අම්මෝ මචන් 1TB.ගැන කීයක් වුනාද?
මම දැන් clicknupload එකෙන් ෆිල්ම් දෙකක් බැව.
එකක් 2mb වගේ අවා.අනික 250-300kb අතර.
අපරාදෙනේ 500gb.
මන් ඒ දවස් වල දුන්නු ලින්ක් ගොඩක් තියෙනවා මේ ත්‍රඩ් එකේම
Psych දැන් නැද්ද බන්?
උඹට අවුලක් නැත්නම් මන් ඒ ලින්ක් ටිකක් (magnate) ටිකක් දැන්නම්.