පියුමිගේ දේශපාලන පෙම්වතා?
ටෙලි නාට්‍ය නිළි පියුමි බොතේජු ඇගේ දෙවන විවාහය පළාත් සභා මන්ත්‍රීවරයෙකු සමග ළඟදීම සිදු කරන්නට යන බව වාර්තාවේ. අවසන් මොහොත වනතුරුත් ඔහු කව්රුන්ද යන්න හෙළි නොකරන බවට පියුමි වෙත මාධ්‍ය වෙත අදහස් දක්වා තිබුවත් අප වෙත වාර්තා වන්නේ පියුමිගේ දේශපාලන පෙම්වතා වන්නේ කඩුවෙල නගර සභාවේ එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්තී‍්‍ර සුනිල් අත්තිඩිය බයි.

Last edited: