ලෝන් කේස් එකක් Help

dagara waliga

Well-known member
  • Aug 27, 2018
    873
    559
    93
    Colombo
    ලෝන් කේස් එකක් Help

    මචං මේකයි කේස් එක අපෙ ඔෆිස් එකේ එක එකා ඇවිල්ල මට ලෝන්වලට ඇප අස්සං කරන්න කියනව.මාර කරදරේ බං.අපෙ තාත්ත ලෝන් නඩුවක් කාල තියෙන නිසා මට බයයි බන් අස්සං කරන්න.මගෙ යාලු ෆිට් එකත් තියාගෙන උන්ට නෝන්ඩි වෙන්නැතිවෙන්න ගහන්න පුලුවන් හොද බොරුවක් කියයහංකො.
     

    SivaJ

    Member
    Feb 14, 2019
    110
    17
    0
    උබ ඉතින් යාලුවන්ගේ ලෝන් වලට අත්සන් කරන්නේ නැත්තන් උනුත් අත්සන් කරන එකක් නෑ උබට ලෝන් එකක් ගන්න උනුත්.

    ක්‍රෙඩිට් කාර්ඩ් නිසා/ වාහනයක් නිසා ක්‍රිබ් ඒකට ගිහින් ඉන්නේ කියන්න. ඒ ඇරෙන්න වෙන කියන්න දෙයක් නෑ.
     

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,604
    22,751
    113
    අම්බකිස්ස
    බොක්කටම ශුවර් වුන් දෙන්නෙක් සෙට් කරගෙන උන් උන් අත්සන් කරගනින්...ක්‍රිබ් තමා බොරුව නන්