කසුන් කල්හාර පිස්සු හැදෙනවා...මචෝ...

BINGU_PUTHA

Well-known member
  • Apr 26, 2013
    12,137
    5,947
    113
    canada
    මේ සින්දුව අහලා කසුන් කල්හාර පිස්සු හැදෙනවා...මචෝ කියල ඇයි කියන්නේ කියලනම් මට තේරෙන්නේ නැහැ.

    දෙසැරයක් අහල බැලුවා මට එක සිංහල වචනයක්වත් ඇහුන් නැහැ!

    menna link eka :P:P:rofl::rofl:

    http://www.speaksinhala.com/
     
    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    කසුන් කල්හාර කියන්නෙ වර්තමානයේ ඉන්න සුපිරිම අසමසම හා එකම වචනයේ පරිසමාප්ථ අර්ථයෙන්ම ගායකයෙක් ඒකෙ ආයෙ විවාදයක් නෑ
    නමුත් මේ වීඩියෝ එකේ කසුන්ගේ සුපිරි හැකියාවන් රූපයෙන් පෙනුනට හඩෙන් නම් මතු වෙන්නෙ නෑ වගේ...
    ඒකට හේතුව කාලකන්නි විදියට සංගීතඥයො උත්සාහ කරල තියෙන්නෙ එයාලගේ සංගීත හැකියාව පෙන්වන්නයි
    ඒ නිසාවෙන්ම කසුන්ට තමන්ගෙ හැකියාවන් පෙන්වීම පැත්තකට දාල මහ හයියෙන් ගීතය ගායනා කරන්න වෙලා තියෙනව වගෙයි
    ඒ නිසා තමයි ඔය සමහරුන්ට වචන එහෙම අපැහැදිලි විදියට ඇහිලා තියෙන්නෙ
    මෙයාගෙ මේ ගීතයම ඔරිජිනල් එක අහල බලන්න පුළුවන්නම් ගායනයේ විශිෂ්ඨත්වය අහලම තේරුම් ගන්න පුළුවන්වෙයි එතකොට :D:D:D
     
    • Like
    Reactions: harindugamlath

    manulasj

    Well-known member
  • Jan 29, 2009
    1,716
    199
    63
    සිරාවට කියන්නේ A/L සින්හල කරපු කෙනෙක් ගෙන් තේරුම අහගනින් මචෝ..MAM Danneth NA Samahara Wachana Nam
    යකෝ ඔයකියන්නේ honeymoon එක ගැන
     
    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    මේ සින්දුව අහලා කසුන් කල්හාර පිස්සු හැදෙනවා...මචෝ කියල ඇයි කියන්නේ කියලනම් මට තේරෙන්නේ නැහැ.

    දෙසැරයක් අහල බැලුවා මට එක සිංහල වචනයක්වත් ඇහුන් නැහැ!
    උඹ සිංහල දන්නවාද ?

    :P:P:P
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    කසුන් කල්හාර කියන්නෙ වර්තමානයේ ඉන්න සුපිරිම අසමසම හා එකම වචනයේ පරිසමාප්ථ අර්ථයෙන්ම ගායකයෙක් ඒකෙ ආයෙ විවාදයක් නෑ
    නමුත් මේ වීඩියෝ එකේ කසුන්ගේ සුපිරි හැකියාවන් රූපයෙන් පෙනුනට හඩෙන් නම් මතු වෙන්නෙ නෑ වගේ...
    ඒකට හේතුව කාලකන්නි විදියට සංගීතඥයො උත්සාහ කරල තියෙන්නෙ එයාලගේ සංගීත හැකියාව පෙන්වන්නයි
    ඒ නිසාවෙන්ම කසුන්ට තමන්ගෙ හැකියාවන් පෙන්වීම පැත්තකට දාල මහ හයියෙන් ගීතය ගායනා කරන්න වෙලා තියෙනව වගෙයි
    ඒ නිසා තමයි ඔය සමහරුන්ට වචන එහෙම අපැහැදිලි විදියට ඇහිලා තියෙන්නෙ
    මෙයාගෙ මේ ගීතයම ඔරිජිනල් එක අහල බලන්න පුළුවන්නම් ගායනයේ විශිෂ්ඨත්වය අහලම තේරුම් ගන්න පුළුවන්වෙයි එතකොට :D:D:D

