1. dagara waliga

    NVQ 5 ගැන උදව්වක් ඕනෙ

    koheda mchan tyanne
  2. dagara waliga

    ගේ හදාගන්න උදව්

    lesima de thavath bas kanakgen quotation akak aran balanna
  3. dagara waliga

    NVQ 5 ගැන උදව්වක් ඕනෙ

    රජයේ ආයතනයක දැනට කලමනාකරන සහකාර තනතුරක රස්සාව කරන්නෙ.මම Technical Office වේකන්සි ආවහම ඇප්ලයි කරන්න ඉන්නෙ. ඒකට nvq 5 ICT තියෙන්න ඕනෙලු.මම a/l විතරයි කරල තියෙන්නෙ කොමස් වලිං. 1-NVQ 5 කරනවනං මගේ කොලිෆිකේශන් එක්ක මුල ඉදං කරන්නෙ කොහොමද? (ලේසිම පාත් එක්ක කියන්න.) 2- කොච්චර කාලයක් යයිද nvq 5 ඉවර...
  4. dagara waliga

    භාවනා කරන අය එන්න

    machan mama karanava anapanasathi bavanava vinady 12 -15k withara ra nidagannakalin.hamadama na das 3k wage week akakata.bavanakarala nidagena ude nagitinakota kisi amaruvak na.ath bavana nokara nidaganna davasta ude aden nagitala yanna patta amarui.thama e wenasa witharai mama dakke.podiyata...
  5. dagara waliga

    Ebay items එනවද ????

    ebayanan kohomada danne na.alixpress akannan anava badu.habai davas14n apu badu dan adumagane masayakvath yanava
  6. dagara waliga

    YouTube වල අලුත්ම Terms of Service Update එක ගැන ඔයාලත් දැනුවත්ද?.

    phone akan yanavanan Youtube vanced apk aka daganna.ake ad play wenath na.patta option tikak tyanne
  7. dagara waliga

    Online Jobs....

    dropshipping karanna apa.matanan set une na.orders anavanan hodai.matanan podi podi orders ave.avagen podi labayak anne ebay akatai paypal akata kapunata passe
  8. dagara waliga

    SLT ඩේට බලන්නෙ කොහොමද?

    aka daganna vidiha keyala denna puluvanda?
  9. dagara waliga

    SLT ඩේට බලන්නෙ කොහොමද?

    කලින් තිබ්බෙ එනිටයිම් පැකේජ් එකක්.ඒකෙන් මේකට මාරු උනා.බැලුවට තේරෙන්නෑ.නයිට් ඩේට බලන්නෙ කොහොමද? ෆ්‍රී කියන්නෙ නයිට් ටයිම්ද? පොඩ්ඩක් පැහැදිලි කරල දෙන්න.
  10. dagara waliga

    ඩයලොග් ජරාව

    auto block wenne kohomada?
  11. dagara waliga

    Sony කැමරා පාවිච්චි කරන අයගෙන් උදව්වක් ඕනෙ

    මට Sony a7 ii use කරපු එකක් අඩු ගානට සෙට් උනා බොඩිය විතරක්.ලෙන්ස් පට්ට ගනන්නෙ.අපිට බැරිද ඇඩැප්ටර් එකක් ගහල කැනෝන් ලෙන්ස් ගහන්න ෆ්‍රේම් එක ක්‍රොප් වෙන්නෙ නැතුව.ගොඩාක්ම ගන්නෙ වීඩියෝවලට.සෝනි පාවිච්චි කරපු ලෙන්ස් විකුනන්න තියෙනවනන් ඒවත් කමෙන්ට් එකක් දාන්න
  12. dagara waliga

    Fonts

    you soul my problem :love::love::love:
  13. dagara waliga

    GTA V මිෂන්හෙල්ප්

    oke mn danna tharamin bimata banna kalin key akak obala flane ake roda tika pallehata ganna one nathan banakota bima gavila gini gannava
  14. dagara waliga

    හැමෝම හොයන Assassin's Creed ගේම් එකේ සම්පූර්ණ කතාව

    aka maru wadak ah.gta v ake story akan thamai channel aka set une

    No contents