මේක ඇත්ත පොස්ට් එකක් නං මම ඒ ගැන හිතල පොඩි උපදෙසක් දෙන්නම් :yes:
අවුරුදු 4ක් කරපු affair එකක් නවත්තනවා කියන්නේ ලෙසියකට හිත හදාගන්න පුළුවන් දෙයක් නෙවෙයි. මමත් 3 years affair එකක් කරන්නේ දැන්. ඔයාට යාලුවෝ ඉන්නවනං හොඳම යාලුවට ඕක ගැන කියන්න. කියල පුළුවන් තරඟ හිතේ තියන බර නිදහස් කරගන්න try කරන්න...