    අනිවා මචෝ. කසුන් කල්හාරට සින්දු ඇත්තට කියන්න පුලුවන් දැන් ඉන්න පඹයන් වගේ නෙමේ. මෙතන වෙලාතියෙන්නේ මියුසිකල් ශෝ එකක වගේ ගිරිය යටින් කෑගහන්න ඔනේ යන්තම් කටහඩ ඇහෙන්න.:angry::angry: :yes::yes:
     
    jannuse

    Well-known member
  • Feb 10, 2007
    2,908
    410
    83
    Australia
    මේ සින්දුව අහලා කසුන් කල්හාර පිස්සු හැදෙනවා...මචෝ කියල ඇයි කියන්නේ කියලනම් මට තේරෙන්නේ නැහැ.

    දෙසැරයක් අහල බැලුවා මට එක සිංහල වචනයක්වත් ඇහුන් නැහැ!

    Jathake upset ewunta ohoma hithenawa.. Ekata karanna deyak na.. :P

    Uba gihin chamara Weerasinghage sinduwak ahala budiyaganin.. :angry:
     
    SMJ

    Junior member
  • Dec 9, 2008
    320
    20
    18
    BinaryLand 0,1
    "සියක් උල්පත් මවා දී නිසලව ඉඳිනා
    නමක් නැති මහ කන්ද ඔබ
    අප්පච්චි..අප්පච්චී...."

    wisal

    Member
    Jul 2, 2009
    7,624
    759
    0
    Israel
    මේ සින්දුව අහලා කසුන් කල්හාර පිස්සු හැදෙනවා...මචෝ කියල ඇයි කියන්නේ කියලනම් මට තේරෙන්නේ නැහැ.

    දෙසැරයක් අහල බැලුවා මට එක සිංහල වචනයක්වත් ඇහුන් නැහැ!

    මටත් එමමයි.. හැබැයි කසුන්ගේ සමහර සිංදු වලට මම කැමතියි
     
    May 19, 2013
    1,864
    81
    0
    458r82y30iq2n3m.jpg

    මචෝ Singhala තේරෙන්නේ නැති එක මගේ අවුලක් වත් කසුන් කල්හාරගේ අවුලක් වත් නෙමෙයි....
    සින්දුවේ තේරුම තමා හිතාගන්න අමාරු. මධුසමය ගැන වගේ කියන්නේ. කාන්තාවක් ගැනනේ වර්ණනා කරන්නේ.
    මෙහෙමත් හිතන්න පුළුවන්
    මධු නම් honey
    චන්ද්‍ර නම් moon
    මධු චන්ද්‍ර = honeymoon
    තුන් තෙරවිල්ලක්ද මන්දා. :) ඇයි අවුල්ද? :P
    තේරුම තේරුන් නැති උනත් ශබ්ද රසය නං උපරිමෙන්ම තියෙනවා මේ සින්දුවේ.
     
    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    ගායකයෙක් හෝ ගායිකාවගේ දක්ෂතාවය මනින්න පුලූවන් හොඳම විදිය තමයි සජිවි ගායනයේදි දක්වන කුසලතාවය. යම් කිසි ගීතයක් පටිගත කල ආකාරයෙන්ම සජිවීව ගායනය කිරිමට හැකිනම් ඔහු හෝ ඇය දක්ෂ ගායකයෙක් හෝ ගායිකාවක්

    වර්තමානයේ නවක ගායකයන් අතරේ බොහෝ දෙනෙකුට ගීතයක් සජීවීව ගායනයේදි පටිගත කල ආකාරයෙන්ම කියන්න බෑ. මොකද ගොඩක් දෙනෙක් සින්දු කියන්නේ කොම්පියුටර් ජිල්මාට් වලින් :D:D

    උඔලා හොඳට බලපන් රූපවාහිනි, ගුවන් විදුලි සජිවී වැඩසටහනකට ගායන ශිල්පියෙක් ආවම වැඩිදෙනෙක් සජිවී ගායනයක් ඉදිරිපත් කරන්න කලින් කියන්නේ "අද ම
    ට ටිකක් සනීප මදි උගුර හොඳ නෑ පුලූවන් විදියට ගීතය කියන්නම් කියලා" මම මේක හොඳට දැකලා තියෙන දෙයක්, බලපන් ප‍්‍රවීණ කියන ශිල්පින් සජිවීව ගීතයක් ගයන්න ආරධනා කල විට කිසිම පැකිලිමක් නැතිව සංගීතය නැතිව වුනත් ගීත ගායනා කරනවා.

