ඕක හදන්න දෙනකොට කියන්න බබා ලැබුනෙ වෙන රටක කියලා. එතකොට එහෙවෙලාව මෙහෙට හරියන විධියට හරිගස්සලා තමයි කේන්දරේ හදන්නෙ. පමනක් අය ඒක හරියට දන්නෙ නැහැ. ඒක නිසා හරියට ඒක කරන්න දන්න කෙනෙක් හොයලා කරන්න. දෛවඥයා ප්‍රසිද්ධ කෙනෙක් වෙන්න ඕනෙ නැහැ. හරියට කරන කෙනෙක් උණානම් ඇති.

අපේ ලෝකෙට උඩින් තියෙන තාරකා සහ තවත් ග්‍රහලෝක වලින් එන කිරණ අපේ මොලේට වැටුනම අපි නොදැනුවත්වම දේවල් ගැන හිතනවා,අපි ඉපදෙනකොට අපේ මොලය සහ හිස්කබල ගොඩක් සක්තිමත් නැති නිසා ,ඉපදෙන වෙලාවේදී පායලා තියෙන තාරකා වලින් එන එළියෙන් අපේ මොලය ටිකක් වෙනස් වෙනවා,ගොඩක් වෙලාවට හිත දුර්වල අයට මේවා බලපානවා වැඩි.
අපල දුරුකරන යන්ත්‍ර ඇතුලේ තියෙන්නේ තඹ සහ තෙල් යොදපු දෙයක්,ඒවගෙන් වෙන්නේ නරක කිරණ ගොඩක් අවශෝෂණය කරනවා,ඒ වගේම අපලයක් තියෙනව කිව්වම අපි දෙයක් කරන්න කලින් හිතල බලනවා,ඒ නිසා ඒවගේ අත්තක් තියෙනව
නමුත් අනිත් හැම දෙකම වගේ මේකෙත් හොරු පිරිලා,ඉතින් හොද කට්ටිය හොයාගන්න අමාරුයි.
ඒ වගේම ඔය දේවල් පස්සෙම විතරක් යන කෙනෙක්ට දියුණු වෙන්නත් බැ.දියුණු වෙන කෙනෙක්ට ඔයදෙවල් වලින් උදව්වක් ගන්න පුළුවන්
naamachan man kendare balweewa danna than dekakin wade kiyanne than dekema dunna lagna 2i nawanshakei wenasne moak piligannada kyala hithaganna baa![]()
. වෙලාව හරියට හොයල නැතුව අති කවුරු හරි එකෙක්. 
ඔව් මචං. මට කරපු මනුස්සයා නම් දැන් මැරිලා. හරියට කරන කෙනෙක්ගෙන් කරගන්න පුලුවන් නම් හොද යන්ත්‍රයක් ඕක. විශේෂයෙන් ඉස්කොලෙ යන වයසෙ ලමයින්ට රහුගෙ අපලෙ තියනවා නම් හරි අමාරුයි නිකන් ගොඩදාගන්න. ඒ කියන්නෙ මචං, කොච්චර ඉගෙන ගන්න පුලුවන් උනත් වැඩේ හරියට කරගන්න බැහැ. වෙන වෙන බහුබූත වලට ඔලුව හැරෙනවා. අත්දැකීමෙන් කියන්නෙ.

ඇත්තද මචන්.
උබ ඔය ඉස්කෝලෙ යන ලමයි ගැන කිව්වාම මට මතක් වුනේ.
මම අට වසරෙදි දෙපාරක් ගෙදරින් පැනල ගියා. එක පාරක් තව කොල්ලො හතරදෙනෙක් එක්ක සෝමාවතිය චෛත්‍යය අඹයබූමියට.
දෙවෙනි පාර තනියෙන් ගාල්ලෙ ගියා, ගමරාල කෙනෙක්ට ගොවිතැන් වැඩවලට උදවු කරන් ඉන්න කියලා.
පස්සෙ හාමුදුරු නමක් මගෙ කේන්දරේ බැලුවාම කිව්වා මාව මොකෙද්ද ග්‍රහයෙක් ඇවිද්දෝනවයි කියලා.
අනේ මන්දා. ඒත් මට තිබුනේ මඩොල් දූව, පාළු දූපත, පාර දිගේ වගේ පොත් කියවලා ආපු සික් එක.

මටත් ඔයවගේ කේස් එකක් තමයි තිබ්බෙ. ඒත් කේස් එක හොයාගන්නකොට බබා හම් බවෙලා ඉවරයි
. පස්සෙ කොහොමහරි හිමීට ගොඩ ගියා
.නෑ මචන්, මම ඇහුවෙ උපන් වෙලාව කියන එකේ definition එක.
බබාගේ ඔලුව එලියට එන එකද නැත්නම් වෙන මොකක්හරි එලියට එන එකද කියන එක.
කේන්දරේ බලල ඒක හරියට interpret කරන එක සාපේක්ෂ වෙන්න පුළුවන්, ඒ ඒ කෙනාගේ හැකියාව මත. (සිදුහත් කුමාරයා ගැන කොන්ඩඤඤ බමුණා විතරක් හරියටම කිව්ව වගේ). ඒත් උපන් වෙලාව, උපන් ස්ථානය කියන ඒවා ගැන හරි එකඟතාවයක් තියෙන්න ඕන නේද.
මට මේක ගැන පෞද්ගලික මතයක් තියෙනව. type කරන්න කම්මැලි. බලමු.
umba koi kaale ipadichcha porakda ban 80 gananm walada eeekale eunta thama oya athal eka thibbe![]()

මටත් ඔයවගේ කේස් එකක් තමයි තිබ්බෙ. ඒත් කේස් එක හොයාගන්නකොට බබා හම් බවෙලා ඉවරයි
. පස්සෙ කොහොමහරි හිමීට ගොඩ ගියා
.

උබත් පැනලා ගියාද?
පස්සෙ මගෙ දෙමවුපියෝ මාව ඈත ඉස්කෝලෙකට දාලා, හොස්ටල් දැම්මා. ඊට පස්සෙ ඔක්කොම කම්මුතුයි.![]()
නෑ...ඕව මන්තර...ඕවට කිලි අහුවෙනවා කියල කියනවා....
අල්ලපු රටේ උනුත් ඕවා කරනවා මචං. ඒ විතරක් නෙවෙයි ශිෂ්ටාචාරයක් තියන බොහෝ රටවල එක එක විදිහේ සාස්තර වගේ ක්‍රම තියනවා. යුරෝපා රටවල පවා ඒවගේ අඩුවක් නෑ. කරන ක්‍රම වෙනස් උනාට එක එක විදිහට මිනිස්සු ඕවා කරනවා.
අපේ රටට බුදුදහම ආවට පස්සේ එච්චර කල් අපේ රටේ තිබුනු රුක්ෂ වන්දනාව 100% ක් අභාවයට ගියේ නෑ. මිනිස්සු බෝධිපූජා තියන එක මිනිස්සුන්ගේ හිත්වල ඇතිවෙන විස්වාසෙන් කරන වැඩක්. කාටවත් කරදර නොවන මිනිස්සුන්ගේ තියන ඔය වගේ විස්වාස, ඇදහීම් වලට ගරහන එක නිකං පුක් රැඩිකල් ගතියක් විතරයි.

16 න් පස්සෙ තීරණය ක් ගමු මොකද අර ඉන්දික තොටවත්ත කියන පොට්ටයට වැරදුනොත් හිතාගන්න පුළුවන් ඕවෑ ඈත්ත නැත්ත
මම උබට ස්ටොරිය කියන්නම්...
මට රාහු ලැබුවේ ඒ ලෙවල් කරන්න කලින්. මෙඩිසින් යන්න ලකුණු දෙකක් මදි උනා. විභාගෙට මාස 3කත කලින් හොද බුටක් කෑවා.....
රාහු කාරය ඉන්නවා ඔයි 18 අවුරුද්දක්......ඔහොම ඉන්නකොට දැනට අවුරුදු 10කත වගේ කලින් නැති ලෙඩ වැටෙන්න ගත්ත. මම ඕව විස්වාස කරන්නේ නෑ බන්, නමුත් වයිෆ් ගේ කරදරේට කේන්දරේ බැලුව. වයසක කෙනෙක්, පිටිපන පැත්තේ. මනුස්සය බලල කිව්වා "ඩොක්ටර් මේ දවස් වල යන්නේ රාහු ගේ සෙනසුරු අතුරු දසාව, මේක අපලම කාලයක්, ඩොක්ටර් බේරිලා ඉන්නේ කරන රස්සාව අනුන්ට උදව් කරන එකක නිසා නැත්තන් මෙලහට මැරිච්ච තැන්වල ගසුත් පලවෙලා" කියලා...
මනුස්සය කිව්වා ඩොක්ටර් මම යන්තරයක් හදල දෙන්නම්, එක දාගෙන ඩොක්ටර් ඩොක්ටර් ගේ වැඩක් බලාගන්න රාහු රාහුගේ වැඩක් බලා ගනී, අපලේ ඕක ඔලුවේ තියා ගත්තොත්, යමක් කරනකොට විමසල කරන්න මට අපලයක් තියේ කියල ටිකක් හිතේ තියාගෙන කියලා....ඒ හදල දුන්නේ නාගර්ජුන යන්තරයක්....
ලෙඩ ටිකක් විසදුනා..මම මගේ වැඩක් බලා ගත්තා....
ඔය ඉන්නේ රාහු/ සෙනසුරු නම් ඔය දෙක දාගනින්....ඕව දැම්ම කියල අහවල් එක කොට වෙන්නේ නෑ....නිකන් හොදට තියන *කේ ටින්කිරි ගාගන්න ඕන නෑ නේ බන්.....
නෑ...ඕව මන්තර...ඕවට කිලි අහුවෙනවා කියල කියනවා....
ඒවගෙ ප්‍රතිඵල කොහොමද කියලත් මේ ත්‍රෙඩ් එකේම රිප්ලයි එකක් දාන්නං පස්සෙ 

මලගෙවල් වල යන්න බෑ මස් කන්න බෑ වගේ ඒවත් තියනවද එහෙම උනොත් නං දාගෙන ඉන්න බැරිවෙයි
යන්තරේ දාගෙන ඉදහිට ගහන අඩියටත් කෙලවෙයිද? 
එහෙම පුලුවන් උනොත් නං කැත නැතුව චේන් එක්කට හරි සෙට් කරගෙන දාගන්න පුලුවන් නැත්තං අර හරහට දාන දිග යන්තර කලු නූලෙන් එල්ලගත්තම ශර්ට් එක ගලවලා ඉන්න වෙලාවට නිකං බන්ඩි ගුරා වගේ ලුක් එකක්නෙ එන්නෙහ්
(හෙලුවෙන් වනන කුණුහරුප ඔන්ද වේ
)මම උබට ස්ටොරිය කියන්නම්...