පැන්ඩා එකේ 110 හයිවේ එකේදි ගියේ
දැන් පොලිසියෙන් අල්ලන නිසා ඊට වඩා ගියේ නෑ
![]()
පැන්ඩා එකේ 135 ට ගියා හයිවේ එකේ...
125 පැන්න හැටියෙ බෙල් එක වදිනවා එක පැත්තකින්.. අනිත් පැත්තෙන් වයිෆ්ගෙ කච කචේ..
බයික් එකේ 110 ට ගියා පාර්ලිමන්ට් පාරේ ඩබල් දාලා..
පැන්ඩා එකේ 110 හයිවේ එකේදි ගියේ
දැන් පොලිසියෙන් අල්ලන නිසා ඊට වඩා ගියේ නෑ
![]()
පැන්ඩා එකේ 135 ට ගියා හයිවේ එකේ...
125 පැන්න හැටියෙ බෙල් එක වදිනවා එක පැත්තකින්.. අනිත් පැත්තෙන් වයිෆ්ගෙ කච කචේ..
බයික් එකේ 110 ට ගියා පාර්ලිමන්ට් පාරේ ඩබල් දාලා..
බෙල් එකක් වදින සීන් එක නම් දැනගෙන හිටියේ නෑ
උපරිම කීයක් වගේ යන්න පුලුවන්ද දන්නේ නෑ නේද?
මම නම් බයික් එකේ උපරිම 95 තමයි
ඩිස්කවර් 100 එකක
යාලුවෙක් එක්ක නම් Hunk එකක 115ට ගියා






125 වගේ වෙද්දි කීක් කීක් කීක් ගගා එලාම් එකක් වදිනවා..
මට හිතෙන්නෙ 150 ටත් වඩා යන්න පුලුවන් ඇති වගේ හයිවේ එකේනන් ගේමක් නැතුව..(ඒත් බයයි යකෝ) හයිවේ එකේ යද්දිනන් ස්පීඩ් යනවා තේරෙන්නෙ නැහැ බන්..
එක පාරක් යද්දි පාර මැද කුරුල්ලෙක් වැටිල ඉන්නවා දැක්කා. ඉතින් නෝමල් යද්දි වගේ පොඩ්ඩක් ඌව බේරන්න කාර් එක කැපුවා ආපු ස්පීඩ් එකෙන්ව වගේ (90 ට වගේ ඒ වෙලාවෙනන්) . යකෝ මරු පෙනුන කියහන්කො. ආපු ස්පීඩ් එකත් එක්ක එකපාරටම බැලන්ස් නැති උනා කපපු එක. හොද වෙලාවට ළග පාත වාහන තිබ්බෙ නැහැ..![]()
බැලන්ස් නැති උනේ කොහොමද බන්?
ස්ටීයරින් එක Stiff වෙන්න ඕනනේ හයි ස්පීඩ් යනකොට..
පැන්ඩා කාර් එක හොදයි මට නම්
අවුල Blind Spot වැඩිකම තමයි

මම සෙනිකව කුරුල්ලව බේරන්න කැපුවනෙ බන්. මම හිතුවට වඩා ආපු ස්පීඩ් එක වැඩි නිසා එක පාරම හොල්මන් වෙලා ගියා..
කාර් එක එල..දැන් අවුරුදු 2 යි. කි.මී.16.000 යි
Honda civic එකක
- මාතර ඉදන් ගාල්ලට හයිවේ එකේ. (අයියගේ කාර් එක)
වේගෙන් යන්න කැමතිම නෑ මචන්.
එදා ඒ සීන් එක නිසා බයික් එකේ වුනත් උපරිම 50 වගේ තමයි යන්නෙ 