එළකිරි ඔඩිටර් නපුන්සකයාට පිළිතුරු! (ගිනි &#350

<DNA

Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    අපවත් වී වදාල පූජ්‍ය බෝවත්තේ ඉන්ද්‍රරතන සංඝ පිතෘන් වහන්සේට නිවන් සුවය අත්වේවා!

    අපි හැමෝම එකතුවෙලා බල කරන්න ඕනේ හරක් ලංකාව ඇතුලේ මරණ එක නවත්තන්න කියල. හරක් මස් ඕනේ අයට කන්න හරක් මස් ආනයනය කරන්න පුළුවන් වැඩි ගානකට. අපේ රට ඇතුලේ හරක් මරණ එක නවත්තන්න නීති හදන්න ඕනේ.
    කෙනෙක් තර්ක කරන්න පුළුවන් ඇයි හරක් විතරක් කියල.. මුලින්ම හිතන්න ඕනේ හරකා කියන්නේ අපිට සමීප විශේෂ සත්වයෙක්. අපී කිරි අම්ම කියන්නේ නිකන් නෙවේ නේ.
    මේක දීර්ග ගමනක ආරම්භයක්. එක පාරටම සේරම කරන්න බෑ. සිල් ගන්නේ ඇයි එක දවසක්... එක පාර හැමදේම හුරු කරන්න බැරි නිසා ඒ දේවල් ටික ටික හුරු කරගන්න ඕනේ.
    හරක් මස් කන අය ඉන්නවනම් ඒ දේවල් නවත්තන්න උත්සහ කරන්න.. පස්සේ අපිට පුළුවන් වෙන මස් කන එක නවත්තන්න. මම කියන්නේ නෑ අනෙක් මස් කන්න කියල.. හැම මසම කන කෙනාට හරක් මස් කන එක නවත්තන්න පුළුවන් නම් අනෙක් මස් කන එක නවත්තන එක සුළු දෙයක්..
    අපි කතිකාවක් ගොඩ නගමු මේ දේවල් නවත්තන්න..බොරුවට රන්ඩු කරන එකේ කිසිම වැදගත් කමක් නෑ. තර්ක විතර්ක දැම්මට තේරුමක් නෑ. අපි අනෙක් සත්තුන්ගේ මස් කන එක මොන අතින්වත් සදරනීකරණය කරන්න බෑ...! මේකට "මම නම් හරක් මස් කන්නේ නෑ" කියල පුද්ගලිකව කියල නිහඩ වෙනවට වඩා මම දකිනවා හැමෝම එකතු වෙලා නීති හදන්න බල කරලා කතිකාවක් ගොඩනගන්න පුළුවන් නම් එකයි වටින්නේ..අනෙක ඕව හැම තැනම කන්න නැත්නම් මිනිස්සු කන්නේ නැනේ. කන නිසා තමා මරන්නේ. ඒත් අපිට කන කට්ටියව නවත්තන එකට වඩා ලේසි කරන එකට නීති දාල එක වලක්වන එක.....!
    නවත්තනවානම් ඔක්කොම මස් මලු ජාති කෑම නවත්තන්න ඕනි. හැබැයි ලංකාවේ තිය කිසිම රටකවත් මස් මලු කෑම නීතියෙන් තහනම් කරන්න බැරිවෙයි. මොකද මස් මලු ආහාරයට ගැනීම ප්‍රජත්‍රන්ත්‍රවාදී අයිතියක්. මේ වගේ නීතියක් සම්මත කරන්න පුළුවන් වෙන්න කිසිම ප්‍රජත්‍රන්ත්‍රවාදයක් නැති අන්තවාදී මුස්ලිම් රටක විතරයි.
     
    Black Rider

    Active member
  • Aug 27, 2012
    567
    113
    43
    අපවත් වී වදාල පූජ්‍ය බෝවත්තේ ඉන්ද්‍රරතන සංඝ පිතෘන් වහන්සේට නිවන් සුවය අත්වේවා!
     
    577

    Well-known member
  • Feb 18, 2009
    6,992
    1,295
    113
    Kandy
    සර්වාගමික පූට්ටුව නැති වේවා.

    බම්ප්
     
    lasan1

    Member
    Oct 31, 2012
    58
    28
    0
    සියදිවි තොරකරගත්ත කාටවත් නිවන් යන්න බෑ!:baffled:

    http://www.elakiri.com/forum/showthread.php?t=1557126

    මේ ලින්ක් එකට ගිහින් කියවලා බලපන්. මෙතනට වෙලා අතිත් ලපයි සිපයි වගෙ කියවන්නෙ නතුව.
    කියවලා දෙයක් ඉගෙනගනින්
     
    been10

    Banned
    Sep 17, 2012
    2,728
    397
    0
    බුදුන්ගේ දේශයේ
    උබලට සිරාජ් කියන අවජාතක තම්බියා ගැන කියන්නම්..
    බණ්ඩාරවෙල ඉන්න මු කඩේක දුරකථන වලට reload දාන එකෙක්..
    මු උගත් එකෙක් නම් කඩේක reload දදා ඉන්නේ නැහැ .

    ඉතින් උබලට පේනවා නේ මුගේ හැටි... O /L ,A /L පාස් නැති මුන් වගේ නුගත් උන් තමයි මුන්ගේ ජාතිය ගෙනියන්න ඉන්නේ
    :no::no:
    අපරාදේ බන්! පොරටත් තිබුණේ හකීම් ඌරට නැවිලා කොහොම හරි නීති විද්‍යාලෙට රිංග ගන්න!
    මේ පාර ඒ සෙල්ලම් Nothing!!!!!
     
    SSonic9999

    Well-known member
  • Oct 5, 2011
    2,092
    348
    83
    නවත්තනවානම් ඔක්කොම මස් මලු ජාති කෑම නවත්තන්න ඕනි. හැබැයි ලංකාවේ තිය කිසිම රටකවත් මස් මලු කෑම නීතියෙන් තහනම් කරන්න බැරිවෙයි. මොකද මස් මලු ආහාරයට ගැනීම ප්‍රජත්‍රන්ත්‍රවාදී අයිතියක්. මේ වගේ නීතියක් සම්මත කරන්න පුළුවන් වෙන්න කිසිම ප්‍රජත්‍රන්ත්‍රවාදයක් නැති අන්තවාදී මුස්ලිම් රටක විතරයි.

    mama kiyanne machan kana eka neethiyen thahanam karana eka newei..Marana eka nawaththanna.
     
    been10

    Banned
    Sep 17, 2012
    2,728
    397
    0
    බුදුන්ගේ දේශයේ
    ඉන්ද‍්‍රරතන හිමියන් ගිනි තබාගැනීමෙන් රටට හා සසුනට දුන්නේ නපුරු පූර්වාදර්ශයක් යැයි පුරාවිද්‍යා චක්‍රවර්තී එල්ලාවල මේධානන්ද නාහිමියෝ පවසති.

    එසේම ගිනිතබාගෙන දිවි හානිකර ගැනීමෙන් ප්‍රශ්න විසඳිය නොහැකි යැයිද උන්වහන්සේ අවධාරණය කරති.

    '' මුළු ලොවම කරුණාවෙන් තෙත් කළ සම්බුදු පියාණන්ගේ තෙමඟුල සිහිකරන වෙසක්දා භික්ෂුවක් සිරි දළදා මාලිගාව ඉදිරිපිට ගිනිතබාගෙන කළේ සසුනටත් රටටත් හානියක්.

    මේ රටේ අතීතයේ සිට ජාතික, ආගමික හා සමාජයීය ප්‍රශ්නවලදී ඉදිරියට එන රැඩිකල්වාදී අදහස ඇති තරුණ භික්ෂු පරපුරට මේ සිද්ධියෙන් ලැබුණේ ඉතාම නරක පූර්වාදර්ශයක්.

