ලා නිසා කාටවත් 50% එන එකක් නෑ first round count eke. NPP එකට දෙවැනි මනාපය සෙට් කරගන්න පුලුවන් නම් හොඳ CHANCE එකක් තියෙනව මට පේන widiyata.
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,470
    100,543
    113
    Definitely more than 3%. Mainly 3 දෙනෙක් ඉල්ලා නිසා කාටවත් 50% එන එකක් නෑ first round count eke. NPP එකට දෙවැනි මනාපය සෙට් කරගන්න පුලුවන් නම් හොඳ CHANCE එකක් තියෙනව මට පේන widiyata.
    දෙවැනි මනාපේ ගනින්නේ අපේ වොට් වලින්ද නැත්තං ඉදිරිපත් උන අයගෙන්ද