A , B දෙකම උඹට ඕන විදිහට reset කරගෙන යන දුර මන ගන්න පුළුවන්. හිතපන් උඹ කොළඹ ඉඳන් නුවර හරහා අනුරාධපුර යනවා කියල, උඹට ඕනේ කොළඹ -අනුරාධපුර, කොළඹ-නුවර, නුවර-අනුරාධපුර ගමන් කරපු දුර බල ගන්න ඕනේ කියල.
එතකොට කොළඹින් පටන් ගන්න කොට, A ,B දෙකම zero කර ගන්නවා. නුවරට යන කොට A , B දෙකම කොළඹ ඉඳන් නුවරට දුර...