    ඒ නිසා මෙවැනි උගුල්වලට හසු නොවන ලෙස මා ඉතා කාරුණිකව තරුණ භික්ෂූන් වහන්සේගෙන් ඉල්ලීමක් කරනවා. බෝධි සත්වයන් වහන්සේ ජීවිතය පූජා කළේ සතුන්ගේ ආහාරය පිණිසයි. එය පාරමිතාවක්. මේ හිමියන්ගේ ගිනි තබාගැනීම ජිවිත පූජාවක් ලෙස සලකන්න බෑ.

    මෙතනදී වී ඇත්තේ ප්‍රාණඝාත අකුසලයක් නොවේ. තමන්ගේ දිවිය හානිකර ගැනීම නිසා මෙය අත්ථඝාතක අකුසල කර්මයක් ලෙස හැඳින්විය හැකියි. යමෙකු මෙය ජීවිත පූජාකිරීමක් ලෙස හඳුන්වනවා. උන්වහන්සේ ජීවිත පූජාකළේ කාටද? හරකෙකුටද? අනෙක් කාරණය තමන්ගේ ජීවිතය හානිකර ගන්නාවිට උන්වහන්සේට සතුන් ගැන කරුණාවක් නොව තමන් ගැන වෛරයක්, ක්‍රෝධයක් ඇතිවෙනවා.

    තමන්ගේ ජීවිතය හානිකර ගැනීමෙන් ගව ඝාතන හෝ සත්ව ඝාතන නතර කරන්න බෑ. එසේම එය නීතියෙන් පමණක් කරන්නත් බෑ. ඒ සඳහා මිනිසුන්ට ප්‍රාණභීතියේ විපාක කියාදිය යුතුයි.

    ඔක්කෝම භික්ෂූන් කොළඹට ඇවිත් පෙට්‍රල් වත්කරගෙන ගිනිතියා ගත්තත් සත්ව ඝාතන නතර කළ හැකි යැයි මා සිතන්නේ නෑ. මේ භික්ෂුව කර ඇත්තේ සීමාව ඉක්මවා යාමකි.

    මේ භික්ෂුව දුන් නරක පූර්වාදර්ශය ආදර්ශ පාඨයක් කරගනිමින් ඇතැමුන් විවිධ මත පළකරන බව පෙනෙනවා. එය කිසිසේත්ම අනුමත කරන්න බෑ. මේ හරහා නැති ප්‍රශ්න ඇති නොකළ යුතුයි''. යැයිද මේධානන්ද හිමියෝ පැවැසූහ.
    පූජ්‍ය එල්ලාවල මේධානන්ද හිමියන්ට අනුව කර්මය මෙසේ අර්ථ දැක්විය හැකිය.

    සාමාන්‍ය ජනයා මත්පැන් පානය කිරීම අකුසලයකි. පස්වන ශික්ෂා පදය කැඩීමකි, එමගින් සමාජය පරිහානියට පත් වේ!

    නමුත්, අරලිය ගහ මන්දිරයට එය කැප ය. කුසලයකි. විශේෂයෙන්ම, මාධ්‍යවේදීන්, කලාකරුවන් (යැයි කියාගන්නා ඇතැම් පිරිස්) සමග පානය කිරීම රටේ නායකත්වය ලබා ගැනීමට තරම් හේතු වාසනා වන්නා වූ පිනකි!

    එසේම,
    බුදු පිළිම කැඩීම, නිධන් හෑරීම, හුදී ජනයාට අකැප ය, එය ආනන්තරීය පාපකර්ම වලට පමණක් දෙවෙනි වන්නා වූ අකුසලයකි. පරම්පරා 7ක් විනාශ වන තරමේ පාපකර්මයකි. එසේ කරන්නවුන් මතු ඹ්හවයන්හීදි බල්ලන් කපුටන් වී ඉපදේ. එය නියති ධර්මයකි (එසේ නිධන් හාරා, පසුව ඒ හේතුවෙන්ම එක්තැන් වූ පවුකාරයෙකු උන්වහන්සේ ඉදිරියේ පාපොච්චාරණයක් ද කර ඇත.)

