යුද්ධයේදී 8 දෙනෙකුගේ බෙලි කපා මැරූ නිසා දිගුදුර විහිදුම් බළකායේ රණවිරුවෙකුට මරණ දඬුවම…
2000 නොවැම්බර නව වැනි දා යාපනය මිරුසුවිල්හිදී දෙමළ වැසියන් අට දෙනකු බෙලි කපා මැරූ යුද හමුදාවේ දිගුදුර විහිදුම් බළකායේ හිටපු දෙබළකු වූ රත්නායක මුදියංසේලාගේ සුනිල් රත්නායකට කොළඹ මහාධිකරණයේ ද්විපුද්ගල විනිසුරු...