පට්ට thread එක මචන්. :yes::yes: රේප්++
මේකයි ශෙනිකෝ. අපිට එහෙම සමලිංගිකත්වය හෙළ දකින්න බැහැ. :no: එක බන් පුද්ගලයාගෙන් පුද්ගලයට වෙනස් වෙනවා. (දැන් ඉතින් කියපන් මමත් සමලින්ගිකයෙක් කියල :dull:) හැබැයි සමලින්ගිකරණය සඳහා brain wash කිරීම අනුමත කරන්න බැහැ. :no:
අර වැඩමුළුවේ ඉඳල තියෙන්නේ ඔක්කොම 60...