1. sEE_dA_trUth

    අද අබා බලන්නෙ කවුද?

    ජැක්සන් අබා කියල චිත්රපටියක් ‍‍නොකලාට වඩා කරපු එක 100 පාරක් ‍‍හොඳයි.. ‍ඇත්තටම පණ්ඩුකාභය කතාව ගැන මමනං ‍‍හොඳටම දැනගත් ‍තෙ අබා ආපු නිසයි. ඉතිහාසය ගැන කතාවක් ඇතිවීම ම අබා හින්ද වුන එක ‍හොඳක්.. හැබැයි අවුල ති‍යෙන් ‍නෙ අස්වාභාවික විදියට අබා ඇතුලට ක‍තෝලික අංග ඔබ්බපු එ‍කෙයි.. හිතල කලත්, ‍නොහිතා...
  2. sEE_dA_trUth

    අද අබා බලන්නෙ කවුද?

    ම්.. ‍‍‍‍‍‍‍මේ පින්තූර ටික ‍පොඩ්ඩක් බලන්න‍කො.. ‍බලන ‍‍කෙනා අනුව බලන ‍‍දේත් ‍‍වෙනස් ‍‍වෙනව.. මට ‍‍පේන් ‍නෙ නං ඉතින්‍‍මෙතන ඉන් ‍නෙ ක‍තෝලික අ‍‍බෙක්...
  3. sEE_dA_trUth

    අද අබා බලන්නෙ කවුද?

    සිරාවට මචං.. ලංකා‍වෙ හදන film වලින් 95% ‍ගොං ආතල් ‍නෙ.. :frown: ඕක බැලුවට පස්‍‍සෙ අබා තමයි ම‍‍ගෙ කැමතිම සිංහල ච්ත්රපටිය වු‍නේ.. හැබැයි වැඩි දවසක් ඒක තිබු‍‍නෙ නෑ.. මචං ආපු ගමන් අබා ගියා.. :rofl::rofl:
  4. sEE_dA_trUth

    අද අබා බලන්නෙ කවුද?

    ම්.. ඒක හරි. ඔය කතාව ‍‍‍‍කුමාරතුංග මුනිදාස මහත්තය ඇතුළු හෙළ හවු‍ලෙ උදවිය ඉස්සර කියල තිබුණත් මහා සිංහ‍‍ලේ වංස කතා‍‍වෙදි තර්ක විතර්ක එක්ක වඩාත් විවෘතව කතා වුණා‍නෙ.. ‍‍කො‍හොම වුණත් ජැක්සන් ‍එතනිනුත් එහාට ගිහින් ක්රිස්තු චරිතය ත් ඈඳා ගත්ත කියල ‍‍චෝදනාවකුත් ආවා ‍‍නේද? චිත්තරාජ මරන්න ‍‍ගෙනියන...
  5. sEE_dA_trUth

    අද අබා බලන්නෙ කවුද?

    හි හි.. ඔව් ඔව් අවුලක් නෑ.. :rofl::rofl:
  6. sEE_dA_trUth

    අද අබා බලන්නෙ කවුද?

    හ්ම්.. මම නං අබා බැලුව මචං ‍‍හෝල් එ‍කෙන්. ජැක්සන් ඕ‍‍‍‍කෙදි අපි අහල ති‍‍යෙන කතන්ද‍‍රේ එ‍හෙම පිටින්ම ඉදිරිපත් කරන්‍‍නෙ නෑ. වි‍‍ශේෂ‍‍යෙන්ම පඬු අබා‍‍ගෙ තාත්තා යක්ෂ ‍‍‍‍ගෝත්රික චිත්තරාජ කියල ති‍‍යෙන මතය තමයි ච්ත්රපටි‍‍‍යෙනුත් කියන් ‍නෙ.. ‍‍‍කො‍‍හොමත් ඕක අද බලපං‍කො.. බලලම කතා කරානං තමයි ‍හොඳ... :):)
  7. sEE_dA_trUth

    Chat Prt 5

    err.. apitath enna hakida??? :):)
  8. sEE_dA_trUth

    Sri Lanka cricket squad for Bangladesh triangular series 2010 January

    no sana, murali, mahela, lasith, eka hodai aluth kollo form eka enna eka.. bangaladesh ta gahanna best team onnane..
  9. sEE_dA_trUth

    hello

    heyy.. brian... wc to EK brother..!!!
  10. sEE_dA_trUth

    SLT ADSL help ekak denna plzzz... machanla..

    ah.. unta namenawata wada hodai ban internet use karana eka nathara karana eka.. :rofl::rofl:
  11. sEE_dA_trUth

    SLT ADSL help ekak denna plzzz... machanla..

    nod32 lu neda ban best?? :confused::confused:
  12. sEE_dA_trUth

    SLT ADSL help ekak denna plzzz... machanla..

    :) thanx bro, check pm plz...
  13. sEE_dA_trUth

    SLT ADSL help ekak denna plzzz... machanla..

    ah.. thanx macho.. mamath C: format parak danna thamai hitiye mokakin wath harigiye naththan.. :(:( NOD32 thiyenne machan, update karnnanam aulak naha.. habai eka pc eka boot una gamanma run karnna oni,, naththan update karanna denneth naha..
  14. sEE_dA_trUth

    SLT ADSL help ekak denna plzzz... machanla..

    router nemei machan, modem ekakne thiyenne... :(:( wena hard ekakata set karala modem install kalama badu wada machan..
  15. sEE_dA_trUth

    SLT ADSL help ekak denna plzzz... machanla..

    Router eke ayeth settings dammoth hariyanne nathiwei da machan oka?? mage thiyenne Prolink H901 modem ekane machan.. damn charter, router ekak wath thibunanan aulak naha, btw thanx for da comment bro,, :):)
  16. sEE_dA_trUth

    SLT ADSL help ekak denna plzzz... machanla..

    wow.. machan sira dA?? thanx for da help bro,, mama naththan format karanna giye.. SP3 dala balannam.. :):)
  17. sEE_dA_trUth

    SLT ADSL help ekak denna plzzz... machanla..

    network card 1k nah machan.. modem witharai... mee.. MB kiwe mokadda ban??? :nerd::nerd:
  18. sEE_dA_trUth

    SLT ADSL help ekak denna plzzz... machanla..

    da prob is machan, i installed this just after formatting ma pc.. so no hitory n this happends with IE, Firefox n Opera.. btw thanx for da sup machan. :):)
  19. sEE_dA_trUth

    SLT ADSL help ekak denna plzzz... machanla..

    ow macho.. ehema kalath harigiye naha.. virus ekakda danna.. :(
  20. sEE_dA_trUth

    SLT ADSL help ekak denna plzzz... machanla..

    ah.. thanks machan.. i've done nod32 scan bt nothng gt, gatta do it again usin KIS then... :) :)

    No contents