මම මචන් මාරම ආස සබ්ජෙක්ට් එකක් තමයි ඕක. ඔයා කියල තියන නම් ගැන නම් මම පුද්ගලිකව ගොඩක් දන්නේ නැහැ. නමුත් කා ලගට ඉගෙන ගන්න ගියත් එක්කෙනෙක් ෆොටෝ එක දකින විදියට නෙමෙයි අනිත් කෙනා එක දකින්නේ. එළකිරියේ මම දන්නා කීපදෙනෙක් ඉන්නවා ඔය කොහෙවත් පන්ති ගියපු එවුන් නෙමෙයි.තමන්ගේ ඇග ඇතුලේ තියන හැකියාව ටිකෙන් ටික දියුණු කරගත්ත එවුන්.