යකෝ මෙන්න ෆිල්ම්!

Mr.Gru

Well-known member
  • Nov 2, 2011
    1,419
    173
    63
    Colombo
    මේකෙ directors ල මගේ යාළුවො. උන්ගේ පලවෙනි film එක. කොච්චර quality එකට වැඩේ කලත්, ලංකාවෙ තැනක් ගන්න හරි අමාරුයිලු. හැම මගුලෙම දේශපාලනේ හින්ද, කට්ට කාගෙන වැඩේ කරන්නෙ. උන් ලංකාවෙ වැඩි කාලයක් ඉන්න එකක් නෑ.:no: ලංකාවේ තියන ක්‍රමය හැටියට, හැකියාව තියන එකෙක්ට ඔලුව උස්සන්න අමාරුයි.:angry:

    Chathra ela kollek
     

    hita makuna

    Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    මේකෙ ඉෆෙක්ට් එහෙම නම් පට්ට නේද.හොදම ටිකද දන්නෙ නෑ ට්‍රේලර් එකට දාල තියෙන්නෙ.මෙච්චර දවස් ආපුව නම් විතරනෙ.වැඩ තිබ්බෙ නෑ නෙ...ඔක්කොම ටික හොද උනොත් සිරා...
     

    manulasj

    Well-known member
  • Jan 29, 2009
    1,716
    199
    63
    සිනමා නිර්මාණය අතින් සුපිරි කැමරාකරණය පොස්ට් ප්‍රෝඩක්ෂන් එඩීටින් පට්ට..කොටින්ම කියුවොත් තාක්ෂණික අතින් හොදතැනක තියනවා...නමුත් වළගම්බා කථාවනම් ඒච්චර ප්‍රබල නැ...ඕකට වඩා ප්‍රබල කථා ඕනෑතරම් ලංකාවේ ඉතිහාසයේ තියනවා
     

    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    කව්ද බන් මේ මගෙ නම දාගෙන youtube comments දාන වේසිගෙ බල්ල ?

    යර්ස් බන්. දිස් ඉස් ෆකින් ඕසම්.. :lol::lol::lol::lol:


    ඔකේ සහෝ. වහාම මේක වහලා දාලා පු* පිහිදාගන්නම්. :yes::yes:

    ෆේක් එකවුන්ට් හැදුවොත් දැඩි දඬුවම්. :growl:
    යූටියුබ්.කොම් :cool:
    ඔන්න ඔහොමයි දාලා තිබුණෙ.
    :shocked:

    මේකෙම එකෙක් තමා... හැබැයි පට්ට... :lol::lol: