ඔය කිව්වා දේවල්වලට අමතරව පරණ වෙච්ච බිස්කට් කුඩු,පරණ කිරි පිටි,පාන් කුඩු,සෝයා කුඩු හා කැට වශයෙන් හදපු එක,ඉන්දියාවෙන් ගේන තනි සුදු කුඩු වර්ගයක් (අහන්න ලැබුණ විදියට මොකක්ද දැව වර්ගයක් ගානවා කුඩු වෙන්න,අන්න ඒවා),කුකුල් මස්,සොසේජස් හදන ෆැක්ටරි එකෙන් ගේන මරපු කුකුලන්ගේ පිහාටු සහ අනිකුත් අපද්‍රව්‍ය...