    එහෙත්, රජය විසින් නිධන් හෑරිය යුතුම ය. එමගින් ලැබෙන ධනය මහා (ස්විස්) භාණ්ඩාගාරය වෙත් යැවිය යුතු ය. එමගින් මෙය ස්වයංපෝෂිත රාජ්‍යයක් බවට පත් වේ!

    ඒ අනුව ගත් කල, ජීවිත පූජාව සිදු කරන මොහොතේ ඉන්ද්‍රරතන හිමියන් ජාතික හෙළ උරුමයේ සාමාජිකයෙකුව සිටියා නම් උන්වහන්සේ කර ඇත්තේ වීර ක්‍රියාවක් ය. පරම වීර විභූෂණ සම්මානයෙන් ද පිදුම් ලැබිය යුතු ය.

    එහෙත්, උන්වහන්සේ එසේ නොකිරීම පොලොව පලාගෙන අපාගත වීමට තරම් දරුණු පාපකර්මයකි! ඒ හේතුවෙන් උන්වහන්සේ අපාගත විය යුතුම ය!!!

    ඇස් ඇත්තෝ බලත්වා!!
     
    Last edited:

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117

    දේශපාලනේ මෙතනට අදාල නෑ, කියපු කාරනාව වටින්නෙ,

    been 10 කියන හැටියට එල්ලාවල මේධානන්ද හිමියන්ද අයත් වන්නෙ සහ අයත් විය යුත්තෙ පො*නයන්ගෙ ලයිස්තුවටය.
     
    been10

    Banned
    Sep 17, 2012
    2,728
    397
    0
    බුදුන්ගේ දේශයේ
    දේශපාලනේ මෙතනට අදාල නෑ, කියපු කාරනාව වටින්නෙ,

    been 10 කියන හැටියට එල්ලාවල මේධානන්ද හිමියන්ද අයත් වන්නෙ සහ අයත් විය යුත්තෙ පො*නයන්ගෙ ලයිස්තුවටය.

    තමන්ට වාසි දෙයක් කියනවා නම් කිව්වේ මොකා උනාම මොකද? නේ බන්???????

    ඒක නෙමෙයි, මොකද්ද බන් උඹයි එල්ලාවල හාමුදුරුවොයි අතර පුරස්නේ.......?
     
    Last edited:

    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,078
    9,785
    113
    එක තැනක නෑ
    අපවත් වී වදාල පූජ්‍ය බෝවත්තේ ඉන්ද්‍රරතන සංඝ පිතෘන් වහන්සේට නිවන් සුවය අත්වේවා!
     
    pitastharaya

    Well-known member
  • May 27, 2013
    1,201
    687
    113
    මුලින්ම භික්ෂුන වහත්සේලා එකමුතු විය යුතුයි.පක්ෂ,නිකාය,අසපු වලට භික්ෂුන වහත්සේලා බෙදිල.ඔවුන් ඵකමුතුව බණ කියන වාරයක් වාරයක් පාසා ගෙරි මස් කන්න ඵපා කිව්වොත් මිනිස්සු අහවි.කිරිබත්ගොඩ හාමුදුරුවො වෙනම තැනක ඉන්නෙ.කඩ කුඩු කරන එක උත්තරයක් නෙමෙයි.
     
    kathandara

    Member
    Dec 3, 2011
    4
    0
    0
    මෙන්න කියවන්න තවත් කතන්දරඃ
    1. බණ, වැදි බණ, බුදු බණ, පොප් බණ සහ අනේ අපොයි බණ

    2. පන්සල් ළඟදී පස්ස පැත්ත ඉස්සීම - First class, second class and third class temples?

    3. පරගස්දෙනියේ බුද්ධවංශාභිදාන කතා වස්තුව - Once upon a time....

