1. MNV

    Mekanam tikak hithata waduna..

    :sorry::sorry::sorry:
  2. MNV

    parana VAN ekak oni.........

    බම්ප් මචං
  3. MNV

    1910 දී ශ්‍රී ලංකාවේ රදල පවුලක මරණ ගෙදරක්

    මම මේ දන්නැති කමට අහන්නේ. උඹ පිටරට කෙල්ලෙක් එක්ක යාලු වෙලා ඉඳල තියෙනවද? ලංකාවේ කෙල්ලෙක් එක්ක යාළුවෙලා ඉදලා තියෙනවද? පිටරට කිව්වම මාලදිවයිනත්,සෝමලියාවත්,සවුදි අරාබියත්,ඇමරිකාවත් යුරෝපෙත් ඔය ඔක්කොම අහුවෙනවා පුතේ.
  4. MNV

    ප්‍රියංග

    අයියෝ හැමිනෙනවා දැන් ගෙදර කට්ටිය TV බලන වෙලේ ඔය ලබ්බ පෙන්නුවා.
  5. MNV

    මාර හීනයක් දැක්කනේ

    :cool: දැන් කවුද බන් wrestling වල හොදටම ඉන්නේ. මතක ඇති කාලෙකින් බැලුවේ නැහැ.
  6. MNV

    yoshithaya arrest karala - hureee

    තවත් මෙගා නාට්‍යක්,ටෝයියන්ට උඩ පනින්න තව චාන්ස් එකක්.:rofl: තජුදීන් ගේ මිනිය විකුණලා ඉවරයි වගේ.:rolleyes:
  7. MNV

    පෙබරවාරි 04 ජාතික ගීය දෙමළ භාෂාවෙනුත්

    මට මේ වෙලාවට මතක් වෙන්නේ අර ලොකු රතු පුක තියෙන බැබුන්ලව. දෙනවා දෙනවා දීමේ සීමාවක් නැ.:yes:
  8. MNV

    ප්‍රියංග

    හොරෙන් කොටු පැනල කියන "I love you" එකේ පදනම මොකක්ද බන්?
  9. MNV

    මාර හීනයක් දැක්කනේ

    උඹ රත්මලානේද බන් ඉන්නේ. උඹලට පේන හීන:rolleyes:
  10. MNV

    TV

    Samsung Vs LG කෝකද හොඳම කියලා හරියටම දන්නේ නැ බන්. එකෙක්ට සෙට් වෙන්න පුළුවන් එක බ්‍රාන්ඩ් එකක්.එතකොට එක පාවිච්චි කරන කෙනා එක හොඳයි කියයි.තව එකෙක්ට ඒ බ්‍රෑන්ඩ් එකෙන් ගත්තා එකක් කෙල වෙලා යන්න පුළුවන්.එතකොට ඌ එකට කැමති නැති වෙන්න පුළුවන්. උඹ කොහොමත් නෙට් එකෙත් හොඳට හොයල බලලා ගනින්. Samsung,LG...
  11. MNV

    nadeesha- real or fake

    පොඩියි,වැලත් වෙලා.
  12. MNV

    Mega Polis

    2020 දී එනවා. අපි ඔය කියන ඔක්කොම කරනවා ඔබතුමන්ලා මේ පාර අපට චන්දෙ දෙන්න. නළුවෙක් නොව මොලයක්
  13. MNV

    TV

    LG අබාන්ස් බලහන් Panasonic සොෆ්ට්ලොජික් බලහන් තුම්පනේ තියෙන බ්රාන්චස් වලට යන්න එපා මචන්. උන්ගේ කොළඹ තියෙන එකෙන්ම ගන්නා බලහන්. උඹ දුර නම් ඉන්නේ ලගම තියෙන ප්‍රදාන ටවුන් එකේ එකකින් බලහන්.
  14. MNV

    අපි නොදන්න EMP බෝම්බ.

    වටිනා කරුණු සම්බාරයක්+++++++ ගොඩක් ස්තුතියි.:yes:
  15. MNV

    red Notice!!!!!!!කෙහෙල් ගහට කොටපන් එහෙනම්

    ආනන්දෙට වෙනත් ආගමික අයගේ ළමයි ගන්නේ නැහැ. හැබැයි ඒ අන්තවාදී වෙලා නෙමෙයි. කවුරු හරි එහෙම කියනවනම් ආනන්දෙට එහාපැත්තෙ තියෙන zahira එකටත් සිංහල ළමයි ගන්නා ඕනේ. මෙහෙම ඉස්කෝල අද නැ.තියෙන එකත් විනාස කරන්න හදනවා පට්ට බැල්ලි. බෝම්බෙ ට අහුවෙලා ඇස් දෙකම ගැලවිලා ගියානං හරි පදුරිගේ.:angry:
  16. MNV

    මොනවද දෙයියනේ අපිට මේ වෙන්නේ ? ( අවුරුදු 18 ට ව&#353

    අඩේ ඔලුව උඩ පොල් ලෙල්ලක් තියල වගේනේ.
  17. MNV

    SLT ස්පීඩ් වැඩි කරන්න දාන කේබල් එක?

    ඔය කියන පොඩි බොක්ස් එක කහපාට එක පැත්තකින් විතරක් RJ11 පොර්ට් එකක් තියන එකක් නේද? උඹ උඩ තට්ටුවට ඇද්ද කේබල් එකෙන්මද පල්ලෙහදී ත් කනෙක්ට් කරලා ස්පීඩ් චෙක් කරේ.?
  18. MNV

    මයිත්‍රී දිනවන්න උබලා මොකද කරන්නේ

    මයිත්‍රී දිනවන්න උබලා මොකද කරන්නේ?????
  19. MNV

    Online Banking

    NTB එකෙත් ඔහොම අකවුන්ට් දෙනවා.මටත් තියෙන්නේ ඒ එකක්. පට්ට.අකවුන්ට් එකට සල්ලි වැටිච්ච ගණන්,පොලිය,සල්ලි ගත්තා එව්වා එවෙලේම sms එකක් එනවා. මාස 3 කට සැරයක් ස්ටේට්මන්ට් එක ගෙදරට එනවා. ඉන්ටරනෙට් බැන්කිනුත් තියෙනවා.හැබැයි මම ගත්තේ නැහැ තෑන්ක් යු+++

    No contents