කොහෙද බං ඔය ජොන්ස් street එක තියෙන්නේ?

Ehenam ? yako CIC, Newdale th denawa offers. ewath kiri newei da?
ඕවා කිරි දාපුවා නෙවෙයි .

thawa mna wage dewal da mchn vikunanna thiyenne ?
මචන් හයිලන්ඩ්ම විතරක් ගනින්, අනිත් ජරාවල් ගන්න එපා.Ehenam ? yako CIC, Newdale th denawa offers. ewath kiri newei da?![]()
machan oya kotuwe thiyana badu walin apita genath denda puluwan badu monawada? oya widihata kotuwe wikunana badu monawadaකලින් කියලා තියන විදියට ඕකට කියන්නෙ අන්ඩර් කට් කියලා
සරලව කිවුවොතින් ඕක කරන්නෙ මෙහෙමයි
කම්පැනි ප්රයිස් එකට බඩු තොගයක් ගන්නවා මේක ගන්නෙ නයට හෝ ඉස්රහට ඩේට් දාපු චෙක් එකකට
ඒ බඩු තොගේම ගත්තු ගානටත් වඩා අඩුවෙන් දෙනවා, හැබැයි මේක දෙන්නෙ කෑශ් වලට විතරමයි
දැන් ඒ ගනිපු කෑශ් පොලියට දීල හරි වෙන මොකක් හරි ශෝට් ටර්ම් සල්ලි ශුවර් වැඩකට දාල අර මුලින් වෙච්ච පාඩුවයි තව අමතර ගානකුයි හොයාගන්නවා හොයාගෙන අර නයට හරි චෙක් එකට හරි ගනිපු ගාන පියවලා දානවා
සම්පූර්ණ ප්රොසෙස් එක බැලුවොත් කැපිටල් එකක් නැතිව බිස්නස් එකක් කරලා ලාබ හොයනවා වගේ වැඩක්
ඔය රතු කරලා තියන එක කාට හරි කරන්න පුලුවන් නම් උඹලටත් කම්පැනි ගානට අඩුවෙන් බඩු දෙන්න පුලුවන්
machan oya kotuwe thiyana badu walin apita genath denda puluwan badu monawada? oya widihata kotuwe wikunana badu monawada
danata kiwa ewa thama
soap ..........
tks
මම එහෙම බිස්නස් කරන්න පුලුවන් මොනවද කියලා නම් බලලා නැහැ බන්, ගිහිල්ලම ඇවිදලා බලන්න ඕන
මගේ බිස්නස් ඉන්ටරස්ට් එක ඔය පැත්තට නෙයමි තියෙන්නෙ ඒක නිසා හොයලා නැත්තෙ

පොළියට දෙනව හැර වෙන උඩ කීව වගේ ශෝට් ටර්ම් බිස්නස් මොනාද මචන්?කලින් කියලා තියන විදියට ඕකට කියන්නෙ අන්ඩර් කට් කියලා
සරලව කිවුවොතින් ඕක කරන්නෙ මෙහෙමයි
කම්පැනි ප්රයිස් එකට බඩු තොගයක් ගන්නවා මේක ගන්නෙ නයට හෝ ඉස්රහට ඩේට් දාපු චෙක් එකකට
ඒ බඩු තොගේම ගත්තු ගානටත් වඩා අඩුවෙන් දෙනවා, හැබැයි මේක දෙන්නෙ කෑශ් වලට විතරමයි
දැන් ඒ ගනිපු කෑශ් පොලියට දීල හරි වෙන මොකක් හරි ශෝට් ටර්ම් සල්ලි ශුවර් වැඩකට දාල අර මුලින් වෙච්ච පාඩුවයි තව අමතර ගානකුයි හොයාගන්නවා හොයාගෙන අර නයට හරි චෙක් එකට හරි ගනිපු ගාන පියවලා දානවා
සම්පූර්ණ ප්රොසෙස් එක බැලුවොත් කැපිටල් එකක් නැතිව බිස්නස් එකක් කරලා ලාබ හොයනවා වගේ වැඩක්
ඔය රතු කරලා තියන එක කාට හරි කරන්න පුලුවන් නම් උඹලටත් කම්පැනි ගානට අඩුවෙන් බඩු දෙන්න පුලුවන්
කලින් කියලා තියන විදියට ඕකට කියන්නෙ අන්ඩර් කට් කියලා