1. N

    Tiida? Fit Aria? Vios?

    Dan market eke godak aluth wahana thiyena nisa resale value eka predict karanna Amauri. Godak options thiyena nisa dan profit ekak thiyagena wahana wikunanna Amauri. E nisa aduwata thiyena hondama condition car eka ganna, adu gane passe wikuna ganna hari puluwan wei. Overpriced models walata...
  2. N

    කාර් එකට සීට් කවර

    සීට් කවර දැම්මාම , සිට් air bags block වෙන්නෙ නැද්ද
  3. N

    Mazda 2 Review

    You were lucky to purchase this for 5.6M, current price is 7.9M which is not worth. It is good if this has automatic climate control which is really useful for our environment. This ridiculous tax system is a curse upon us and we are unable to buy a good vehicle for a reasonable price
  4. N

    HOW TO IMPORT A VEHICLE UNDER YOUR NAME සහ වාහන ගෙන්වා ගැනී මේ අදුරු පැතික&#3497

    Permit තියෙනවා නම්, company එකෙන් brand new වාහනයක් ගන්න එක මිට වැඩ හොඳයි නේද. Warranty එකත් තියෙනවා. බොරුවට Premio ගන්නේ නැතිව Peugeot 2008,3008, Audi Q2 එකක් වගේ ගන්න පුළුවන් නේ. එතකොට බොරුවට රැවටෙන්න ඕනේ නැ
  5. N

    Brand New වාහනයක් company\car sale එකේ ඉඳන් ගෙදර ගෙනියන්න

    Police, nawaththuwoth?, Company eken letter ekak denawa nam ada gaththe kiyala eka pennana puluwan
  6. N

    Brand New වාහනයක් company\car sale එකේ ඉඳන් ගෙදර ගෙනියන්න

    Brand New වාහනයක් company\car sale එකේ ඉඳන් ගෙදර ගෙනියන්න Brand New වාහනයක් company\car sale එකේ ඉඳන් ගෙදර ගෙනියන්න revenue license එක ගන්න ඕනෙද. නැත්නම් නිකන් ම ගෙනියන්න පුලුවන්ද. Company එකෙන් letter එකක් දෙනවද, Traffic Police එකෙන් නැවත්තුවොත් පෙන්නන්න
  7. N

    The most boring car ever 'The Suzuki Wagon R'

    Driving pleasure එක ගන්නත් , comfort එකේ යන්නත් ඕනේ නම් KIA Picanto එකක් ගනින්. හොඳ low end torque එකක් තියෙනවා. 993 CC, Petrol නම් එච්චර වැඩ කරන්නේ නැ. City 10-12 kmpl , දුර 15-16 kmpl. අපේ රටේ tax system එකේ හැටියට හැම දෙයක් ම තියෙන car එකක් below 3.5M වලට ගන්න බෑ
  8. N

    Audi, VW, Ford ලංකාවේ ඒජන්ට්ලා වෙත

    Ford Focus 1l ecoboost eka agent la dan genawa. Titanium trim eka. 5.85 million. 5yrs warranty.
  9. N

    Sold a vehicle with open papers

    Thanks, Nice idea. Uge Id card eke photo copy ekak gaththa. Letter ekakata sign ekakuth gaththa. Uge signature eka nam tikak amaru ekak, habai try kaloth gaha ganna puluwan wei
  10. N

    Sold a vehicle with open papers

    ටික කාලෙකට කලින් මම වාහනයක් open papers දුන්න. ගත්ත කෙනා තාම register කරගෙන නේ. දැන් මිනිහ තව කෙනෙක් ට එක විකුණලා. දැන් car එක open papers තියෙන්නේ. මට හිතෙන්නේ මිනිහත් car එක උගේ නමට හරව ගන්න එකක් නැ. දැන් මගේ පැත්තෙන් කරන්න පුළුවන් දෙයක් තියෙද? මම document වල sign එක ගහල දුන්න විතරයි, එක...

    No contents