    4. ඇසින් දුටුවොතින් ජඩ වැඩ දඹුලු පෙත, බුදුන් පාරළෙයි වනයට වඩිනු ඇත - වෙසක් සිතුවිලි :: Wesak thoughts

    5. දතේ පන්සල, ජනාධිපති සහ අරලිය ගස් (කතන්දරයක්මත් නොවේ!)

    6. චතුරාර්ය සත්‍යයත් ඕපන් සෝස් සංකල්පයක්! - Four noble truths, an open source concept?

    7. බුදු දහම නිසා සමහරු නිවන් ගියා, බුදු පිළිම නිසා සමහරු හිරේ ගියා - Antidote to doubt is not faith but enquiry!

    8. පොඩි සාදු ගේ වලත්ත කතාව - Thus Have I Heard (a story from yesteryear)

    9. සිල්වත් සාදු ගේ රහස - Brain drain?

    10. සාදු, සාදු, පොඩි උදව්වක් කරනවද?

    11. පාටි ජෝක්ස් - තිස්ස ගේ ආගම් මාරුව

    12. ඊ ලඟ ආත්මේ - හොඳ තැනක ඉපදෙමු...!!!

    13. පොඩි පොඩි විහිළු කතා දෙක තුනක්

    14. සිදුහත් ගිහි ගෙය හැර ගියේ ඇයි? රහස එළිවෙයි! - Not many people will get this?

    15. විනාඩි විසිපහක් තියෙනවාද? නොහොත් ස්පර්ශකය - WTH is that?

    16. කතන්දරකාරයා මහණ වී හිටි බව එලිදරව් වේ!

    17. බිනර පෝ දා බණ පදයක් (දෙකක්, තුනක්) අහමු : A poem written in two languages

    18. සුදු හාමිනේ ට මොකටද සල්ලි හෙවත් බබාලයි අම්මා ගේ අවාසනාව - Lucky child, unlucky mother!

    19. මටත් තියෙන ප්‍රශ්න - Oh, these problems

    20. ඒකෝන් ගේ ලංකා ගමන සහ කතන්දරකාරයා ගේ දෙව් ලොව ගමන - Akon's trip to Sri Lanka and my trip to the heaven

    21. දත මැද ගැනීම – හෙවත් – ටැම්පල් ඔෆ් ද සේක්‍රඩ් ටූත් රෙලික් කතාව ඉදිරියට : Get your tooth brushed!

    22. වැසිකිලිය, කැසිකිලිය සහ ගඳකිලිය

    23. රා බොමු, කවි කියමු! - Vi auguro un felice anno nuovo!

    24. බුද්ධාගං සංස්ථාව විවේචනය කිරීමට මූලික අයිතිය ඇත්තේ කාටද? - Self-critisism Vs criticising others

    25. බුද්ධාගං කල්ට්වල නෝනා මහත්තුරු - Me good you bad concept

    ස්තුතියි, නැවත එන්න.
    අනිවා මචන්! උඹෙ කතාව සහතික ඇත්ත! මම කලේ මුන්ගෙ හෙළුව ලෝකෙට පේන බව උන්ටම පෙන්වා දීමක් විතරයි!!

    ඉවසන්නම බැරි දේ තමයි, අපේ සමහර සිංහල වේසාවෝ මේ සිදුවීම වාර්තා කරලා තියෙන විදිහ දැක්කමයි!
    http://kathandara.blogspot.com/2013/05/facebook-jokes.html
    මචන්, බලපන් මේ පොන්නයා ස්වාමීන් වහන්සේලාට ආමන්ත්‍රණය කරන විදිහ.
     
    kathandara

    Member
    Dec 3, 2011
    4
    0
    0
    මෙන්න කියවන්න තවත් කතන්දරඃ

    මෙන්න මං ලියපු බුද්ධාගම සහ පන්සල්වලට සම්බන්ධ කතන්දර කිහිපයක්.