1. S

    🚘😃 Need for Speed: Most Wanted (2005) - අවුරුදු 20 ක් ගිහිල්ලත් තාම "BMW M3 GTR" එක අත්නොඇරපු "Razor" 😊🚘

    පරණ කොපියක් හම්බ උනා බන් download කරලා තිබ්බ. Portable hard එක ඇතුලේ තිබිලා.
  2. S

    අනුරගේ ෆොටෝ එක ඉවත් කරන්නැයි බලපෑම් කරලා

    නැහැ බන්. ටෙනිස් කිට් එකක් ගහන් ටෙනිස් ගහලා.
  3. S

    🚘😃 Need for Speed: Most Wanted (2005) - අවුරුදු 20 ක් ගිහිල්ලත් තාම "BMW M3 GTR" එක අත්නොඇරපු "Razor" 😊🚘

    ළඟදී ඕක දාගත්තා ආපහු ගහන්න කියලා . තාම blacklist 6 දැන් මාසයක් විතර ඇති. ඉස්සර දවසට ඉවර කරපුවා.
  4. S

    💮රජපක්ෂලා මැයි වේදිකාවට නගී. ඉවසුවා ඇති කියයි.

    මේ යන විදිහට මලිමාවෙන්ම කියයි රාජපක්ෂලා හොරු නෙමේ කියලා. දැනටමත් දිලිත් වත් නිදොස්කොට නිදහස් කරානේ.
  5. S

    💮රජපක්ෂලා මැයි වේදිකාවට නගී. ඉවසුවා ඇති කියයි.

    2016යේ පටන් ගත්තේත් ඔතනින්. ඊළඟට පාරට පටන්ගත්තා වෙන්නත් පුළුවන්. මොකද මාලිමාව ට තවම චන්ද පදනමක් නැහැ. ඔක්කෝම පාවුන චන්ද. ඊළඟට පාරට අල්ලලා බෑද ගත්තේ නැත්නම් ආයෙම පරණ තෑන නවතීවි.
  6. S

    ටින් අංකය

    ලංකාවේ සිස්ටම් නේ බන්. අර චන්ද හිමි නාම ලේඛනයේ තියන සයිට් ඒකේ මගේ නම් නැහැ. චන්ද කාඩ් එක ඇවිත්.😂
  7. S

    ටින් අංකය

    Pin nam nehe ban tin 1kanam puluwan. "https://eservices.ird.gov.lk/Registration/TPRCommon/GetSpouseDataByID?NIC=YOURNIC&TIN YOURNIC kiyana thenata NIC number eka danna"
  8. S

    ටින් අංකය

    https://eservices.ird.gov.lk/Registration/verifyirdinformation/index ඔන්න ඕකට අඩි නොම්බරේ දාලා බලන්න. එතකොට රෙජිස්ටර්ද නැද්ද කියලා එයි.
  9. S

    ටින් අංකය

    ලංකා බැංකුවේ එකවුන්ට් එකක් තියනවානම් ඉතින් හදලා ඇති. මටත් හදලා අම්මාටත් හදලා දන්නේවත් නැතුව.
  10. S

    BOC Smart Pay app එක කියන්නෙම නැතුව නවත්තලා! මහ කාලකන්නි http ලා..😡

    කොහොද බන් debit card pin එක ඉල්ලන්නේ? මම නම් b ඇප් ඒකේ පාස්වර්ඩ් යුසර්නේම් දුන්නා. එච්චරයි.
  11. S

    යුරෝපයේ මහා විදුලිය බිඳවැටීමක්....😯😯

    ඒකේ රුසියන් සවල් පාරක් වැදිලා කෙල වෙලා තියෙන්නේ ඔය. ඒ පාර වොශින් මැශින් එහෙම්පිටින්ම ඩ්‍රෝන් කරලාළු.
  12. S

    අගෝස්තු රනිල් ජනාධිපති - UNP, දෙසැම්බර් සජිත් ජනාධිපති - SJB, හරියට එකක් කියන්න කියපල්ලකෝ! රනිල්ද ජනපති? සජිත්ද ජනපති? නාමල් කල්ලතෝනිද එතකොට? 👑🤦‍♂

    රාජපක්ෂලාට ඔය වගේ යටිකූට්ටූ ගේම් පුරුදු නැහෑ. නාමල් හරි පාරෙන් ජනාධිපති වෙයි. එතකන් ඉවසලා හිටපන්.
  13. S

    ඊශ්‍රායල් ගාසා vs ඉන්දි පකිස් යුද්ද ඈදුනු හැටී සමානයි කියලා හිතෙන්නේ නැද්ද

    උබට මොලේ අමාරුවද? පක්කෝ ටික මැරිලා පක්ෂීන්ගේ ගෑනු ටික ඉතුරු වුනාට කමක් නැහැ. දබයින්ට වඩා පක්කෝ ලස්සනයි.
  14. S

    රටෙන් බාගෙකට බලෙන් ටිං දීල. දැන් උන් මොනවද කරන්න ඕන?

