නෑ බන් මම මෙතන කියන්නේ පුද්ගල චරිත අයින් කරලා. ඒකයි මම කිව්වේ කලින්ම, රනිල්ට , පොහොට්ටුවට , වේසබන්දුවට කෙල වෙනවට මම කැමති .
ඒ උනාට පැහැදිලිව පේන්න තියනවා ව්‍යවස්ථාදායක සභාවේ බහුතරේ කාටද කියලා. මම කියන්නේ මේක වැරදී පූර්වාදර්ශයක්.
එතකොට අර ආපු නැති උන් දෙන්න හැමදාම චන්දේ නොදී ඉදියා නම් මොකද වෙන්නේ...