HOW TO IMPORT A VEHICLE UNDER YOUR NAME සහ වාහන ගෙන්වා ගැනී මේ අදුරු පැතික&#3497

Nalinjawa

Well-known member
  • Jan 13, 2008
    290
    346
    63
    Permit තියෙනවා නම්, company එකෙන් brand new වාහනයක් ගන්න එක මිට වැඩ හොඳයි නේද. Warranty එකත් තියෙනවා. බොරුවට Premio ගන්නේ නැතිව Peugeot 2008,3008, Audi Q2 එකක් වගේ ගන්න පුළුවන් නේ. එතකොට බොරුවට රැවටෙන්න ඕනේ නැ