කාලෙකින් බලපු ලස්සන චිත්‍රපටයක් !! ජයන්ත චන්ද්‍රසිරි මහතාණනි ඔබට තව තවත් උසස් නිර්මාණ බිහි කිරීමට හැකි වේවා![]()

කාලෙකින් බලපු ලස්සන චිත්‍රපටයක් !! ජයන්ත චන්ද්‍රසිරි මහතාණනි ඔබට තව තවත් උසස් නිර්මාණ බිහි කිරීමට හැකි වේවා![]()

නෑ මචන් manulasj සහෝදරයා කියන කතාව ඇත්ත.මේක සම්පුර්නයෙන්ම empire earth game ට්‍රැක් එකේ කොපියක්. හැබැයි පොර ඒක නියමෙට කරලා තියෙනවා - ඒ ක්‍රෙඩිට් එක පොරට යන්න ඕනේ
. හැබැයි නදීක වගේ කෙනෙක් ගෙන් මම මේ වගේ දෙයක් බලාපොරොත්තු වුනේ නම් නෑ
- මම දන්නේ නෑ ෆිල්ම් එකේ මියුසික් ගැන. මම ෆිල්ම් එක බලල නැති නිසා.
එකනේ බන් මටත් මලපනින්නේ මු tv ඔය ෆිල්ම් එක ගැන ඉන්ටවීවු වලට ඇවිත් ටෝක් දෙන්නේ හරියට උ hans zimmer ලා james horner ලා කියල හිතාගන කොපි කරානම් සද්ද නැතුව ඉන්න ඔනේ ...

මෙන්න avatar background music කරපු හැටි james horner
මෙන්න titanic music කරපු හැටි james horner
මෙන්න Spider-Man background music කරපු හැටි james horner
මෙන්න pirate of caribbean background music කරපු හැටි hans zimmer
ඉතින් බන් මේ මිනිස්සු මේචරමහන්සිවෙලා කරන නිර්මාණ අපේ උන් කොපිකරලා තව ටෝක්කුත් දෙනකොට හරිනැ නේද

watched it for the second time.. need to watch it again..
guys do yourselves a favor. don't ever watch it in Savoy. they don't show it on the main theater. අයිනෙ මුඩුක්කුවක් තියෙනව savoy 2 කියල.. ඊට වඩා හොඳයි ගෙදර tv එකේ බලපියව්
එකනේ බන් මටත් මලපනින්නේ මු tv ඔය ෆිල්ම් එක ගැන ඉන්ටවීවු වලට ඇවිත් ටෝක් දෙන්නේ හරියට උ hans zimmer ලා james horner ලා කියල හිතාගන කොපි කරානම් සද්ද නැතුව ඉන්න ඔනේ ...
මෙන්න avatar background music කරපු හැටි james horner.......
.....ඉතින් බන් මේ මිනිස්සු මේචරමහන්සිවෙලා කරන නිර්මාණ අපේ උන් කොපිකරලා තව ටෝක්කුත් දෙනකොට හරිනැ නේද
Hall වලින් අයින් කරන්න කලින් ආයෙ බලනවා අනිවාර්යයෙන්ම 