All of me John legend chords

D#rox

Well-known member
  • Oct 6, 2013
    1,926
    211
    63
    රෙද්ද අස්සෙ
    මචන් jhon legendගේ all of me song එකේ original chord එක දන්නා එකෙක් කියපන්කො? හැමතැනම තියෙන්නේ Em කියල ඒ උනාට එක match වෙන්නැහැ වගේ බන් සින්දුව එක්ක :sorry::sorry: