මම හිතුව උඹට සමාජය සංස්කෘතිය වැදගත් නැහැ කියල. උඹ හැම වෙලේම කියන්නේ හින්දු, ජෛන බලපෑම කියලානේ. මොන බලපෑමෙන් හරි අවුරුදු දහස් ගානක් තිස්සෙ සමාජගත වෙච්ච දේවල්, බුද්ධාගමේ උන්නතියට වැඩකුත් නැත්නම්, ඒ සමාජ සංස්කෘතික බලපෑම් කඩල බිඳලා මොකටද නිකන් ප්රශ්න ඇති කරගන්නෙ. දානයකයි, පාටියකයි වෙනස දන්නෙ නැති අයට මේක වැටහෙන්නේ නැති වෙන්න පුළුවන්.
පිටිදූවේ හිමි කරන්නෙ නිකන් තර්ක විතර්ක දාල "මම හරි උගතා මම හරි ජගතා" කියන එකනේ.
සමාජය හැදෙන එක ගැනයි මම කිව්වේ නැතුව දැන් පවතින සංස්කෘතියයි ගැන නෙවෙයි.
අවුරුදු 2000 ක් නෙවෙයි 200000000000 ක් තිබුනත් වැරදි දෙයක් නම් වැරදි විදියට ප්රතික්ෂේප කරන්න ඕනේ, සිදුහත් තවුසා බුදුවෙලා ඒ කාලේ හින්දු සමාජයේ අවුරුදු දහස් ගාණක් තිබ්බ සංස්කෘතිය වෙනස් කරා. එහෙම කරලා තමයි බුද්ධාගම ලෝකයට දායද කලේ. දැන් අපේ රටේ තියෙන්නේ යටත් විජිත කරණයේදි දාපු වික්ටෝරියානු සංස්කෘතියයි, හින්දු ආභාෂයයි. ඒක වෙනස් කරන්න ඕනේ. නැතුව නිර්මල බුදු දහමෙන් ගොඩක් මිනිස්සු ප්රයෝජන ගන්නේ නෑ. රට අද දුෂණය වෙලා තියෙන්නේ ඒක නිසයි.
හාමුදුරු තිබ්බේ දානයක්. video එක බලන්න ආයි.
උබ හදන්නෙත් ඒකමයි, තර්ක විතර්ක කරලා මම හරි අනෙක් එවුන් වැරදි කියන්නයි.