    මුන් මොකක් හිතනවාද දන්නේ නැහැ. හරි නම් උන් අපේ වාර්ශික ආදායම බලලා අපිට මේ ගාන මෙදාට කලින් ගෙවන්න නැත්නම් වෙනස්කම් ඉදිරිපත් කරන්නම් කියන්නේ ඕනේ. දැන් අපි මේ ගාන ආවා අපි මෙච්චරක් ඕගොල්ලන්ට දෙන්නද අහන්න ඕනේ. එක වැඩේට හැම එකාම වැඩ දෙකක් කරන්න ඕනේ. ආණ්ඩුවෙන් ටැක්ස් එක කියන්නද ගෙවන්න ඕනේ බලන්නත් ඕනේ...
  15. S

    ආච්චිල පාර අයිනෙ කක්ක දානව, හෝදන්නෙ නැතිව දලදා වදින්න යනව 🤮 දාස් ගනන් වටින කම්පැනිවල බෝඩ් කපල නිදාගන්න ගන්නව. මිනිස්සු නුවර කෙලසනවා 🤮

    අද නම් නුවරට හොදටම වහිනවා.. මෙච්චර දවසක් වැස්සෙ නෑ.. මිනිස්සු ශ්‍රද්ධාවෙන් පිරිහුනා..කුඩ වලින් පෝලිමෙ ගහ ගන්න තැනට පත් උනා.. මිනිස්සු සත්තුන්ට වඩා අපිරිසිදු උනා.නගර සභාවෙ කුනු ගෙනියන්න එන අය කීවා ෂොපින් බෑග් වල කක්කා කරලා පාරට දාලා තිබුනලු.. කටුගස්තොට අම්පිටිය පැත්තෙ මිනිස්සු මූත්‍රා ගද ඉවසන්න...
  16. S

    දේශීය අදායම් දෙපාර්තමේන්තු කාර්යාලවල දැඩි තදබදයක්

    කවුරුහරි හරි කියනවාද ටින් නම්බරේ හොයාගන්න විදිහක්. අර මගුල් වෙබ්සයිට් එකෙන් හොයා ගන්න බැහැ. එකක් හැදිලා ඉබේම. කොහොම හැදිලද දන්නේ නැහැ.
  17. S

    Navy ගියොත් පඩි කොමද බන්

    ඕනේ නැහැ බන් artificer rank එකකට ගියානම් ඔය ට්‍රේනින් ටික ඇතුලෙන්ම දෙනවා. ඇතුලේ පිලිගෑනීමත් වැඩී උසස්වීම් ඉක්මන් හොඳම දේ දොලහයින් ගෙදර ආවැහැකි.
  18. S

    පාස්කු ප්‍රහාරය කල අය අනුර කියයි!

    මම මොළකරුවෙක් නැහැ බන්. කරලා තියෙන්නේ රෝ එක නිව්යෝක් අපේ බුද්ධි අංශ පට්ට fail කියලා ඔප්පු වෙනවා. අනික රාජ්‍ය ත්‍රාන්ත්‍රික ප්‍රශ්නයක් වෙනවා. අන්තිමට මේ වගේ එකක් අහුවෙනවා කියන්නේ ලෝක මට්ටමේ ප්‍රශ්නයක්. ලේසිම දේ මහ මොළකරු වෙන් නෑ කීම. තව මොනවා හරි ගන්න පුළුවන් යටින්.
  19. S

    Navy ගියොත් පඩි කොමද බන්

    Degree තියනවානම් volunteer පුළුවන් ඇති.
  20. S

    Navy ගියොත් පඩි කොමද බන්

    ටෙක් නිකල් රෑන්ක් එකකට පලයන්. කරදර අඩුයි. උසස් වීම් ඉක්මන්. උන්ගේ ට්‍රෙනින් එක ඩිප්ලෝමා ලෙවෙල් එකට සමානයි. චාන්ස් වැටුනොත් රට ගියහැකි නේවි එකෙන්ම. දොලහක් ඇදලා නේවි එකෙන්ම නැව් නගින්න ඕනේ කෝස් එකත් කරලා එලියට ආවැහැකි. නැත්නම් ඉතින් ඔෆිසර් තමා.

    No contents