1. Mad Weera

    මෝඩ අනුර තුනට වැටෙද්දී රනිල් වේගෙන් ඉදිරියට; සජිත් Pepper Cube සමීක්ෂණ වාර්තාව හංගලා.

    මොන සමීක්ෂන උනත් අපිට එදිනෙදා හම්බවෙන උන්,ඔෆිස් වල බහුතරය NPP එකට තමයි දෙනවා කියන්නේ.
  2. Mad Weera

    කෝටි ගාණක සුපිරි බයික් කුරුණෑගලදී හදිස්සියේම පොලිස් භාරයට

    වෙනදට ඔහොම යන්නේ පොලිසියෙන් කලින් අවසර අරන්,පොලිසියේ බයික් එකක් එක්ක.මේක ඒ මුකුත් නැතුව ගිහින් වගේ.ඉල්ලන්නේ කාලා තියෙන්නේ.
  3. Mad Weera

    යුක්රේනය රුසියාව තුලට ඇතුලුවී දිගටම ප්‍රහාර.

    එහෙම අයින් කරනවනම් දැනට ඇක්ටිව් ෆ්‍රන්ට් ඔක්කොම ඉස්සරහට යන්නේ කොහොමද.
  4. Mad Weera

    යුක්රේනය රුසියාව තුලට ඇතුලුවී දිගටම ප්‍රහාර.

    මෙහෙම කඩගෙන බිඳගෙන ගිහින් සප්ලයි ගන්න ඒවා කොහොම කරන්න හිතාගෙන ඉන්නවදමන්දා. අනික පොඩි ට්ම් ගොඩකට බෙදිලා තැන් තැන්වලට ගහන එකේ අරමුණ මොකද්ද කියලවත් පැහැදිලි නැහැ.උන්ගේ ෆ්‍රන්ට් කීයපයක් වැටෙන්න තියෙද්දී මෙහෙම කරන එක නිකන් සුදූවක් වගේ.හරි ගියොත් හරි වැරදුනොත් ඇතුලට ආපු උන් කොටුවෙලා නවතින්නේ
  5. Mad Weera

    Stop attacks against Hindus, other minorities or I’ll resign: Bangladesh's Muhammad Yunus

    උන්ව තමයි හොය හොය මරන්නේ
  6. Mad Weera

    😮😮😮😮😮😮යුක්රේන හමුදා රුසියාවට ඇතුළුවේ. පුටීන් ගුගුලයි

    ගිය අවුරුද්දෙත් ඕකම කාලා.එකෙන් අන්තිමට උනේ අලුතින් ෆ්‍රන්ට් එකක් හදාගත්ත එක.මේ පාරත් වෙන්නේ ඒකම තමයි
  7. Mad Weera

    ♦️බංගලාදේශයේ රාජපක්ෂ පිළිරුවට තඩිබාන ජනතාව

    ජමාතේ ඉස්ලාම්...තව ඉස්සරහට හොඳ හොඳ සෙල්ලම් බලන්න පුළුවන් වේවී
  8. Mad Weera

    Damro රෙදි සෝදන යන්ත්‍ර ගන්නවනම් මේ ටිකත් දැනගන්න

    අපේ එකේ වයර් හානස් එක මීයෝ කාලත් මරු කරලා දුන්නා.ඊට පස්සේ යටට ගාඩ් එකකුත් දැම්මා.
  9. Mad Weera

    රනිල් වැඩ පෙන්නයි - කංජිපානි,ලොකු පැටී, රොටුඹ අමිල ඇතුළු 5ක් අත්අඩංගුවට - මර්වින් ජානාගේ බිරියත් ඒ අතර.

    අල්ලපු හයදෙනාගෙන් පස්දෙනෙක් නිදහස් කරලා. ලොකු පැටී කියන එකා විතරයි දැණ් තියන් ඉන්නේ.
  10. Mad Weera

    ♠️ Community එකේ කවුරුත් දන්න තරුෂිගෙ bride to be එක 😍😍

    එහෙම කමියුනිටිත් දැන් තියෙනවද ? නගින් නැති උන්ගේ සංගමේ කියලා දාගත්තනම් හරි

    No contents