රජයේ ආයතනයක දැනට කලමනාකරන සහකාර තනතුරක රස්සාව කරන්නෙ.මම Technical Office වේකන්සි ආවහම ඇප්ලයි කරන්න ඉන්නෙ.
ඒකට nvq 5 ICT තියෙන්න ඕනෙලු.මම a/l විතරයි කරල තියෙන්නෙ කොමස් වලිං.
1-NVQ 5 කරනවනං මගේ කොලිෆිකේශන් එක්ක මුල ඉදං කරන්නෙ කොහොමද? (ලේසිම පාත් එක්ක කියන්න.)
2- කොච්චර කාලයක් යයිද nvq 5 ඉවර කරගන්න.( එකපාර NVQ 5 කරන්න පුලුවංද?)
3- කොලබ අවට කොහෙද කරන්න තියෙන්නෙ. පිලිගත් ආයතන මොනාද?
උඩ තියෙන ප්‍රශ්න වලට උත්තර ඕනෙ ලොකු උදව්වක්.