    කසුන් කල්හාර කියන්නේ ගීතයක් පටිගත කල ආකාරයෙන්ම සජිවීව ගායනා කරන්න පුලූවන් ගායකයෙක්. නවක පරපුර අතරේ මෙවැනි දක්ෂතා දක්වන අය බොහොම විරලයි.
     
    May 19, 2013
    1,864
    81
    0
    අද ඉන්නේ සංගීත වැද්දෝ .......කාලකන්නී ..................
    උන්ගේ ගීත අහල.....මරේ මරු..... කියල කියන රසවින්දනය ගැන මෙලෝ අදහසක් නැති සිප්පියොත් ඉන්නවා
    චන්න පෙරේරා ...කියල හාල්පාරුවෙක් ලගදි ............. කිව්වෙනේ උනුත් යුගපුරුශයෝ කියල

    කසුන් කියන්නේ අද සංගීතය කියන මඩවලේ පිපුණු නෙළුමක් ...විශිෂ්ටයෙක්
    hats off

    ගායකයෙක් හෝ ගායිකාවගේ දක්ෂතාවය මනින්න පුලූවන් හොඳම විදිය තමයි සජිවි ගායනයේදි දක්වන කුසලතාවය. යම් කිසි ගීතයක් පටිගත කල ආකාරයෙන්ම සජිවීව ගායනය කිරිමට හැකිනම් ඔහු හෝ ඇය දක්ෂ ගායකයෙක් හෝ ගායිකාවක්

    වර්තමානයේ නවක ගායකයන් අතරේ බොහෝ දෙනෙකුට ගීතයක් සජීවීව ගායනයේදි පටිගත කල ආකාරයෙන්ම කියන්න බෑ. මොකද ගොඩක් දෙනෙක් සින්දු කියන්නේ කොම්පියුටර් ජිල්මාට් වලින් :D:D

    උඔලා හොඳට බලපන් රූපවාහිනි, ගුවන් විදුලි සජිවී වැඩසටහනකට ගායන ශිල්පියෙක් ආවම වැඩිදෙනෙක් සජිවී ගායනයක් ඉදිරිපත් කරන්න කලින් කියන්නේ "අද ම
    ට ටිකක් සනීප මදි උගුර හොඳ නෑ පුලූවන් විදියට ගීතය කියන්නම් කියලා" මම මේක හොඳට දැකලා තියෙන දෙයක්, බලපන් ප‍්‍රවීණ කියන ශිල්පින් සජිවීව ගීතයක් ගයන්න ආරධනා කල විට කිසිම පැකිලිමක් නැතිව සංගීතය නැතිව වුනත් ගීත ගායනා කරනවා.

    කසුන් කල්හාර කියන්නේ ගීතයක් පටිගත කල ආකාරයෙන්ම සජිවීව ගායනා කරන්න පුලූවන් ගායකයෙක්. නවක පරපුර අතරේ මෙවැනි දක්ෂතා දක්වන අය බොහොම විරලයි.

    හැමෝටම එක විදියේ දක්ෂතාවයන් නෑ මචන්. සමහර අය අමතර විනෝදාංශයක් විදියටත් සින්දු නිර්මාණය කරනවා ඇති. එයාල පුළුවන් විදියට සින්දුවක් කියන එකේ වරදක් නෑනේ බන්. කසුන් කල්හාරලා ක්ෂේත්‍රයේ වැඩ කාරයෝ. කසුන්ට තරන් අපිට බෑ කියල අනිත් අය සින්දු නොකිය ඉන්න ඕනේ නැනේ. සජීවී කියන්න බැරි නං පුළුවන් විදියකට කියයි. සජීවී සින්දු කියන්න බෑ කියල පුළුවන් විදියට නිර්මාණ නොකර ඉන්නත් ඕනේ නෑනේ. තමන්ට පුළුවන් මට්ටමෙන් කරන එකයි වැදගත් මචන්. අහන්න පුළුවන් මට්ටමේ නිර්මාණයක් නං ප්‍රේක්ෂකයෝ රස විදියි. නැත්තන් එක පාරක් බලල ප්‍රතික්ෂේප කරයි. සජීවී හා සජීවී නොවන දෙවර්ගයෙම හොඳ සින්දු තියෙනවා ප්‍රේක්ෂකයෝ රස විඳින.